පෝරිසාදයා;17356821 said:මචං කොන්ක්‍රීට් ස්ලැබ් එක දරන්න තරම් ශක්තියක් තියෙනවද මොකද මැටි බ්‍රික් එකක් නේ..
Check කරපං අර මම දුන්න FB page එක. එකේ තියෙනවා හදන building ඔක්කෝම.
පෝරිසාදයා;17356821 said:මචං කොන්ක්‍රීට් ස්ලැබ් එක දරන්න තරම් ශක්තියක් තියෙනවද මොකද මැටි බ්‍රික් එකක් නේ..
හොඳට අව්ව වැටෙන රටක් විදිහට අපිට මේවගේ වීදුරු බිත්ති තියන ගෙවල් හරියන්නෙ නෑ. අනික කොන්ක්‍රීට් පිරිච්ච ගෙවල් හොරු කඩන විදිහට මේවගේ ගෙවල් බලාගන්න security ල කීපදෙනෙක් දාන්න වෙයි. තව මේවගේ ගොඩක් open උනාම ඇතුලෙ තියන බඩු වැහෙනව දූවිලිවලින්. Clean කරල ඉවරයක් නෑ. ලංකාවෙ මේව හදනවනම් අනිව වීදුරුයි open තැනුයි අඩුකරල ගහන්න ඕන. වීදුරු තියන තැන්වල අනිව metal grill ගහන්නත් ඕන.
elane mekak hadanna kiyak yaida hariyatama.. 2 store ekak
ඒ කලේ වෙද්දී ආණ්ඩුව වෙනස් වෙලා තිබුනොත් හොදයි.. මේකට නම් හිත ගියා.. 
මේක මෙහෙ හදන්න කියක් යයිද දන් නෑ..

Machan eka depend wene uba hadana yana gedrath eka..
bathrooms gana, rooms gana, uba yoda gana tricks e wage godak dewl bala panawa
thanks machan.watinawaගෙයක් හදන්න හිතන් ඉන්නවනම් මේ brick එක ගැන බලන්න. මේක හදන්නේ Orange Electric Company එක. අපේම නිශ්පාදනයක්නේ. මම ගේ හැදුවේ ඔය brick එක පාවිච්චි කරලා. brick ජාති දෙක තුනක් තියෙනවා. සිමෙන්ති පාවිච්චිය බොහොම අඩුයි. අනික කපරාරැව (plaster) එකට යන සල්ලි එහෙම්මම ඉතුරැයි. block ගලයි අපේ සාමාන්‍ය ගඩොල් වටටයි වඩා ශක්තිමත් වගේම ලස්සනයි. කවුරැ හරි ගෙයක් හදන්න plan කරනවනම් මේක හොයලා බලන්න. මේගෙල්ලන්ගේ factory එක තියෙන්නේ මීගොඩ.
https://www.facebook.com/terrabricks?ref=stream
අපේ Plan එක අරන් ගිහින් එතන ඉන්න කෙනෙක්ව හම්බ වුනාම ඒගොල්ලෝ අපිට බිත්ති ටික හදන්න යන වියදම estimate කරලා දෙනවා.
me thiyenne ape office eken karapu designs tikak
lagadi page eka update karannanan une na
http://www.thanapathyarchitects.com/pages/selectedprojects.php
lankawe deshaguneta me wage design ekak orotthu dennae.math ekak design karaganna gya welawaka archi eka okoma kiyala dunna! panditha kamata haduwanam hath pole nanna wenne!

aduma kiyak yaida bn me wage ekak..
![]()
ඔව්වගෙ වාස්තු දෝශ පිරිල. ලස්සනට හැදුවට වැඩක් නෑ. ඕවගෙ පදිංචියට ගියාම බැදල මාසයයි ඩිවෝස්. බලපිය යුරෝපා රටවල ඇමරිකාවෙ බදිනව සතියෙන් තව පාරක් බදිනව. ආයෙ දවස් දෙහෙකින් තවපාරක් බදිනව. වාස්තු දෝශ අයිං කල්ල හදද්දි ඔහොම ලස්සනට හදන්න බෑ. ඒ වුනාට ප්‍රශ්න අඩුයි.
මටත් ඔය පිස්සුව තියෙන පොරක්. ඒත් ආරක්ෂාව පැත්තෙන් ප්‍රශ්නයක් එනවා තමා. මම කැමති බඩු අඩු වීදුරු තියෙන සෑහෙන ආලෝකය වැටෙන නිදහස් ගෙදරකට... මේ තියෙන්නේ මම එකතු කරපු පින්තූර ටිකක්... හිතුනා බෙදා ගන්න.




