EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: කොහෙද යකෝ හරි ගියේ..... අද අපේ මලිත්තා නම් වැඩක් සෙට් කරලා දුන්නා....... :yes: :D අන්න උඹලා වගේ යාළුවෝ....... සමහර උන් නම් ඔය ලන්ඩන් වලයි අරහෙයි මෙහෙයි ඉන්නවා කියනවා.... මෙලෝ රහක් නෑ...... දැන් දූවගෙන ඈවිත් මරු කියවයි....... :lol:

    :eek::eek::eek:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: තොට නම් මොකෝ...... ඈද ගාවටම කෑම ටික එනවා...... SLT එකෙන් වැල එනවා....... මැෂින් එක ගෙදරටම එනවා (එක්කෝ අතේ මහනවා වෙනුවට මැෂිමේ මහන්න පුලුවන් / වතුර මාරු කරන්න පුලුවන් & Etc) ...... අපිට ඉතින් එහෙමයෑ...... :baffled: අපිම හොයාගෙන කන්න එපායේ....... :dull:

    :lol::lol::lol::lol::lol: මැෂිමේ කතාව තමා හොඳම හරිය......... :rofl::rofl::rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown: කොහෙද යකෝ හරි ගියේ..... අද අපේ මලිත්තා නම් වැඩක් සෙට් කරලා දුන්නා....... :yes: :D අන්න උඹලා වගේ යාළුවෝ....... සමහර උන් නම් ඔය ලන්ඩන් වලයි අරහෙයි මෙහෙයි ඉන්නවා කියනවා.... මෙලෝ රහක් නෑ...... දැන් දූවගෙන ඈවිත් මරු කියවයි....... :lol:
    :confused::confused:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: තොට නම් මොකෝ...... ඈද ගාවටම කෑම ටික එනවා...... SLT එකෙන් වැල එනවා....... මැෂින් එක ගෙදරටම එනවා (එක්කෝ අතේ මහනවා වෙනුවට මැෂිමේ මහන්න පුලුවන් / වතුර මාරු කරන්න පුලුවන් & Etc) ...... අපිට ඉතින් එහෙමයෑ...... :baffled: අපිම හොයාගෙන කන්න එපායේ....... :dull:

    හොඳටම ඌයිය වෙලා...:lol::lol::lol:
    බොට ඉතින් වැඩක් කරගන්න බැරි වුනාම අපි පලිද?:rofl:

    මරු කියවයි දැන්.:cool:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :shocked: හෆොයි අසරණ පුසා........ :baffled: නම්බර් එක නම් වැරදිලාවත් දෙන්න එපා පූසෝ...... හැමදාම කෝල් එයි...... "එම්බා ගීත් මහතාණෙනි" කියලා...... :rofl: :P
    :rofl::rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ බඩා වැඩ කාරයා..:yes::yes:

    j9PbIua.jpg
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :shocked: හෆොයි අසරණ පුසා........ :baffled: නම්බර් එක නම් වැරදිලාවත් දෙන්න එපා පූසෝ...... හැමදාම කෝල් එයි...... "එම්බා ගීත් මහතාණෙනි" කියලා...... :rofl: :P
    මහ කොකටුවානන් ලඟ මගෙ ලෑන්ඩ්පෝන් නම්බර් එකත් ඇති :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක කියෙව්වම තවත් අන්දකයිප්පු වුණා............
    මම අහන්නේ ඕක අර්න් කරන ක්‍රම ගැන. සල්ලි හම්බ කරන්න මොනවද කරන්න ඕන, මූ කියන්නේ හාරන්න ඕන කියල නේ. මොන උලව්වක් ද යකෝ ඒහ්?

    මේක අර “හරිදුවා බැල බානවා“ වගේ සරල සුගම විදියට කියන්න බැරි ද ඔියි????:angry::angry:

    :lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පූෂ ගේ පීඑම් එක කියවල මට ක්ලාන්තයි ආනන්ද-පිපාසයි ආනන්ද........

    මෙලෝඋට්ටක් තේරුනේ නෑ ඕයි. කන්සෙප්ට් එක කියපිය. එතනින් නේ පටන් ගන්න ඕන. මට බිට් කොයින් මයිනින්ග් කිව්වම එන්නේ ම වැලි පොළවේ වලලපු කාසියක් හාරනව කියන එක.......
    නෙද්දකිං............

    එම්බල පූෂෝ......
    තොගෙ තෙලබණු අඞකය පීඇම් කොරපිය........
    මහට මේ බිට්කොයිං සෙල්ලම ගැන දැන ගන්න ඕන...හාරන්න නෙවෙයි. ඥාණය පිණිස....
    උම දන්නව නේ මම දඩයක්කාරයෙක්. මම දඩයං කරන්නේ දේවල් තුනයි, මිනිස්සු(මරන්න නෙවෙයි යකෝ. මම එකතු කරන්නේ සල්ලි නෙවෙයි මිනිස්සුන්ව), ඥාණය/දැණුම සහ පරණ සිංහල සිංදු.............
    මම මේ අළුත් ලෝකෙ දේවල් දන්නෙ නෑ කිව්වම එන්නේ මහ ලොන්ත කොකටු හැගීමක්.....
    මට දැන ගන්නට ඕන.....ඒකට බොට කරදර කරන්න වෙනවා......සොරි තමා......
    හරි මම ටිකක් පැහැදිලිව ලියල එවන්නම් වෙලාවක
    එතකං මේ වීඩියෝ එක බලන්න, මූ හෝ ගාල කියෝනව හෙමින් නවත්ත නවත්ත බලන්න
    මේක තමා කන්සෙප්ට් එක සහ බිට්කොයින් ජෙනරේට් වෙන හැටි. මේ කියන්න පුළුවන් අන්තිම සරලව තමා මූ කියන්නෙ :yes:



    me ekema diga version eka thama wistara athuwa
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිඹුල් මමා කොයි.. :confused: :confused: :confused:
    හදීසියක්...

    ping කිඹුලා

    Pinging කිඹුලා with 32 bytes of data
    Request timed out.
    Request timed out.
    Request timed out.
    Request timed out.

    Ping stastics for කිඹුලා:

    Packets: Sent = 4, Received = 0, Lost = 4, (100% loss)
     
    Status
    Not open for further replies.