කොහෙද යකෝ හරි ගියේ..... අද අපේ මලිත්තා නම් වැඩක් සෙට් කරලා දුන්නා.......
![]()
අන්න උඹලා වගේ යාළුවෝ....... සමහර උන් නම් ඔය ලන්ඩන් වලයි අරහෙයි මෙහෙයි ඉන්නවා කියනවා.... මෙලෝ රහක් නෑ...... දැන් දූවගෙන ඈවිත් මරු කියවයි.......

පරණ පෝස්ට් ටිකක් මතක් කරපන්..... ලන්ඩන් වල ඉන්නවා කිව්ව එකා මතක් වෙයි....... 
තොට නම් මොකෝ...... ඈද ගාවටම කෑම ටික එනවා...... SLT එකෙන් වැල එනවා....... මැෂින් එක ගෙදරටම එනවා (එක්කෝ අතේ මහනවා වෙනුවට මැෂිමේ මහන්න පුලුවන් / වතුර මාරු කරන්න පුලුවන් & Etc) ...... අපිට ඉතින් එහෙමයෑ......
අපිම හොයාගෙන කන්න එපායේ.......
![]()

මැෂිමේ කතාව තමා හොඳම හරිය......... 

කොහෙද යකෝ හරි ගියේ..... අද අපේ මලිත්තා නම් වැඩක් සෙට් කරලා දුන්නා.......
![]()
අන්න උඹලා වගේ යාළුවෝ....... සමහර උන් නම් ඔය ලන්ඩන් වලයි අරහෙයි මෙහෙයි ඉන්නවා කියනවා.... මෙලෝ රහක් නෑ...... දැන් දූවගෙන ඈවිත් මරු කියවයි.......
![]()

Eeeka nam aththa...manussa hitha neh....ඒ වුනාට ගාන දැක්කම තමා බං හිතේ තණ්හාව මතු වීගෙන එන්නේ........![]()

තොට නම් මොකෝ...... ඈද ගාවටම කෑම ටික එනවා...... SLT එකෙන් වැල එනවා....... මැෂින් එක ගෙදරටම එනවා (එක්කෝ අතේ මහනවා වෙනුවට මැෂිමේ මහන්න පුලුවන් / වතුර මාරු කරන්න පුලුවන් & Etc) ...... අපිට ඉතින් එහෙමයෑ......
අපිම හොයාගෙන කන්න එපායේ.......
![]()

Sanjee ayya edit karapan...bada mamita mala panala wage inne...කුජීතයි යකෝ ඔය කැපිල්ල නම්.......... lollol
lol
![]()

හෆොයි අසරණ පුසා........
නම්බර් එක නම් වැරදිලාවත් දෙන්න එපා පූසෝ...... හැමදාම කෝල් එයි...... "එම්බා ගීත් මහතාණෙනි" කියලා......
![]()
![]()

Sanjee ayya edit karapan...bada mamita mala panala wage inne...![]()
මහ කොකටුවානන් ලඟ මගෙ ලෑන්ඩ්පෝන් නම්බර් එකත් ඇතිහෆොයි අසරණ පුසා........
නම්බර් එක නම් වැරදිලාවත් දෙන්න එපා පූසෝ...... හැමදාම කෝල් එයි...... "එම්බා ගීත් මහතාණෙනි" කියලා......
![]()
![]()

ඒක කියෙව්වම තවත් අන්දකයිප්පු වුණා............
මම අහන්නේ ඕක අර්න් කරන ක්‍රම ගැන. සල්ලි හම්බ කරන්න මොනවද කරන්න ඕන, මූ කියන්නේ හාරන්න ඕන කියල නේ. මොන උලව්වක් ද යකෝ ඒහ්?
මේක අර “හරිදුවා බැල බානවා“ වගේ සරල සුගම විදියට කියන්න බැරි ද ඔියි????![]()

කොලා කොලා........
Awadhanamata pera sudanama.....බඩාට මල පැනලද?![]()

පූෂ ගේ පීඑම් එක කියවල මට ක්ලාන්තයි ආනන්ද-පිපාසයි ආනන්ද........
මෙලෝඋට්ටක් තේරුනේ නෑ ඕයි. කන්සෙප්ට් එක කියපිය. එතනින් නේ පටන් ගන්න ඕන. මට බිට් කොයින් මයිනින්ග් කිව්වම එන්නේ ම වැලි පොළවේ වලලපු කාසියක් හාරනව කියන එක.......
නෙද්දකිං............
හරි මම ටිකක් පැහැදිලිව ලියල එවන්නම් වෙලාවකඑම්බල පූෂෝ......
තොගෙ තෙලබණු අඞකය පීඇම් කොරපිය........
මහට මේ බිට්කොයිං සෙල්ලම ගැන දැන ගන්න ඕන...හාරන්න නෙවෙයි. ඥාණය පිණිස....
උම දන්නව නේ මම දඩයක්කාරයෙක්. මම දඩයං කරන්නේ දේවල් තුනයි, මිනිස්සු(මරන්න නෙවෙයි යකෝ. මම එකතු කරන්නේ සල්ලි නෙවෙයි මිනිස්සුන්ව), ඥාණය/දැණුම සහ පරණ සිංහල සිංදු.............
මම මේ අළුත් ලෝකෙ දේවල් දන්නෙ නෑ කිව්වම එන්නේ මහ ලොන්ත කොකටු හැගීමක්.....
මට දැන ගන්නට ඕන.....ඒකට බොට කරදර කරන්න වෙනවා......සොරි තමා......

අපේ බඩා වැඩ කාරයා..![]()