EK Married Club-10

Status
Not open for further replies.
හම්මෝ තව ඩින්ගෙන් ඊයේ රෑ ඔස්කා ප්‍රිස්ටෝරියස් කතාමාලාවේ අන්ක දෙක අනික් පෑත්තට වෙනවා අපේ ගෙදර. වෙලාවට අපේ ගෙවල් වල තුවක්කු පිස්තෝල නෑත්තේ:baffled::baffled:

අද වයිෆ්ගෙ උපන්දිනේ:love::love:, ඉතින් රෑ 12 සර්පයිස් කරන්න කියලා හොරෙන් තෑග්ගකුත් කේක් ගෙඩියකුත් ගෙනල්ල තිබ්බා:rolleyes:. මම රෑ 11.55 විතර හොරා වගේ නෑගිටලා ගිහිල්ලා කේක් එක උඩින් ඉටිපන්දනුත් ගහලා පත්තු කරගන හෑපි බොද්දේ සොන්ග් එක කියාගෙන ඈද ලගට ගියා කියහන්කෝ. මේ ගෑනි හූ තියලා බයවෙලා කෑ ගහගන නෑගිට්ටා කියහන්කෝ මම හොල්මනක් කියලා හිතාගෙන.:angry::angry:

මම කලින් තරි මාමලාගේ සීන් එකත් කියලා තිබ්බෙ, ඕක ඔලුවෙ වෑඩ කරන්න ඈති:confused:

ගෙදර ඔක්කොම නෑගිටලා අපේ රුම් එකට දුවගෙන ආවා අෆ්ෆා:frown::frown:
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    uba bday surprise kiyala nirwasrawa newei neda hitiye :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    බොලාල දෙන්නා රෙදි ඇඳගෙන නේද උන්නේ, එහෙනම් අවුල නෑ. නැත්නම් ගෙදර අය ආයෙත් බයවෙනවා......:P:P
    කොහොම වුනත් එතුමියට සුබ උපන්දිනයක් වේවා කියල සුබපතනවා....:cool::):)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ඔබතුමාගේ නෝනා මහත්මියට සුභ උපන්දිනයක් වේවා........

    නෝනා උඹව දැක්කම හිතන්න ඇති මහසෝනා උපන්දිනේට සුභ පතන්න ඇවිත් කියලා...... :P:P
     
    මහසෝනා කෙසේ වෙතත් නිගන්ටයෙක් ඇවිත් කියල බයවෙන්න ඇති.:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අර බස්කාරයා අන්න අද ඇවිදින්න පටන් අරං. හන්දියක් හන්දියක් ගාන් ෆේස්බුක් ෆෝර්ස්ක්වෙයාර් චෙකින් දානවා.
    මම ඕකව අන් ෆ්රෙන්ඩ් කරලා දානවා දෙකෙන්ම. මොන මළ වදයක්ද
     
    දුවන් ආපු අය ඇස් වහගෙන ආපහු දිවුවා කියන්නේ.....:baffled:;):rolleyes::P

    ඔබතුමාගේ නෝනා මහත්මියට සුභ උපන්දිනයක් වේවා........

    නෝනා උඹව දැක්කම හිතන්න ඇති මහසෝනා උපන්දිනේට සුභ පතන්න ඇවිත් කියලා...... :P:P

    සුබ පෑතුම් වලට ස්තුතියි!!!:yes:;)
    සමහර දාට ඉතින් ඈදුම් කනපිටත් ඈදිලා තියෙනවා......හෑබෑයි ඊයේ එහෙම නෑ:baffled::baffled:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ගුම් මෝර්නින්.....

    Ananya නෙවෙයි Dinanya.....

    අර මරිති නිසා මට නමත් අමතක උනා ...:dull:

    හම්මෝ තව ඩින්ගෙන් ඊයේ රෑ ඔස්කා ප්‍රිස්ටෝරියස් කතාමාලාවේ අන්ක දෙක අනික් පෑත්තට වෙනවා අපේ ගෙදර. වෙලාවට අපේ ගෙවල් වල තුවක්කු පිස්තෝල නෑත්තේ:baffled::baffled:

    අද වයිෆ්ගෙ උපන්දිනේ:love::love:, ඉතින් රෑ 12 සර්පයිස් කරන්න කියලා හොරෙන් තෑග්ගකුත් කේක් ගෙඩියකුත් ගෙනල්ල තිබ්බා:rolleyes:. මම රෑ 11.55 විතර හොරා වගේ නෑගිටලා ගිහිල්ලා කේක් එක උඩින් ඉටිපන්දනුත් ගහලා පත්තු කරගන හෑපි බොද්දේ සොන්ග් එක කියාගෙන ඈද ලගට ගියා කියහන්කෝ. මේ ගෑනි හූ තියලා බයවෙලා කෑ ගහගන නෑගිට්ටා කියහන්කෝ මම හොල්මනක් කියලා හිතාගෙන.:angry::angry:

    මම කලින් තරි මාමලාගේ සීන් එකත් කියලා තිබ්බෙ, ඕක ඔලුවෙ වෑඩ කරන්න ඈති:confused:

    ගෙදර ඔක්කොම නෑගිටලා අපේ රුම් එකට දුවගෙන ආවා අෆ්ෆා:frown::frown:

    ශෂී ට සුබම සුබ උපන්දිනයක්!!!:D:D:love:
     
    :rolleyes::rolleyes:
    මට එක එක ඒවා හිතෙනවා.. :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අර බස්කාරයා අන්න අද ඇවිදින්න පටන් අරං. හන්දියක් හන්දියක් ගාන් ෆේස්බුක් ෆෝර්ස්ක්වෙයාර් චෙකින් දානවා.
    මම ඕකව අන් ෆ්රෙන්ඩ් කරලා දානවා දෙකෙන්ම. මොන මළ වදයක්ද
    ඔය තරියට බයේ දාන්නේ. cctv වැඩේට.....:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය තරියට බයේ දාන්නේ. cctv වැඩේට.....:P

    අඩේ ඔවුමයි. ඒක වෙන්නත් පුළුවන්. ඌට කියලා CCTV දා ගන්නවාට වඩා ලේසියෙත් තරියට ගේ විකුණලා හොඳ ස්කීම් එකකින් ගෙයක් ගන්න තිබ්බා. :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හම්මෝ තව ඩින්ගෙන් ඊයේ රෑ ඔස්කා ප්‍රිස්ටෝරියස් කතාමාලාවේ අන්ක දෙක අනික් පෑත්තට වෙනවා අපේ ගෙදර. වෙලාවට අපේ ගෙවල් වල තුවක්කු පිස්තෝල නෑත්තේ:baffled::baffled:

    අද වයිෆ්ගෙ උපන්දිනේ:love::love:, ඉතින් රෑ 12 සර්පයිස් කරන්න කියලා හොරෙන් තෑග්ගකුත් කේක් ගෙඩියකුත් ගෙනල්ල තිබ්බා:rolleyes:. මම රෑ 11.55 විතර හොරා වගේ නෑගිටලා ගිහිල්ලා කේක් එක උඩින් ඉටිපන්දනුත් ගහලා පත්තු කරගන හෑපි බොද්දේ සොන්ග් එක කියාගෙන ඈද ලගට ගියා කියහන්කෝ. මේ ගෑනි හූ තියලා බයවෙලා කෑ ගහගන නෑගිට්ටා කියහන්කෝ මම හොල්මනක් කියලා හිතාගෙන.:angry::angry:

    මම කලින් තරි මාමලාගේ සීන් එකත් කියලා තිබ්බෙ, ඕක ඔලුවෙ වෑඩ කරන්න ඈති:confused:

    ගෙදර ඔක්කොම නෑගිටලා අපේ රුම් එකට දුවගෙන ආවා අෆ්ෆා:frown::frown:

    සුභ උපන්දිනයක් වේවා නෝනා මහත්මියට..:yes::yes:

    හපොයි.. හොඳ වෙලාවට අහුවෙච්ච එකකින් කෑවෙ නැත්තේ...:rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අර බස්කාරයා අන්න අද ඇවිදින්න පටන් අරං. හන්දියක් හන්දියක් ගාන් ෆේස්බුක් ෆෝර්ස්ක්වෙයාර් චෙකින් දානවා.
    මම ඕකව අන් ෆ්රෙන්ඩ් කරලා දානවා දෙකෙන්ම. මොන මළ වදයක්ද

    ආෆෝ.......... :dull::dull:
     
    සුභ උපන්දිනයක් වේවා නෝනා මහත්මියට..:yes::yes:

    හපොයි.. හොඳ වෙලාවට අහුවෙච්ච එකකින් කෑවෙ නැත්තේ...:rofl:

    තෑන්කු කිව්වා කියන්නම්

    මහසෝනා කෙසේ වෙතත් නිගන්ටයෙක් ඇවිත් කියල බයවෙන්න ඇති.:P

    ෆල ඩෝ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ස්තුතියි නෑන්දේ;)

    :oo::oo:

    වැඩක් නෑ මට හිතිච්ච ඒවා ඔක්කොම සිංහලෙන්ම මේකේ ඉන්න නාකි වනචරයෝ ටික පෝස්ට් කරලා තියෙන්නේ. :oo:
     
    Status
    Not open for further replies.