7kmph - Kandy to Katugastota

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,382
    17,326
    113
    Auckland
    ගනින් බන් බයික් එකක්, මම අද අවුරුද්දකට පස්සෙ කරුමෙට බස් එකේ ආව තිත්ත උනා, හුස්මක් ගන්නත් බෑ මොනොක්සයිඩ් ගොඩක්, වෙනදට මම බයික් එකේ හීරැස්සගල ඉදන් කටුගස්තොටින් ගෙදර යනව පැය බාගයකින් වගේ,16kmක්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ගනින් බන් බයික් එකක්, මම අද අවුරුද්දකට පස්සෙ කරුමෙට බස් එකේ ආව තිත්ත උනා, හුස්මක් ගන්නත් බෑ මොනොක්සයිඩ් ගොඩක්, වෙනදට මම බයික් එකේ හීරැස්සගල ඉදන් කටුගස්තොටින් ගෙදර යනව පැය බාගයකින් වගේ,16kmක්

    mama enne gohagodin ban vahane.. eth wenna wife enne oya petten ban.. eyata thama oke wedipurama case eka.. bike padinna ba ban bayai eya :P
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මොකුත් නෙමෙයි බන්...පාරේ කෙලවර ට්‍රැෆික් පොලිස් කාරයෙක් ඇති.... :D:D:D:D
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Samahara welawata katugasthota palama gawai market eka gawai police karayo dennek innawa. In thamai okkoma block karawanne moda yakking.

    Aniwaththa hariyen parak thiyenawa Anthony's ground eka lagin iwara wena. Ara lagadi wahapu thambiyage cake shop eka lagin dakunu paththe parata danna. Kelinma peradeniyatama enna puluwan. Rush hour eke kandy bypass karala peradeniyata enna hondai. Habai wangu godai pare.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Samahara welawata katugasthota palama gawai market eka gawai police karayo dennek innawa. In thamai okkoma block karawanne moda yakking.

    Aniwaththa hariyen parak thiyenawa Anthony's ground eka lagin iwara wena. Ara lagadi wahapu thambiyage cake shop eka lagin dakunu paththe parata danna. Kelinma peradeniyatama enna puluwan. Rush hour eke kandy bypass karala peradeniyata enna hondai. Habai wangu godai pare.

    Dannawa machan.. mama nam enne peradeniye idan gohagoda haraha.. eth wife ta thama case eka..
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,226
    4,590
    113
    aiyoo oya super fast ne..man bamabalapitiye indan borellata enawa 2hrs walin hispeed bus eke.school time nam tawat fast.school arenakan bus eke engima start wen na.

    hawasa 5indan 7 wenakan adiyak danawa dematagoda palama yata bus eka block eka pass wenakan.

    5ta kaduwela yanawa kiiane hena athal.nikan gedara giya wage ..eka wahanayak wat yanne na. 8ta vitara gedara yanne 5ta evara unama...oya me paya bageta andanawa
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ඔය හරියේ ලඟ ලඟ හන්දි වැඩි හින්දා බං කේස් එක. ගැනලා බලපංකෝ කොච්චර තුංමං හන්දි හතරමං හන්දි තියනවද කියලා...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    aiyoo oya super fast ne..man bamabalapitiye indan borellata enawa 2hrs walin hispeed bus eke.school time nam tawat fast.school arenakan bus eke engima start wen na.

    hawasa 5indan 7 wenakan adiyak danawa dematagoda palama yata bus eka block eka pass wenakan.

    5ta kaduwela yanawa kiiane hena athal.nikan gedara giya wage ..eka wahanayak wat yanne na. 8ta vitara gedara yanne 5ta evara unama...oya me paya bageta andanawa

    :oo::no:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඔය හරියේ ලඟ ලඟ හන්දි වැඩි හින්දා බං කේස් එක. ගැනලා බලපංකෝ කොච්චර තුංමං හන්දි හතරමං හන්දි තියනවද කියලා...

    Ow ban eth meka wenne me tikak lagakadi idan.. masa kepayakata udin me wage hutapatayak tibbe na.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63
    00020457.gif

    බලපං නාය ගිහින්ද කියලා
    එහෙම නැත්තං බයියංගේ ආස්චර්යේ තමයි හේතුව

    000203FC.gif

    This been for years .......

    Cannot blame on just one side ....
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    බස් කාරයො කොට කොට යන්නෙ, ඒකයි ට්‍රැෆික්