හම්මෝ තව ඩින්ගෙන් ඊයේ රෑ ඔස්කා ප්රිස්ටෝරියස් කතාමාලාවේ අන්ක දෙක අනික් පෑත්තට වෙනවා අපේ ගෙදර. වෙලාවට අපේ ගෙවල් වල තුවක්කු පිස්තෝල නෑත්තේ

අද වයිෆ්ගෙ උපන්දිනේ
, ඉතින් රෑ 12 සර්පයිස් කරන්න කියලා හොරෙන් තෑග්ගකුත් කේක් ගෙඩියකුත් ගෙනල්ල තිබ්බා
. මම රෑ 11.55 විතර හොරා වගේ නෑගිටලා ගිහිල්ලා කේක් එක උඩින් ඉටිපන්දනුත් ගහලා පත්තු කරගන හෑපි බොද්දේ සොන්ග් එක කියාගෙන ඈද ලගට ගියා කියහන්කෝ. මේ ගෑනි හූ තියලා බයවෙලා කෑ ගහගන නෑගිට්ටා කියහන්කෝ මම හොල්මනක් කියලා හිතාගෙන.

මම කලින් තරි මාමලාගේ සීන් එකත් කියලා තිබ්බෙ, ඕක ඔලුවෙ වෑඩ කරන්න ඈති
ගෙදර ඔක්කොම නෑගිටලා අපේ රුම් එකට දුවගෙන ආවා අෆ්ෆා