EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    btw අර ponzi or pyramid වෙන්න පුළුවන් කිව්වෙ අර කොම්පැනිය මිසක් bitcoin concept එක නෙවෙයි, බිට්කොයින් දැං දැං හෙනට පිළිගැනීමක් තියෙනව. ඉස්සරහට බිට්කොයින් වලින් ebay හිටන් බඩු ගන්න පුළුවන් වෙයි. දැනට amazon එකෙ එහෙම ගන්නව. තව ප්‍රසිද්ද සයිට් ගොඩක් බිට්කොයින් ඇක්සෙප්ට් කරනව. අමෙරිකාව සහ තව රටවල් වලින් නීතිමය සප් එක දෙනව.

    එහෙම වෙනවනම් එල........ amazon එවුන් ගන්නවයි කියන්නේ අනිත් අයත් ඔටෝම ඕක ඇක්සේප්ට් කරාවි........

    මේ එක සැරේටම ක්ලවුඩ් මයිනින් කරන්න බැරිද......?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පූෂ ගේ පීඑම් එක කියවල මට ක්ලාන්තයි ආනන්ද-පිපාසයි ආනන්ද........

    මෙලෝඋට්ටක් තේරුනේ නෑ ඕයි. කන්සෙප්ට් එක කියපිය. එතනින් නේ පටන් ගන්න ඕන. මට බිට් කොයින් මයිනින්ග් කිව්වම එන්නේ ම වැලි පොළවේ වලලපු කාසියක් හාරනව කියන එක.......
    නෙද්දකිං............
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එම්බල පූෂෝ......
    තොගෙ තෙලබණු අඞකය පීඇම් කොරපිය........
    මහට මේ බිට්කොයිං සෙල්ලම ගැන දැන ගන්න ඕන...හාරන්න නෙවෙයි. ඥාණය පිණිස....
    උම දන්නව නේ මම දඩයක්කාරයෙක්. මම දඩයං කරන්නේ දේවල් තුනයි, මිනිස්සු(මරන්න නෙවෙයි යකෝ. මම එකතු කරන්නේ සල්ලි නෙවෙයි මිනිස්සුන්ව), ඥාණය/දැණුම සහ පරණ සිංහල සිංදු.............
    මම මේ අළුත් ලෝකෙ දේවල් දන්නෙ නෑ කිව්වම එන්නේ මහ ලොන්ත කොකටු හැගීමක්.....
    මට දැන ගන්නට ඕන.....ඒකට බොට කරදර කරන්න වෙනවා......සොරි තමා......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පූෂ ගේ පීඑම් එක කියවල මට ක්ලාන්තයි ආනන්ද-පිපාසයි ආනන්ද........

    මෙලෝඋට්ටක් තේරුනේ නෑ ඕයි. කන්සෙප්ට් එක කියපිය. එතනින් නේ පටන් ගන්න ඕන. මට බිට් කොයින් මයිනින්ග් කිව්වම එන්නේ ම වැලි පොළවේ වලලපු කාසියක් හාරනව කියන එක.......
    නෙද්දකිං............

    :rofl::rofl::rofl::rofl:

    හයියූ කහවණු........
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පූෂ ගේ පීඑම් එක කියවල මට ක්ලාන්තයි ආනන්ද-පිපාසයි ආනන්ද........

    මෙලෝඋට්ටක් තේරුනේ නෑ ඕයි. කන්සෙප්ට් එක කියපිය. එතනින් නේ පටන් ගන්න ඕන. මට බිට් කොයින් මයිනින්ග් කිව්වම එන්නේ ම වැලි පොළවේ වලලපු කාසියක් හාරනව කියන එක.......
    නෙද්දකිං............
    Matath hithune ohomamai...:yes::yes:

    :cool::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Matath hithune ohomamai...:yes::yes:

    51393215_zpsd88022b2.jpg
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පූෂ ගේ පීඑම් එක කියවල මට ක්ලාන්තයි ආනන්ද-පිපාසයි ආනන්ද........

    මෙලෝඋට්ටක් තේරුනේ නෑ ඕයි. කන්සෙප්ට් එක කියපිය. එතනින් නේ පටන් ගන්න ඕන. මට බිට් කොයින් මයිනින්ග් කිව්වම එන්නේ ම වැලි පොළවේ වලලපු කාසියක් හාරනව කියන එක.......
    නෙද්දකිං............
    :rofl::rofl::rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එම්බල පූෂෝ......
    තොගෙ තෙලබණු අඞකය පීඇම් කොරපිය........
    මහට මේ බිට්කොයිං සෙල්ලම ගැන දැන ගන්න ඕන...හාරන්න නෙවෙයි. ඥාණය පිණිස....
    උම දන්නව නේ මම දඩයක්කාරයෙක්. මම දඩයං කරන්නේ දේවල් තුනයි, මිනිස්සු(මරන්න නෙවෙයි යකෝ. මම එකතු කරන්නේ සල්ලි නෙවෙයි මිනිස්සුන්ව), ඥාණය/දැණුම සහ පරණ සිංහල සිංදු.............
    මම මේ අළුත් ලෝකෙ දේවල් දන්නෙ නෑ කිව්වම එන්නේ මහ ලොන්ත කොකටු හැගීමක්.....
    මට දැන ගන්නට ඕන.....ඒකට බොට කරදර කරන්න වෙනවා......සොරි තමා......

    කිඹුලයියේ.. ඔයා අලුත් රටකට ගියා කියල හිතන්න.. ඒ රටේ මුදල් ඒකකය බිට් කොයින් කියල හිතන්න. ඔයා එහේ වැඩ කරල හම්බ කරලා සල්ලි නොහොත් බිට් කොයින් එකතු කරගන්නවා.. මුදලක් වැඩ කරන විදියම තමා. ඊට පස්සෙ අපි ඊබේ බඩු ගන්න ඕනෙ වුනොත් අපේ රුපියල් ඩොලර් වලට මාරු කරනව වගේ ඕවත් ඩෝලර් වලට මාරු කරනවා..:yes::yes:

    රටේ මුදලේ වටිනාකම තියාගන්නවා වගේ බිට් කොයින් එකේත් වටිනාකමක් ඇති වෙනවා පාවිච්චි වෙන විදිය අනුව. සරලව ඔච්චරයි. ගැඹුරට කල්පනා කලොත් සල්ලි වැඩකරන්නේ කොහොමද කියලා හිතාගන්න පුලුවන්.. නිකම් ඉන්ටර්නෙට් එකේ තියන රටක් වගේ මේක..:yes::yes:

    බලල් තඩියෝ..:rolleyes: මේ මං තේරුම් ගත්ත විදිය අන්තිම සරලව ඕක වැඩ කරපු හැටී.. වැරැද්දක් ඇතොත් කියපා....න්..:yes::yes:
     
    Status
    Not open for further replies.