උඹ කාඩ් ඇක්සෙප්ට් කරන්නැද්ද බන්
මේ කාඩ් කාරයින්ගේ රූල්ස් වලට යට වෙලා කරන්න බෑ බං....... 
උඹ කාඩ් ඇක්සෙප්ට් කරන්නැද්ද බන්
මේ කාඩ් කාරයින්ගේ රූල්ස් වලට යට වෙලා කරන්න බෑ බං....... 
මරිති හොට්ටා හොටු කෙල්ල
තොපි දෙන්නම ඔය අඩවැඩියාව නතර කරනව ද, නැත්තං අර කොසා මාම ගේ පික් එකත් එක්ක කස්ටියම සෙට් වෙලා යූසර් සීපී එකේ පහරන්නද රතු කොටු පේළියක් එක්ක? රෙප් 150කට වඩැ කපනව දෙන්නගෙම දැන්මම නැවැත්තුවෙ නැත්තං..............

දෙන්නයි තනන්නේ ඈට්ටි හෑලෙන්න
නාගෙන යාමක්
මම නම් මාරු වෙමි........ 
නැ නැ...දැන් ඉවරයි.....මෙහ pm active කරන්න...කියන්න දෙයක් තියනවා....
![]()
ඒ වුනාට මම එදා දැක්කානේ දෙකේ දෙකේ පොල්ලක් ළඟ තියාගෙන බත් කව කවා හිටියේ........ නොකෑවොත්.........![]()

විහිලුවට නෙවේWihiluwatath randu wena eka nawaththamuko malithayo ane..
අනේ සත්ව කරුණාවදෙන්නටම තමා කිව්වේ.......
![]()
ඔයාට බනින්නේ ඉතින් හදාගන්නනේ ඉතින්......!!![]()


අනේ අම්මේ...!!!meka dakala mamila tika උ. වේ. ස. ™ wela wage me dawal badagini welawe![]()








මේ දවස් වල නම් ඇත්තට එහෙම තමා, ඉන්වෙස්ට් එක පොඩ්ඩක් රිස්ක්ය් වෙලා තියෙන්නෙ![]()
දෙන්නයි තනන්නේ ඈට්ටි හෑලෙන්න
නාගෙන යාමක්
අහිංසකීව බය නොකර හිටපන්......
![]()
Yako kakuluwo.mata ewapan![]()


විහිලුවට නෙවේ
ඒත් නැවැත්තුව ඔන්න කිඹුලා අයිය කියපු හින්ද විතරක්
අනේ සත්ව කරුණාව
අනේ අම්මේ...!!!
හොට්ටෝ අපි ඔයිට වඩා එව්වා හදන් කාල තියෙනවා
අනික දැන් දවල්ට කෑවා විතරයි
රිදෙයි,අඬයි,දුවයි
ගිහින් පනියි ලිඳෙයි
පව් බන් උඹ කිටියෝ
a wagema arakath katawath kiyannepa hari 
honda lamayaa wagema arakath katawath kiyannepa hari
![]()



අනේ අම්මේ...!!!
හොට්ටෝ අපි ඔයිට වඩා එව්වා හදන් කාල තියෙනවා
අනික දැන් දවල්ට කෑවා විතරයි
රිදෙයි,අඬයි,දුවයි
ගිහින් පනියි ලිඳෙයි![]()



meowසේ සේ සේ පූචෝ![]()
තරි මාමේ......
ලොකු එකා අපේ ගෙදර එක්ක වරෙන් කෝ......
ඔන්න ඔහේ ඉන්නෙ නැතෑ.........මේ ඉරිදට ඌව දොක්කං යඥ්ඥං දෝණි ගේ කොන්සට් එක බලන්න.........නැත්තං මොනව හරි කන්න හදල එවන්න ද? කකුලුවො වගේ...කොල්ල කැමතියි නේහ්.............
අශ්මි නැන්දේ.......
අපෙන් මොනව හරි වෙන්න ඕන නම් කියපිය හරිය...කට වහං ඉන්නෙ නැතුව...........
