EK Married Club-10

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සුබ උදෑසනක් මගේ කොල්ලෝ ටිකට හා කෙල්ලො දෙන්නට...:D:love:
    මේ ඔයා කරුණාකරලා ඉන්න තැනකට මාව ගෙන්නගන්නේ නැතුව ඕක කැඩුම් බිඳුම් වෙදෙක්ට පෙන්නනවද ?අපිටනන් තව්සන්ඩ් ටෝක්ස් උපදෙස් දෙයි...එයාට වුනාම සත පහකට ගනන් ගන්නෙ නෑ...ඕකට අද හෙටම බෙහෙත් කලේ නැත්තන් උස්සන් ගිහින් වෙදෙක්ට පෙන්නන්නේ...:frown::angry:
    සුබ උදෑසනක්:D:D
    දෙපාරක් කකුල පෙරලිලා දැං කුකුල වගේ ඉන්නව අංඩ කැඩිච්ච!!!!!
    වෙදකම් කරපන් කියල තමයි කියන්න තියෙන්නෙ උඩු දුවලා..අමාරු වෙනකම් ඉන් නැතිව..:angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පට්ට ඔයි.:lol::lol:..බඩත් රිදෙනව හිනාවෙලා ..එනකම් ලෑස්ති කරගෙන හිටියා වගෙයි :rofl::rofl:

    ඔය බෙහෙත් කොරන හැටි නෙවි ඩොකා ලඟට උස්සගෙන යන්න මෙල්ල කරගන්න හැටි...

    කිව්ව කියල හිතා ගන්...පාන්දරම...:frown:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    1412690423274_wps_8_Most_heavily_pregnant_wom.jpg
    සනීපයි.. :rolleyes:
     
    තෝ ඇස් දෙක කටේ දාං ද ඉන්නේ ගොං බිජ්ජා............

    # සෙට් වීම dec 28

    ටෙන් තවුසන්ඩ් වලට වෙන්ට සමා දන්නේ නෑ හාන්කවිසියක් මේ ගැන....... :sorry::sorry::sorry::sorry::sorry: ඔය කියනකම් වෙන කවුරුවත් කිව්වෙත් නෑනේ........ :oo:

    මහත්වරුනි මේක විවුර්ත ආරාදනාවක්ද??
    එහෙනම් අපිටත් අවසරද?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිව්ව කියල හිතා ගන්...පාන්දරම...:frown:

    මෙන්න වැඩක් කිව්වලු......... "උස්සන් ගිහින් වෙදෙක්ට පෙන්නන්නේ." කියලා කිව්වම මම හිතුවේ උස්සන් යන්න මේකාව මෙල්ල කරගන්නේ මෙහෙම වෙන්නැති කියලා....... ඒකයි ඕක දැම්මේ......

    අනේ අම්මපා පවු කියලා හොයලා හොයලා හැඩකාර ෆිගර් එකක් තියෙන ගෑණු කෙනෙක්ගේ ෆොටෝ එකක් දැම්මේ......... නැතිනම් මේක දාන්න වටින්නේ........ :frown:

    IMG_8034.JPG
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මහත්වරුනි මේක විවුර්ත ආරාදනාවක්ද??
    එහෙනම් අපිටත් අවසරද?

    සෙට් වෙන්න කිව්වොත් ඉතින් ආයි නෑ...වෙන දෙයක් ඕනේ නෑ..:rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කවුද යකෝ මට කියන්නේ නැතුව සැට් වෙන්නේ මේකේ?
    කිඹුල් බොසාට මතකද ඒ අතීතය?
    ඉස් ඉස්සෙල්ලාම කිඹුල් ක්ලිනික් එකේ අපි ස්ඇට් උන හැටි? තරියා, කඩියා, ලබ්බා තව කවුද ආවේ?
    මට මතක නෑ නේ.

    හොට් බැටර් කටල්ෆිශ් එක මතකෙයි?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මහත්වරුනි මේක විවුර්ත ආරාදනාවක්ද??
    එහෙනම් අපිටත් අවසරද?

    ඔය මෙරු වගේ ආවා ගියා මේකට එන එවුන් නැතුව මේකේ යාව ජීව සාමාජිකයින් හැමෝටම විවෘතායි.......
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙන්න වැඩක් කිව්වලු......... "උස්සන් ගිහින් වෙදෙක්ට පෙන්නන්නේ." කියලා කිව්වම මම හිතුවේ උස්සන් යන්න මේකාව මෙල්ල කරගන්නේ මෙහෙම වෙන්නැති කියලා....... ඒකයි ඕක දැම්මේ......

    අනේ අම්මපා පවු කියලා හොයලා හොයලා හැඩකාර ෆිගර් එකක් තියෙන ගෑණු කෙනෙක්ගේ ෆොටෝ එකක් දැම්මේ......... නැතිනම් මේක දාන්න වටින්නේ........ :frown:

    IMG_8034.JPG

    :angry::angry:
     
    Status
    Not open for further replies.