EK Married Club-10

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන්මම දුන්නොත් වාසි...කවද්ද අරක ලැබෙන්නේ....:rolleyes::rolleyes:
    ලබන මාසේ වෙයි වගේ. ගේනකන් ශුවර් නෑ. එක පාරකුත් එවනවා කියල එවුවේ නෑ. අර මම උඹලට කියුවේ......:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සන් ලේ එකක් බැලුවද?:dull::dull:

    හා අයියේ..මන් ඔයාට කියන්නමයි හිටියේ..ඔයාට තරහ යන්නේ නැහැ නෙහ්?:rolleyes:
    සාමානය ජීවිතයේදි නම් සෑහෙන්න වැඩියි. ඒත් මෙතනදි නෑ......:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ සුදු අක්කේ උම්මා හොදේ:D:love::love:
    ඒ වලියේ අවසාන හරිය අද......

    හෑ..:shocked:.එහෙමද?මදැයි අතක් පයක් නොකැඩි ඔයින් ගිහින් තියෙනවා...:D:love:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සාමානය ජීවිතයේදි නම් සෑහෙන්න වැඩියි. ඒත් මෙතනදි නෑ......:yes:

    වැඩියි කියන්නේ..තරහ යනවද? අර යක්ෂ වර්ගේ කෙනෙක් ද ජොබ කරන තැන අයටත්.....:dull::dull::dull:

    හෑ..:shocked:.එහෙමද?මදැයි අතක් පයක් නොකැඩි ඔයින් ගිහින් තියෙනවා...:D:love:

    හික්:rofl::rofl: අතෑරියේ නැහැ..අදින් ඉවරයි
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වැඩියි කියන්නේ..තරහ යනවද? අර යක්ෂ වර්ගේ කෙනෙක් ද ජොබ කරන තැන අයටත්.....:dull::dull::dull:

    හික්:rofl::rofl: අතෑරියේ නැහැ..අදින් ඉවරයි
    නෑ වැඩියෙන්ම තරහ යන්නේ ඩ්‍රයිව් කරනකොට. පාරේ එහෙන් මෙහෙන් දාන උන් දැක්කම ඉන්නේ කොහේද කියල අමතක වෙනවා. දැන් නම් උදේම එලියට බහින්න කලින් හිතනවා අදනම් කවුරු පාරේ වැරදියට ගියත් මම පාඩුවේ යනවා කියල. ඒත් කවුරු හරි එකෙක් ඇඟට කපල යන්න වගේ ආවොත් සන්වර කම නැතිව යනවා.....:baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෑ වැඩියෙන්ම තරහ යන්නේ ඩ්‍රයිව් කරනකොට. පාරේ එහෙන් මෙහෙන් දාන උන් දැක්කම ඉන්නේ කොහේද කියල අමතක වෙනවා. දැන් නම් උදේම එලියට බහින්න කලින් හිතනවා අදනම් කවුරු පාරේ වැරදියට ගියත් මම පාඩුවේ යනවා කියල. ඒත් කවුරු හරි එකෙක් ඇඟට කපල යන්න වගේ ආවොත් සන්වර කම නැතිව යනවා.....:baffled:

    Same here :yes:
     
    Status
    Not open for further replies.