EK Married Club-10

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
confused31.jpg

මරිති උයාට මාර ආදරෙයිනෙ
:lol::lol::lol::lol:
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ටික ටික හොද වෙන්න අරිනව බං....
    මේක කලිනුත් පෙරලිච්ච/කැඩ්ච්ච කකුල, අර ට්‍රින්කෝ සීන් එකේ දී......
    හෙමින් තමා හොද වෙන්නේ........
    පොඩ්ඩක් විවේකෙන් තියන්න ඕන ඒක ගැන ඉතිං කියල වැඩක් නෑ නේහ්!!!:dull:

    අප්පේ විවේකේ.....? එක ගන්නම් කතා නොකර ඉමු.......

    ඩ්‍රයිව් කරන්න අවුලක් නැතිද......?
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මරිති උයාට මාර ආදරෙයිනෙ

    මරිති උයාට මාර ආදරෙයිනෙ
    :lol::lol::lol::lol:
    ඕක ඉතින් එක පාරක් කිව්වාම ඇති නෙව,
    ආදරෙයි තමයි
    මිත්තර පෙරේමය කියන්නේ ඒකට තමයි ,හරිය!
    :rolleyes::rolleyes: මොකුත් නැහැ වැඩ තමයි..පාඩම් කරනවා:yes::yes:

    පාඩම් කරන්නේ කිරියේ ඉඳන් ද?:oo:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    Cow Girl = ගොං කෙල්ල
    Food City = කෑම නගරය
    Crysis = අඩන සහෝදරිය
    Wordpress = අකුරු මිරිකනවා
    Call of Duty = වැඩට කතා කරන්න
    Breaking News: කැඩි කැඩී එන ප්‍රවෘත්ති
    GoDaddy = පලයං තාත්තේ
    Iron man = මැදපන් මිනිහෝ
    Werewolf = වෘකයා කෝ?
    How I met your mother = මට තොපිලයි අම්මා හදිගැහිච්චි හැටි
    Naughty America = වනචර ඇමරිකාව
    x men = ලිංගික මිනිස්සු
    She Is Pretty = එයා හෙන කෑල්ල
    Prince of Persia: The sands of time = නාමල් රාජපක්ෂ වැලිපිල්ලේ අකුරු කල කාලය
    Son of a Bitch = බලු පැටියා
    64bit = හැටහතර මායම්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙන්වන්න පුලුවන් නම් පෙන්වන්න....කකුල උඩින් තියන් ඉන්න කිවුවොත් එහෙම ඉන්න..ඕන නම් සතියක් උපරිම ඉන්න කියයි....

    ඊට වඩා හොදයිද ඕක වැඩි වෙලා මාස 3 විතර එකතැන ඉන්න උනොත්???:angry::angry:

    එතකොට හොයාගත්ත පණං 4 තව පණං 100 කුයි වැයවෙනවා...එකට කැමතිද?තේරෙනවා ඔයා කියන දේ අයියේ..තාත්තලා ඔක්කොම ඔහොම තමයි හිතන්නේ..එත් ඒක හරි දේ නෙමෙයි...:dull:

    මට තේරෙන් නැහැ ඇයි මේ වයසට යද්දී කට්ටිය කියන දේ අහන්නේ නැත්තේ කියලා...අපි වයසින් පොඩි නිසාද? නැත්නම් ගත යුත්තක් නෑ වගේ හිතන නිසාද? :dull: අපේ තාත්තා උනත් ඔහොමයි..මට එපා වෙනවා එතකොට...:dull:

    මොකක් උනත් අවසානෙට මන් කියන්නේ ඕක පෙන්වන්න...පෙන්නලා කියන එකක් කරන්න..බැරිනම් එත් පෙන්වන්න..:yes::yes:

    මන් ආයේ කවදාවත්ම ඔයාගේ කකුල ගැන අහන්නෙත් නැහැ එකට මොකුත් කියන්නෙත් නැහැ..ඔයා කැමති විදිහට එකත් එක්ක ඉන්න .....:dull::dull:
    පෙන්නන්නනං...පෙන්නන්නං....
    නැත්තං තව ටැග් එකක් වදී.........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇඩ්ඩින් උන්නාන්සේ......... ;)
    උතුමාණෝ වඩිනව ලු සෙටමෝලට!!!!
    සංකයට නම් බැරි වෙයි වගේ.......ඌ නැතුව සෙටමෝල් තමා අවුල. මොකෝ ගීයක් ගයන්නවත් ඌයි මායි විතරනේ ඉන්නේහ්......:dull:

    අපෝ උඹල ගේටකරං වොයිස් ගැන නං කියන්න එපා. මං නොදන්නවයැ!!!:dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උතුමාණෝ වඩිනව ලු සෙටමෝලට!!!!
    සංකයට නම් බැරි වෙයි වගේ.......ඌ නැතුව සෙටමෝල් තමා අවුල. මොකෝ ගීයක් ගයන්නවත් ඌයි මායි විතරනේ ඉන්නේහ්......:dull:

    අපෝ උඹල ගේටකරං වොයිස් ගැන නං කියන්න එපා. මං නොදන්නවයැ!!!:dull:

    සෙටමෝල.......? :eek::eek::shocked: කවද්ද.......? උඹලා මේ අපිට සප්‍රයිස් සෙටමෝලක් දෙන්නද කල්පනාව දින වකවානු නොකියා....... කල් ඇතිව කියහල්ලකෝ ඒ වෙද්දී පණපිටින් ඉඳීවිද කියන්නත් බෑ මේ සේද්දේ සෙනසුරු මාරුවක් හින්දා......

    සංකයාට පුළුවන් දවසක් සෙට් කරගමු........ හැමෝටම නිවාඩු සෙට් වෙන දවසක ඌට බැරි වෙන්න හෙතුවක් නැතුව ඇති තාම කෙල්ලෙකුත් නැතුව වේලි වේලි ඉන්න එකෙ........ :P

    අනේ පලයන්න් යන්න....... උඹට ගීත ගයන්න පුළුවන් උනාට මේ අපිට වගේ ගීත කියවන්න බෑනේ කොලේ බලාගෙන....... :P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සෝ කුකුලෝස්!!!!!!!
    සුබ උදෑසනක් වේවා!...........
    කකුලට නම් කෙළවෙන පාටයි............:(
    ත්‍රෙඩ් එක කියෙව්වෙ නැහැ... තරහ නැතිව කියනවද කකුලට මක් වෙලාද කියල :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සෙටමෝල.......? :eek::eek::shocked: කවද්ද.......? උඹලා මේ අපිට සප්‍රයිස් සෙටමෝලක් දෙන්නද කල්පනාව දින වකවානු නොකියා....... කල් ඇතිව කියහල්ලකෝ ඒ වෙද්දී පණපිටින් ඉඳීවිද කියන්නත් බෑ මේ සේද්දේ සෙනසුරු මාරුවක් හින්දා......

    සංකයාට පුළුවන් දවසක් සෙට් කරගමු........ හැමෝටම නිවාඩු සෙට් වෙන දවසක ඌට බැරි වෙන්න හෙතුවක් නැතුව ඇති තාම කෙල්ලෙකුත් නැතුව වේලි වේලි ඉන්න එකෙ........ :P

    අනේ පලයන්න් යන්න....... උඹට ගීත ගයන්න පුළුවන් උනාට මේ අපිට වගේ ගීත කියවන්න බෑනේ කොලේ බලාගෙන....... :P
    තෝ ඇස් දෙක කටේ දාං ද ඉන්නේ ගොං බිජ්ජා............

    # සෙට් වීම dec 28
     
    Status
    Not open for further replies.