ගනින් බන් බයික් එකක්, මම අද අවුරුද්දකට පස්සෙ කරුමෙට බස් එකේ ආව තිත්ත උනා, හුස්මක් ගන්නත් බෑ මොනොක්සයිඩ් ගොඩක්, වෙනදට මම බයික් එකේ හීරැස්සගල ඉදන් කටුගස්තොටින් ගෙදර යනව පැය බාගයකින් වගේ,16kmක්
ගනින් බන් බයික් එකක්, මම අද අවුරුද්දකට පස්සෙ කරුමෙට බස් එකේ ආව තිත්ත උනා, හුස්මක් ගන්නත් බෑ මොනොක්සයිඩ් ගොඩක්, වෙනදට මම බයික් එකේ හීරැස්සගල ඉදන් කටුගස්තොටින් ගෙදර යනව පැය බාගයකින් වගේ,16kmක්

මොකුත් නෙමෙයි බන්...පාරේ කෙලවර ට්‍රැෆික් පොලිස් කාරයෙක් ඇති....![]()

Samahara welawata katugasthota palama gawai market eka gawai police karayo dennek innawa. In thamai okkoma block karawanne moda yakking.
Aniwaththa hariyen parak thiyenawa Anthony's ground eka lagin iwara wena. Ara lagadi wahapu thambiyage cake shop eka lagin dakunu paththe parata danna. Kelinma peradeniyatama enna puluwan. Rush hour eke kandy bypass karala peradeniyata enna hondai. Habai wangu godai pare.
aiyoo oya super fast ne..man bamabalapitiye indan borellata enawa 2hrs walin hispeed bus eke.school time nam tawat fast.school arenakan bus eke engima start wen na.
hawasa 5indan 7 wenakan adiyak danawa dematagoda palama yata bus eka block eka pass wenakan.
5ta kaduwela yanawa kiiane hena athal.nikan gedara giya wage ..eka wahanayak wat yanne na. 8ta vitara gedara yanne 5ta evara unama...oya me paya bageta andanawa


ඔය හරියේ ලඟ ලඟ හන්දි වැඩි හින්දා බං කේස් එක. ගැනලා බලපංකෝ කොච්චර තුංමං හන්දි හතරමං හන්දි තියනවද කියලා...
me lagadi idan pixxu hedenawa ban ude hawasata.. balapan ko adumagane 30mins yanawa oya tika enna hawasata.. eka dawasak peyai winadi 30k wage giya.. adenawa ban.. epa ma wela tiyenne..

![]()
බලපං නාය ගිහින්ද කියලා
එහෙම නැත්තං බයියංගේ ආස්චර්යේ තමයි හේතුව
![]()
Nuwara indan Katugasthotata 4KMs ban thiyenne.. 7k naaa...

බස් කාරයො කොට කොට යන්නෙ, ඒකයි ට්‍රැෆික්