EK Married Club-10

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මැවිලා පේනවා...අර ඉස්සර කාලේ ජෝ අබේවික්‍රම එහෙම රඟපාපු විකට චිත්‍රපටිවල වගේ...:rofl::rofl:

    Anaaa... sudu akke podda kohomada? :love::D
    Koheda akkala yanna hadanme trip ekakda? :D
    get together ekak

    මොකද්ද උනේ? :rolleyes:
    මට මැවිලා පේනවා සන්තෑසිය :rofl::rofl:
    tsnzCOL.png
    :rofl::rofl::rofl:
    මේක බලන්නකෝ
     
    අතින් කරකවන මෝටරයකින් ගුවන් යානයකට ඉන්ධන සපයන්නේ කෙසේද........ ඔන්න ඕක තමා කොල්ලා ප්‍රැක්ටිස් කරනවයි කියන්නෙම........ අනේ මන්දා පුළුවන් වෙයිද කියලා....... එත් කොල්ලා දස්සයා....... කවද හරි හරියැයි.......
    ඔවු ඔවු ඌ දස්සයා
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එහෙනම් මේ මැරිඩ් ක්ලබ් එකේ අවසානේ...... ලබ්බෙක්, අලියෙක්, කිඹුලෙක් ඇතුළු සෙට් එකම සමූල ඝාතනය කරනවා එහෙනම්........

    :yes:ආහ් මටත් ඇහුනද කොහෙද එහෙම එකක්...බයිට් 300-400 kg හදන්න වෙනවා කිව්වා සන්ජියා ආවොත්...:P
    ජබුක්....:lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Try and try...one day you can fly...kiyana thana kolla inne...:yes:


    :shocked:hikzz...:rofl:

    ෆ්ලයි කරලානේ දැන් ඔය කකුල කඩාගෙන ඉන්නේ........ ඒත් ෆ්ලයි නොකරත් කවදාහරි විදියි ප්ලේන් එකක ගෑවෙන්නම මේ ප්‍රැක්ටිස් කරන විදියටනම්..........

    පුළුවන් තරමටම සභ්‍ය කරලා කිව්වා...... අද හාෆ්ඩේ දාලා දෙගර ගියොත් හොඳා කියලා හිතෙනවා මේකා ඇවිත් අමතන ඇමතිල්ල බලාගෙන ඉන්න බැරි නිසා........ :rofl::rofl::rofl::oo::P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ෆ්ලයි කරලානේ දැන් ඔය කකුල කඩාගෙන ඉන්නේ........ ඒත් ෆ්ලයි නොකරත් කවදාහරි විදියි ප්ලේන් එකක ගෑවෙන්නම මේ ප්‍රැක්ටිස් කරන විදියටනම්..........

    පුළුවන් තරමටම සභ්‍ය කරලා කිව්වා...... අද හාෆ්ඩේ දාලා දෙගර ගියොත් හොඳා කියලා හිතෙනවා මේකා ඇවිත් අමතන ඇමතිල්ල බලාගෙන ඉන්න බැරි නිසා........ :rofl::rofl::rofl::oo::P

    Face palm...:rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: "සන්ජියා ඔහොම හිටියට හරිම ලැජ්ජකාරයා...බවලත් උදවිය ඉන්න දිහාවත් බලන්නේ නෑ...අර මින්ස් වගේ බිමම බලන් ඉන්නේ..."ඔන්න අපිනන් හිතාගත්තේ එහෙමයි...:yes::P

    අනේ බිමම බලාගෙන නම් යන්නේ නෑ....... ඇත්තම කිව්වොතින් ලස්සන ඈයෝ දිහා බැලෙනවා...... ඒත් බලනවා පමණි එතනින් එහාට මුකුත් නෑ....... ඔන්න ඇත්තම ඇත්ත පරම සත්‍යම කිව්වා.........
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    අනේ එහෙමද නන්ගියෝ...ඔයාගේ ෆෝන් නම්බර් එක සේව් කරගන්න බැරි වුනා මට එදා හදිස්සියට...නැත්තන් මම කෝල් කරනවා...අනේ සොරි හොඳේ...ඔයා එනවනන් මමත් ෂුවර් එනවා...:yes:

    Awlak na akke :D okkoma dan shape ne:D elakiri!! Partiya koheda kawadda kiyannakoo ehenam :yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔය තෝලංගමු සෙට් වීම මට මිස් වුනානේ........ එදා තමා බොලාලා සෙට් එකේ කටහන්ඩවල් ටික ඇහුනෙත් මුලින්ම කෝල් කරද්දී........

    වල් ඌරෑ හින්දා අම්බානකම රිදෙන එකා එන්නේ හවසටනේ........ :rofl:
    ලොකු බොස් සෙට් කරපු තවත් සිරාම ට්‍රිප් එකක් තමා ඒක....:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බොලා ගුටි කෑවා නම් තාම ගුටි කනවා යකෝ. උඹව නම් මම දැකලා නෑ නේ. චානක මංජුලයාගේ ඇටකටු ටික කුඩුවෙයි. :dull:

    යන්තම් බෝම්බේ පත්තු නොවී බේරුනා.. :rofl:චානකයට වඩා මහතයි ටිකක් මං..:P:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මූ දැන් නම් කලින්ට වඩා එක අතක් මහතළු & තව එකක් දිගයිලු.......

    මරයි මාව දැන් ඇවිල්ලා......... :rofl::rofl:

    මං මරන්න ඕන්නේ ඔය හැබෑ විස්තර කියල තියෙන්නේ..:rofl:

    ඇත්ත ඇත්ත ඔය පැත්තේ කෙල්ලෙක්ට රෙද්දක්වත් වන්නන බැරිලු වැලක.:P සුටුස් ගාලා අතුරුදහන් වෙනවලූ..:yes::yes:
     
    Status
    Not open for further replies.