sirada ban , wase giyoth chater weida?mama othenta giya ... echcharama athal ekak nae ... anika me dawas wala naya yanne oya pethine ... haldumulla ehema thiyenne oya awata ... parisaraya nam lassanai

දතක් පුරවන් හිටියනන් නරකද අයියේ ඔය නොදන්න උට්ටවල් කරන්න යන්නේepama wenawa ooi....
yanthan dagalala gangalala coral draw intall kara gatta...
dan ara mala huyanne celcom bradband screen eka enne ne....ei paara netWorx monitore install kala....
data up 7 down penne netuwa radio karanna be ooi

ඕක නම් හෙන ගල් කාසය මචං.....Ay enna da ?![]()

උඹත් මෙතන ඇවිත් ෆුක විකං පැණි පෙරන වෙලේ නරක ද දන්න විදියට මීයා අල්ලං හිටියනම්............දතක් පුරවන් හිටියනන් නරකද අයියේ ඔය නොදන්න උට්ටවල් කරන්න යන්නේ![]()

bathala thota mona hike da ban
wassa nisa thama baluwe kammali oi matath, me organize karapu ekagen wade.




mama othenta giya ... echcharama athal ekak nae ... anika me dawas wala naya yanne oya pethine ... haldumulla ehema thiyenne oya awata ... parisaraya nam lassanai



මුන් පස් කන්දක් යටින් හොයාගන්න වෙන්නේ 

ridilaඋඹත් මෙතන ඇවිත් ෆුක විකං පැණි පෙරන වෙලේ නරක ද දන්න විදියට මීයා අල්ලං හිටියනම්............![]()

අදත් හොරා වර..ඇවිල්ලා කකුල් දෙකම අතගාපිය....Mama liberty ekata yana un diha balan hitiye ne...ae.ali utta kellekge athin adan kaha iren panala liberty eka.assata ringuwe...mama kaha.ire.ida dunna witharai yakowwe![]()


බින්දු;17343014 said:ඇඩෝව් මම බතල නෑ.පුස්ටිමත්
පූසා වගා ලිඳට ජබුක්.මුන් පස් කන්දක් යටින් හොයාගන්න වෙන්නේ
![]()
යාළුවෙන් බන් කියනෙ උගේ වදෙන් බේරෙන්න බෑඅදත් හොරා වර..ඇවිල්ලා කකුල් දෙකම අතගාපිය....![]()
වෙන වෙන ඒවත් අතාගවිද මන්දා..sirada ban , wase giyoth chater weida?

උඹ ඔතනට ට්‍රිප් එකක් ගියා...අනේ නිකන් පලයන් බස්සෝ යන්න....mama othenta giya ... echcharama athal ekak nae ... anika me dawas wala naya yanne oya pethine ... haldumulla ehema thiyenne oya awata ... parisaraya nam lassanai


යාළුවෙන් බන් කියනෙ උගේ වදෙන් බේරෙන්න බෑ
මමත් කිව්ව ඔය පස් කඳු නායෙ යනවා දිය ඇල්ලෙ වතුර වැඩී ගල් ලිස්සනවා අනන් මනන් , කොහෙද ඉතින්

අනේ මන්දා.යන්නම ඕන නම් දෙයියෝ බුදුන් සිහිකරන් පරිස්සමින් යන්න.හයික් යන්න ඕන නම් ඔය වේලිච්ච පැත්තක කැලේක යන්න බැරිද??අපි යනවා හොට්ටනි......
මේ රෙද්දෙ කකුල අයෙ ම පෙරලුණා කියහං කෝ අ***ට ***න්න.........:මල පැන මරං කන මූණ:

නහින දෙහින කාලේ දරු මුණුපුරෝ ව්අට කරගෙන මම ඒ කාලේ මෙහෙමකොරා,අරම කොරා කියලා පච කෙල කෙල ඉන්නෙ නැතුව බැරි වැඩ කරන්න යනකොට ඔහොම වෙනවා 

Mama liberty ekata yana un diha balan hitiye ne...ae.ali utta kellekge athin adan kaha iren panala liberty eka.assata ringuwe...mama kaha.ire.ida dunna witharai yakowwe![]()