ඔව් අෆ්ෆා වැඩ අස්සේ එන්න ටිකක් අමාරු උණා.
මොකෝ කරන්නේ?

මොකුත් නැහැ වැඩ තමයි..පාඩම් කරනවා





පොඩ්ඩ පොඩ්ඩ හදා ගන්නවා.....![]()


ටික ටික හොද වෙන්න අරිනව බං....
මේක කලිනුත් පෙරලිච්ච/කැඩ්ච්ච කකුල, අර ට්‍රින්කෝ සීන් එකේ දී......
හෙමින් තමා හොද වෙන්නේ........
පොඩ්ඩක් විවේකෙන් තියන්න ඕන ඒක ගැන ඉතිං කියල වැඩක් නෑ නේහ්!!!![]()
මරිති උයාට මාර ආදරෙයිනෙ
මරිති උයාට මාර ආදරෙයිනෙ
![]()
මරිති උයාට මාර ආදරෙයිනෙ
ඕක ඉතින් එක පාරක් කිව්වාම ඇති නෙව,මරිති උයාට මාර ආදරෙයිනෙ
![]()
මොකුත් නැහැ වැඩ තමයි..පාඩම් කරනවා
![]()

දැන් රිදිලා මරු කියවයි!!!!!!!![]()
Oh My God, He Is Still Celebrating…!
Wife: Look At that drunker.
Husband: Who is he ?
Wife: 10yrs back he proposed me I rejected him
Husband: Oh my god, he is still celebrating…!
පෙන්නන්නනං...පෙන්නන්නං....පෙන්වන්න පුලුවන් නම් පෙන්වන්න....කකුල උඩින් තියන් ඉන්න කිවුවොත් එහෙම ඉන්න..ඕන නම් සතියක් උපරිම ඉන්න කියයි....
ඊට වඩා හොදයිද ඕක වැඩි වෙලා මාස 3 විතර එකතැන ඉන්න උනොත්???
එතකොට හොයාගත්ත පණං 4 තව පණං 100 කුයි වැයවෙනවා...එකට කැමතිද?තේරෙනවා ඔයා කියන දේ අයියේ..තාත්තලා ඔක්කොම ඔහොම තමයි හිතන්නේ..එත් ඒක හරි දේ නෙමෙයි...
මට තේරෙන් නැහැ ඇයි මේ වයසට යද්දී කට්ටිය කියන දේ අහන්නේ නැත්තේ කියලා...අපි වයසින් පොඩි නිසාද? නැත්නම් ගත යුත්තක් නෑ වගේ හිතන නිසාද?අපේ තාත්තා උනත් ඔහොමයි..මට එපා වෙනවා එතකොට...
මොකක් උනත් අවසානෙට මන් කියන්නේ ඕක පෙන්වන්න...පෙන්නලා කියන එකක් කරන්න..බැරිනම් එත් පෙන්වන්න..
මන් ආයේ කවදාවත්ම ඔයාගේ කකුල ගැන අහන්නෙත් නැහැ එකට මොකුත් කියන්නෙත් නැහැ..ඔයා කැමති විදිහට එකත් එක්ක ඉන්න .....![]()
ඕක ඉතින් එක පාරක් කිව්වාම ඇති නෙව,
ආදරෙයි තමයි
මිත්තර පෙරේමය කියන්නේ ඒකට තමයි ,හරිය!




Oka kapa damimatath nohakiya.........manda yath, rs.25000 wada balagathu yanthra rajayek jiwan kota ellaa atha.

උතුමාණෝ වඩිනව ලු සෙටමෝලට!!!!ඇඩ්ඩින් උන්නාන්සේ.........![]()


Prince of Persia: The sands of time = නාමල් රාජපක්ෂ වැලිපිල්ලේ අකුරු කල කාලය
[/SIZE]



උතුමාණෝ වඩිනව ලු සෙටමෝලට!!!!
සංකයට නම් බැරි වෙයි වගේ.......ඌ නැතුව සෙටමෝල් තමා අවුල. මොකෝ ගීයක් ගයන්නවත් ඌයි මායි විතරනේ ඉන්නේහ්......
අපෝ උඹල ගේටකරං වොයිස් ගැන නං කියන්න එපා. මං නොදන්නවයැ!!!![]()


කවද්ද.......? උඹලා මේ අපිට සප්‍රයිස් සෙටමෝලක් දෙන්නද කල්පනාව දින වකවානු නොකියා....... කල් ඇතිව කියහල්ලකෝ ඒ වෙද්දී පණපිටින් ඉඳීවිද කියන්නත් බෑ මේ සේද්දේ සෙනසුරු මාරුවක් හින්දා......

ත්‍රෙඩ් එක කියෙව්වෙ නැහැ... තරහ නැතිව කියනවද කකුලට මක් වෙලාද කියලසෝ කුකුලෝස්!!!!!!!
සුබ උදෑසනක් වේවා!...........
කකුලට නම් කෙළවෙන පාටයි............![]()

තෝ ඇස් දෙක කටේ දාං ද ඉන්නේ ගොං බිජ්ජා............සෙටමෝල.......?කවද්ද.......? උඹලා මේ අපිට සප්‍රයිස් සෙටමෝලක් දෙන්නද කල්පනාව දින වකවානු නොකියා....... කල් ඇතිව කියහල්ලකෝ ඒ වෙද්දී පණපිටින් ඉඳීවිද කියන්නත් බෑ මේ සේද්දේ සෙනසුරු මාරුවක් හින්දා......
සංකයාට පුළුවන් දවසක් සෙට් කරගමු........ හැමෝටම නිවාඩු සෙට් වෙන දවසක ඌට බැරි වෙන්න හෙතුවක් නැතුව ඇති තාම කෙල්ලෙකුත් නැතුව වේලි වේලි ඉන්න එකෙ........
අනේ පලයන්න් යන්න....... උඹට ගීත ගයන්න පුළුවන් උනාට මේ අපිට වගේ ගීත කියවන්න බෑනේ කොලේ බලාගෙන.......![]()