බෑ බෑ. ගෙදර උන්දෑ එක්ක වෙන දොහක එන්නම්. උඹ හැමදාම මට බනිනවා නේඑක එක මඟුල්කිය කියා. අද ටටා කියලා යනන් එන්නම්.
උඋරු ගාතයක් තිබේ , උබලා මතක් වෙනවා බාන්ස්ගෙදර ගිහිං බලන්න ඕනේ මොනාද අම්මා උයලා තියෙන්නේ කියලා........ වරෙන් තියෙන දෙයකට අමතරව තව මොනාහරි හදාගෙන කමු........

එතකොට අද එන්නේ ගෙදර උන්දෑ එක්ක නෙවෙයිද......? ඉතිං හරි බං අදත් කාලා යමු...... අපේ නෝනා සුටුස් ගාලා හදයි කෑම........
ඔව්. අපි ගැන තමා කතා කරේ
උයා වගේ ඔරෝජිනල් සිටි බෝයිස් ලා සද්ද නැතුව ඉද්දි මේ ෆේක් සිටි බෝයිස් ලා වැඩර් වෙන්න හදනවනේ......![]()



උඋරු ගාතයක් තිබේ , උබලා මතක් වෙනවා බාන්ස්![]()


බෑ සංජියෝ. පට්ට රවුමක් තියෙනවා මට හවස යන්න. ටටා කියලා යන්න එන්නම්. පරක්කු උනොත් ඒත් ශුවර් නෑ.
අනේ පල පල බයිලා නොකියා...... හරි හරි එහෙම හරි වරෙන්කෝ අඩුගානේ....... නැතිනම් තොපිල එහෙමවත් එන එකක් කියලයෑ........

පව් බන් දෙයියෝ දන්නවා , මුට ජලාශයක් දුන්නොත් මාළු අල්ල ගෙන විකුනපන් කියලා , මේකා ජලාශය විකුනනවා කියලා , එක හින්දා මාළු ටොන් එක ගානෙව් මාසෙට දෙනවා , ජලාශය ලියා නොදී ....
ඔන්න ඕකයි සිදිඉය .....
මට මාළු කන්න හිතෙන්නේ මේකා , මතකනේ කාලයක් අඩනවා ....අඩනවා ....ඉවරයක් නැහැ
මට ෆට්ට අසාධාරණේ , මම පිට එකා වෙලා , අර පාත්තයා ලොකු කරගෙන
අපිත් ෆුල් අප්සට් ..... ඇයි යකෝ අපෙන් උපදෙස් ඉල්ලුවේ , කොල්ලට ගෙදර දෙන්න කියන්න, කා ලව්වද කියවන්න ඕනා ..... අපේ හිට්ලර් කියන දේ අහන්නේ නැහැ ,
අරකා බොක කරන්න මොනවා හරි කරන්න ඕනා ....
වත්ත පැත්තේ උන් , බස්වල අයිති කෑරලා පාත්තයා කියල කියනවා
අම්මප මේක කියපුවා![]()
අන්තිමේට දෙයියෝ පව් බන් ..... කරන්නේ යුතුකම සහ කරන්න ඕනා හොlදම දේ
hina kaala marenawa oiඑහෙනම් මම ගියෝ.... ජය වේවා!![]()
ආහ්හ් නගා....... දැන්ද ඇහැරුනේ.......?![]()


ඔව් හලෝ නින්ද ගියා....
http://www.elakiri.com/forum/showthread.php?t=1642214
මේක දැක්කද??? මට මේකේ ලංකාවේ කෙනා දැකලා වලක් කපලා වලලෙන්ට හිතෙනවා![]()


ඇයි ඒකා/ඒකි ඔයාට වඩා ලස්සනයිද.......?

ඔව් ඒක විතරක් යැ..හොයන්න බැහැනේ එයාලව..මන් පොරගේ ෆොටෝ කෑලි ටිකක් බැලුව...අනේ මට පිස්සු වගේ....අයියෝ මෙහෙම වෙන්න පුලුවන්ද අෆ්ෆා....දැන් නම් කොල්ලෝ කෙල්ලෝ සුවර් නැහැ මටඔව් ඒක විතරක් යැ..හොයන්න බැහැනේ එයාලව..මන් පොරගේ ෆොටෝ කෑලි ටිකක් බැලුව...අනේ මට පිස්සු වගේ....අයියෝ මෙහෙම වෙන්න පුලුවන්ද අෆ්ෆා....දැන් නම් කොල්ලෝ කෙල්ලෝ සුවර් නැහැ මට





maara wade ooii. mama iye polkattak pirenna ch* karaane.



මට කෝල් කරපං.......Deyyo narayawa ranin nahawalaapita koinda ae wage deyyo ?
Meh mama ada hawasa arahe yanna inne..bari wela.wath bari unoth heta innawa da danne na neda ?![]()
ඉන්නව කෙළ විලා..............කස්ටිය කොහොමද????

