EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බෑ බෑ. ගෙදර උන්දෑ එක්ක වෙන දොහක එන්නම්. උඹ හැමදාම මට බනිනවා නේ :angry: එක එක මඟුල්කිය කියා. අද ටටා කියලා යනන් එන්නම්.

    එතකොට අද එන්නේ ගෙදර උන්දෑ එක්ක නෙවෙයිද......? ඉතිං හරි බං අදත් කාලා යමු...... අපේ නෝනා සුටුස් ගාලා හදයි කෑම........
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ගෙදර ගිහිං බලන්න ඕනේ මොනාද අම්මා උයලා තියෙන්නේ කියලා........ වරෙන් තියෙන දෙයකට අමතරව තව මොනාහරි හදාගෙන කමු........
    උඋරු ගාතයක් තිබේ , උබලා මතක් වෙනවා බාන්ස් :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එතකොට අද එන්නේ ගෙදර උන්දෑ එක්ක නෙවෙයිද......? ඉතිං හරි බං අදත් කාලා යමු...... අපේ නෝනා සුටුස් ගාලා හදයි කෑම........

    බෑ සංජියෝ. පට්ට රවුමක් තියෙනවා මට හවස යන්න. ටටා කියලා යන්න එන්නම්. පරක්කු උනොත් ඒත් ශුවර් නෑ.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඋරු ගාතයක් තිබේ , උබලා මතක් වෙනවා බාන්ස් :P

    එකට සමගාමීව මගේ ඔලුවට එන්නේ එදා bbq එක....... එදා bbq එක තමා සුපිරි........ මතකයිනේ නෙහ්හ්...... ලොවෙත් නෑ....... :yes::yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බෑ සංජියෝ. පට්ට රවුමක් තියෙනවා මට හවස යන්න. ටටා කියලා යන්න එන්නම්. පරක්කු උනොත් ඒත් ශුවර් නෑ.

    අනේ පල පල බයිලා නොකියා...... හරි හරි එහෙම හරි වරෙන්කෝ අඩුගානේ....... නැතිනම් තොපිල එහෙමවත් එන එකක් කියලයෑ........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ පල පල බයිලා නොකියා...... හරි හරි එහෙම හරි වරෙන්කෝ අඩුගානේ....... නැතිනම් තොපිල එහෙමවත් එන එකක් කියලයෑ........

    එහෙනම් මම ගියෝ.... ජය වේවා! :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පව් බන් දෙයියෝ දන්නවා , මුට ජලාශයක් දුන්නොත් මාළු අල්ල ගෙන විකුනපන් කියලා , මේකා ජලාශය විකුනනවා කියලා , එක හින්දා මාළු ටොන් එක ගානෙව් මාසෙට දෙනවා , ජලාශය ලියා නොදී ....
    ඔන්න ඕකයි සිදිඉය .....

    මට මාළු කන්න හිතෙන්නේ මේකා , මතකනේ කාලයක් අඩනවා ....අඩනවා ....ඉවරයක් නැහැ
    මට ෆට්ට අසාධාරණේ , මම පිට එකා වෙලා , අර පාත්තයා ලොකු කරගෙන
    අපිත් ෆුල් අප්සට් ..... ඇයි යකෝ අපෙන් උපදෙස් ඉල්ලුවේ , කොල්ලට ගෙදර දෙන්න කියන්න, කා ලව්වද කියවන්න ඕනා ..... අපේ හිට්ලර් කියන දේ අහන්නේ නැහැ ,
    අරකා බොක කරන්න මොනවා හරි කරන්න ඕනා ....
    වත්ත පැත්තේ උන් , බස්වල අයිති කෑරලා පාත්තයා කියල කියනවා

    අම්මප මේක කියපුවා :angry:
    අන්තිමේට දෙයියෝ පව් බන් ..... කරන්නේ යුතුකම සහ කරන්න ඕනා හොlදම දේ

    :lol: hina kaala marenawa oi
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් හලෝ නින්ද ගියා....
    http://www.elakiri.com/forum/showthread.php?t=1642214

    මේක දැක්කද??? මට මේකේ ලංකාවේ කෙනා දැකලා වලක් කපලා වලලෙන්ට හිතෙනවා:(:(

    ඇයි ඒකා/ඒකි ඔයාට වඩා ලස්සනයිද.......?

    ඒයි සින්හලයෝස්....... මේ කතා අස්සේ 12000 ත් මගේන්ලු ඈ......... :P;)
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඇයි ඒකා/ඒකි ඔයාට වඩා ලස්සනයිද.......?

    :yes::yes: ඔව් ඒක විතරක් යැ..හොයන්න බැහැනේ එයාලව..මන් පොරගේ ෆොටෝ කෑලි ටිකක් බැලුව...අනේ මට පිස්සු වගේ....අයියෝ මෙහෙම වෙන්න පුලුවන්ද අෆ්ෆා....දැන් නම් කොල්ලෝ කෙල්ලෝ සුවර් නැහැ මට
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::yes: ඔව් ඒක විතරක් යැ..හොයන්න බැහැනේ එයාලව..මන් පොරගේ ෆොටෝ කෑලි ටිකක් බැලුව...අනේ මට පිස්සු වගේ....අයියෝ මෙහෙම වෙන්න පුලුවන්ද අෆ්ෆා....දැන් නම් කොල්ලෝ කෙල්ලෝ සුවර් නැහැ මට

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Deyyo narayawa ranin nahawala :rofl: apita koinda ae wage deyyo ? :(


    Meh mama ada hawasa arahe yanna inne..bari wela.wath bari unoth heta innawa da danne na neda ? :rolleyes:
    මට කෝල් කරපං.......
    හෙට සිටී දන්නා තරමින්............
    කස්ටිය කොහොමද????
    ඉන්නව කෙළ විලා..............:dull::dull:
     
    Status
    Not open for further replies.