සුබ උදෑසනක්සුබ උදෑසනක් මගේ කොල්ලෝ ටිකට හා කෙල්ලො දෙන්නට...
මේ ඔයා කරුණාකරලා ඉන්න තැනකට මාව ගෙන්නගන්නේ නැතුව ඕක කැඩුම් බිඳුම් වෙදෙක්ට පෙන්නනවද ?අපිටනන් තව්සන්ඩ් ටෝක්ස් උපදෙස් දෙයි...එයාට වුනාම සත පහකට ගනන් ගන්නෙ නෑ...ඕකට අද හෙටම බෙහෙත් කලේ නැත්තන් උස්සන් ගිහින් වෙදෙක්ට පෙන්නන්නේ...![]()


වෙදකම් කරපන් කියල තමයි කියන්න තියෙන්නෙ උඩු දුවලා..අමාරු වෙනකම් ඉන් නැතිව..දෙපාරක් කකුල පෙරලිලා දැං කුකුල වගේ ඉන්නව අංඩ කැඩිච්ච!!!!!









