eke thiyenne personal wistarayak ban bitcoin gana wistarayak newei.Matath ewapan...![]()

kamak na....eke thiyenne personal wistarayak ban bitcoin gana wistarayak newei.

btw අර ponzi or pyramid වෙන්න පුළුවන් කිව්වෙ අර කොම්පැනිය මිසක් bitcoin concept එක නෙවෙයි, බිට්කොයින් දැං දැං හෙනට පිළිගැනීමක් තියෙනව. ඉස්සරහට බිට්කොයින් වලින් ebay හිටන් බඩු ගන්න පුළුවන් වෙයි. දැනට amazon එකෙ එහෙම ගන්නව. තව ප්රසිද්ද සයිට් ගොඩක් බිට්කොයින් ඇක්සෙප්ට් කරනව. අමෙරිකාව සහ තව රටවල් වලින් නීතිමය සප් එක දෙනව.
පූෂ ගේ පීඑම් එක කියවල මට ක්ලාන්තයි ආනන්ද-පිපාසයි ආනන්ද........
මෙලෝඋට්ටක් තේරුනේ නෑ ඕයි. කන්සෙප්ට් එක කියපිය. එතනින් නේ පටන් ගන්න ඕන. මට බිට් කොයින් මයිනින්ග් කිව්වම එන්නේ ම වැලි පොළවේ වලලපු කාසියක් හාරනව කියන එක.......
නෙද්දකිං............

එම්බල පූෂෝ......
තොගෙ තෙලබණු අඞකය පීඇම් කොරපිය........
මහට මේ බිට්කොයිං සෙල්ලම ගැන දැන ගන්න ඕන...හාරන්න නෙවෙයි. ඥාණය පිණිස....
උම දන්නව නේ මම දඩයක්කාරයෙක්. මම දඩයං කරන්නේ දේවල් තුනයි, මිනිස්සු(මරන්න නෙවෙයි යකෝ. මම එකතු කරන්නේ සල්ලි නෙවෙයි මිනිස්සුන්ව), ඥාණය/දැණුම සහ පරණ සිංහල සිංදු.............
මම මේ අළුත් ලෝකෙ දේවල් දන්නෙ නෑ කිව්වම එන්නේ මහ ලොන්ත කොකටු හැගීමක්.....
මට දැන ගන්නට ඕන.....ඒකට බොට කරදර කරන්න වෙනවා......සොරි තමා......

Matath hithune ohomamai...පූෂ ගේ පීඑම් එක කියවල මට ක්ලාන්තයි ආනන්ද-පිපාසයි ආනන්ද........
මෙලෝඋට්ටක් තේරුනේ නෑ ඕයි. කන්සෙප්ට් එක කියපිය. එතනින් නේ පටන් ගන්න ඕන. මට බිට් කොයින් මයිනින්ග් කිව්වම එන්නේ ම වැලි පොළවේ වලලපු කාසියක් හාරනව කියන එක.......
නෙද්දකිං............

එම්බල පූෂෝ......
තොගෙ තෙලබණු අඞකය පීඇම් කොරපිය........
මහට මේ බිට්කොයිං සෙල්ලම ගැන දැන ගන්න ඕන...හාරන්න නෙවෙයි. ඥාණය පිණිස....
උම දන්නව නේ මම දඩයක්කාරයෙක්. මම දඩයං කරන්නේ දේවල් තුනයි, මිනිස්සු(මරන්න නෙවෙයි යකෝ. මම එකතු කරන්නේ සල්ලි නෙවෙයි මිනිස්සුන්ව), ඥාණය/දැණුම සහ පරණ සිංහල සිංදු.............
මම මේ අළුත් ලෝකෙ දේවල් දන්නෙ නෑ කිව්වම එන්නේ මහ ලොන්ත කොකටු හැගීමක්.....
මට දැන ගන්නට ඕන.....ඒකට බොට කරදර කරන්න වෙනවා......සොරි තමා......

Betta hari ewwada dan....![]()

Ko uu ewwe na ne..ewuwa nam apitath balanna...උඹ මටයෑ එවන්න කියලා තියෙන්නේ අර පුසී ට නෙහ්හ්.........![]()

පූෂ ගේ පීඑම් එක කියවල මට ක්ලාන්තයි ආනන්ද-පිපාසයි ආනන්ද........
මෙලෝඋට්ටක් තේරුනේ නෑ ඕයි. කන්සෙප්ට් එක කියපිය. එතනින් නේ පටන් ගන්න ඕන. මට බිට් කොයින් මයිනින්ග් කිව්වම එන්නේ ම වැලි පොළවේ වලලපු කාසියක් හාරනව කියන එක.......
නෙද්දකිං............

I find walathara house. are you came? I think go next month. With me can you come?
i look walthara new house.yes house nice.i go walthara house,he cut my thatte from manne... so i not go....

එම්බල පූෂෝ......
තොගෙ තෙලබණු අඞකය පීඇම් කොරපිය........
මහට මේ බිට්කොයිං සෙල්ලම ගැන දැන ගන්න ඕන...හාරන්න නෙවෙයි. ඥාණය පිණිස....
උම දන්නව නේ මම දඩයක්කාරයෙක්. මම දඩයං කරන්නේ දේවල් තුනයි, මිනිස්සු(මරන්න නෙවෙයි යකෝ. මම එකතු කරන්නේ සල්ලි නෙවෙයි මිනිස්සුන්ව), ඥාණය/දැණුම සහ පරණ සිංහල සිංදු.............
මම මේ අළුත් ලෝකෙ දේවල් දන්නෙ නෑ කිව්වම එන්නේ මහ ලොන්ත කොකටු හැගීමක්.....
මට දැන ගන්නට ඕන.....ඒකට බොට කරදර කරන්න වෙනවා......සොරි තමා......

මේ මං තේරුම් ගත්ත විදිය අන්තිම සරලව ඕක වැඩ කරපු හැටී.. වැරැද්දක් ඇතොත් කියපා....න්..

කියන් නැහැ මන් පොඩි එක ගැන...Podi unta eewa oone na....![]()