ඈ බොල පුවෝ..S4 එක CDMA නේ බන්....![]()

බෙහෙත් බිව්වා...අවුලක් නෑ..ඒත් තාම ෆිට් එකක් නෑ....![]()
neda minzz?International Version එක නෙමේ නේ....![]()
නෑ නෑ එහෙ තියෙන ඒව GSM and CDMA දෙකම වැඩ![]()


බෙහෙත් බිව්වා...අවුලක් නෑ..ඒත් තාම ෆිට් එකක් නෑ....![]()



ow tota ewwa version, names okkoma uttawal, thawa ahanne makkaiInternational Version එක නෙමේ නේ....![]()

ලබන මාසේ වෙයි වගේ. ගේනකන් ශුවර් නෑ. එක පාරකුත් එවනවා කියල එවුවේ නෑ. අර මම උඹලට කියුවේ......දැන්මම දුන්නොත් වාසි...කවද්ද අරක ලැබෙන්නේ....![]()

කොහේද චූටි ගිහින් හිටියේ.mwaahh
..අදත් කොහේහරි වලියක්ද..?
![]()



සාමානය ජීවිතයේදි නම් සෑහෙන්න වැඩියි. ඒත් මෙතනදි නෑ......සන් ලේ එකක් බැලුවද?
හා අයියේ..මන් ඔයාට කියන්නමයි හිටියේ..ඔයාට තරහ යන්නේ නැහැ නෙහ්?![]()

අනේ සුදු අක්කේ උම්මා හොදේ
ඒ වලියේ අවසාන හරිය අද......
.එහෙමද?මදැයි අතක් පයක් නොකැඩි ඔයින් ගිහින් තියෙනවා...

සාමානය ජීවිතයේදි නම් සෑහෙන්න වැඩියි. ඒත් මෙතනදි නෑ......![]()



හෑ...එහෙමද?මදැයි අතක් පයක් නොකැඩි ඔයින් ගිහින් තියෙනවා...
![]()

අතෑරියේ නැහැ..අදින් ඉවරයිබුදුසරණයිමන් යනවා කස්ටිය...පරිස්සමින් ඉන්න ..බුදුසරණයි!!!
නෑ වැඩියෙන්ම තරහ යන්නේ ඩ්රයිව් කරනකොට. පාරේ එහෙන් මෙහෙන් දාන උන් දැක්කම ඉන්නේ කොහේද කියල අමතක වෙනවා. දැන් නම් උදේම එලියට බහින්න කලින් හිතනවා අදනම් කවුරු පාරේ වැරදියට ගියත් මම පාඩුවේ යනවා කියල. ඒත් කවුරු හරි එකෙක් ඇඟට කපල යන්න වගේ ආවොත් සන්වර කම නැතිව යනවා.....වැඩියි කියන්නේ..තරහ යනවද? අර යක්ෂ වර්ගේ කෙනෙක් ද ජොබ කරන තැන අයටත්.....
හික්අතෑරියේ නැහැ..අදින් ඉවරයි

මන් යනවා කස්ටිය...පරිස්සමින් ඉන්න ..බුදුසරණයි!!!


නෑ වැඩියෙන්ම තරහ යන්නේ ඩ්රයිව් කරනකොට. පාරේ එහෙන් මෙහෙන් දාන උන් දැක්කම ඉන්නේ කොහේද කියල අමතක වෙනවා. දැන් නම් උදේම එලියට බහින්න කලින් හිතනවා අදනම් කවුරු පාරේ වැරදියට ගියත් මම පාඩුවේ යනවා කියල. ඒත් කවුරු හරි එකෙක් ඇඟට කපල යන්න වගේ ආවොත් සන්වර කම නැතිව යනවා.....![]()
