මැවිලා පේනවා...අර ඉස්සර කාලේ ජෝ අබේවික්‍රම එහෙම රඟපාපු විකට චිත්‍රපටිවල වගේ...![]()
get together ekakAnaaa... sudu akke podda kohomada?
Koheda akkala yanna hadanme trip ekakda?![]()
මට මැවිලා පේනවා සන්තෑසියමොකද්ද උනේ?![]()





මේක බලන්නකෝ
මැවිලා පේනවා...අර ඉස්සර කාලේ ජෝ අබේවික්‍රම එහෙම රඟපාපු විකට චිත්‍රපටිවල වගේ...![]()
get together ekakAnaaa... sudu akke podda kohomada?
Koheda akkala yanna hadanme trip ekakda?![]()
මට මැවිලා පේනවා සන්තෑසියමොකද්ද උනේ?![]()





ඔවු ඔවු ඌ දස්සයාඅතින් කරකවන මෝටරයකින් ගුවන් යානයකට ඉන්ධන සපයන්නේ කෙසේද........ ඔන්න ඕක තමා කොල්ලා ප්‍රැක්ටිස් කරනවයි කියන්නෙම........ අනේ මන්දා පුළුවන් වෙයිද කියලා....... එත් කොල්ලා දස්සයා....... කවද හරි හරියැයි.......
එහෙනම් මේ මැරිඩ් ක්ලබ් එකේ අවසානේ...... ලබ්බෙක්, අලියෙක්, කිඹුලෙක් ඇතුළු සෙට් එකම සමූල ඝාතනය කරනවා එහෙනම්........
ජබුක්....ආහ් මටත් ඇහුනද කොහෙද එහෙම එකක්...බයිට් 300-400 kg හදන්න වෙනවා කිව්වා සන්ජියා ආවොත්...
![]()


get together ekak
මට මැවිලා පේනවා සන්තෑසිය
![]()
මේක බලන්නකෝ

Try and try...one day you can fly...kiyana thana kolla inne...
hikzz...
![]()





මේ දැන් තීරණේ කොරා ඉස්සෙල්ලම මරන්නේ උඹව කියලා අමාරුවෙන් උනත්........ ලැස්ති වෙලා හිටු.......


ෆ්ලයි කරලානේ දැන් ඔය කකුල කඩාගෙන ඉන්නේ........ ඒත් ෆ්ලයි නොකරත් කවදාහරි විදියි ප්ලේන් එකක ගෑවෙන්නම මේ ප්‍රැක්ටිස් කරන විදියටනම්..........
පුළුවන් තරමටම සභ්‍ය කරලා කිව්වා...... අද හාෆ්ඩේ දාලා දෙගර ගියොත් හොඳා කියලා හිතෙනවා මේකා ඇවිත් අමතන ඇමතිල්ල බලාගෙන ඉන්න බැරි නිසා........![]()

"සන්ජියා ඔහොම හිටියට හරිම ලැජ්ජකාරයා...බවලත් උදවිය ඉන්න දිහාවත් බලන්නේ නෑ...අර මින්ස් වගේ බිමම බලන් ඉන්නේ..."ඔන්න අපිනන් හිතාගත්තේ එහෙමයි...
![]()
අනේ එහෙමද නන්ගියෝ...ඔයාගේ ෆෝන් නම්බර් එක සේව් කරගන්න බැරි වුනා මට එදා හදිස්සියට...නැත්තන් මම කෝල් කරනවා...අනේ සොරි හොඳේ...ඔයා එනවනන් මමත් ෂුවර් එනවා...![]()
okkoma dan shape ne
elakiri!! Partiya koheda kawadda kiyannakoo ehenam 
Mokakda ayya arayage kathawe theruma?![]()

ලොකු බොස් සෙට් කරපු තවත් සිරාම ට්‍රිප් එකක් තමා ඒක....ඔය තෝලංගමු සෙට් වීම මට මිස් වුනානේ........ එදා තමා බොලාලා සෙට් එකේ කටහන්ඩවල් ටික ඇහුනෙත් මුලින්ම කෝල් කරද්දී........
වල් ඌරෑ හින්දා අම්බානකම රිදෙන එකා එන්නේ හවසටනේ........![]()


බොලා ගුටි කෑවා නම් තාම ගුටි කනවා යකෝ. උඹව නම් මම දැකලා නෑ නේ. චානක මංජුලයාගේ ඇටකටු ටික කුඩුවෙයි.![]()
චානකයට වඩා මහතයි ටිකක් මං..

ලොකු බොස් සෙට් කරපු තවත් සිරාම ට්‍රිප් එකක් තමා ඒක....![]()





මූ දැන් නම් කලින්ට වඩා එක අතක් මහතළු & තව එකක් දිගයිලු.......
මරයි මාව දැන් ඇවිල්ලා.........![]()

සුටුස් ගාලා අතුරුදහන් වෙනවලූ..
