රට හදන ජන ‍රැල්ල

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
රට හදන ජන ‍රැල්ල

560260_812923108772856_8799982356782520613_n.jpg

10393696_812923125439521_6569372702262923095_n.jpg
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සළුපාළිය නටන කොට ගරු විපක්ෂනායකතුමාණන් අසුනේ නැත......
    බොලේ සළුපාළියට අදින්නේ එතුමා ද???

    ජෝක් ඈ.....
    ජය ම වේවා!!!!
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    රනිල් පොදු අපේක්ෂකයෙක් දාන්නද ලෑස්තිය.........
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    රට හදන පොදු හටන ඇරඹේ..! විපක්ෂයේ සමගි ජනරැල්ලට අති විශාල ජනගඟක්: සෝභිත-රතන හිමිවරුන්ගේ නායකත්වයෙන් රනිල් කරු සජිත් මංගල ලාල්කාන්ත වේදිකාවේ

    (ලංකා ඊ නිව්ස් -2014.නොවැ.12, ප.ව.4.45) සෝභිත හිමිගේ සහ රතන හිමිගේ මූලිකත්වයෙන් අද පැවැත්වෙන ‘ඒකාධිපති බලතල අහෝසි කරන ජනරැල්ල‘ නම් සියළු විපක්ෂයේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන මහා ජන රැලිය මුත්තයියා ක්‍රීඩාංගනයේදී මේ වන විට ආරම්භ වී ඇති අතර ඊට විශාල ජන ගංගාවක් සහභාගී වී ඇති බව අපගේ එහි සිටින වාර්තා කරුවෝ පවසති.

    හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ජනතාව ඇමතූ අතර මේ වන විට ජනතා විමුක්ති පෙරමුණේ ලාල්කාන්ත ජනතාව අමතමින් සිටී. රැස්වීමට සෝභිත හිමිගේ පිරිස් සහ රතන හිමිගේ පිරිස් සහභාගී වී ඇති අතර රනිල් කරු සජිත් මංගල රවි සියළු දෙනා සහභාගී වී සිටීම විශේෂත්වයකි. අර්ජුන රණතුංග, මනෝ ගනේෂන්, සමන් රත්නප්‍රිය, සෝමරත්න දිසානායක, නිශාන්ත වර්ණසිංහ, ඇතුළු පිරිසක් මේ වන විට පැමිණ සිටිති. මාදුළුවාවේ සෝභිත, අතුරලියේ රතන, ඕමල්පේ සෝභිත ගිරාඹේ ආනන්ද ඇතුළු විශාල භික්ෂුන් පිරිසක්ද සහභාගී වී සිටිති. ජෙනරාල් ෆොන්සේකා සිංගප්පූරුවේ ප්‍රතිකාර සඳහා ගොස් සිටින බැවින් මෙම රැලියට සහභාගී නොවනු ඇත. රැස්වීමට පෙර සළු පාලිය නමැති සෙත් ශාන්ති කර්මයද පැවැත්විය
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මනෝ ගනේෂන්, සෝමරත්න දිසානායක, නිශාන්ත වර්ණසිංහ,ඕමල්පේ සෝභිත

    :rolleyes::oo::oo::baffled::baffled::no::no:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai

    (ලංකා ඊ නිව්ස් -2014.නොවැ.12, ප.ව.4.45) සෝභිත හිමිගේ සහ රතන හිමිගේ මූලිකත්වයෙන් අද පැවැත්වෙන ‘ඒකාධිපති බලතල අහෝසි කරන ජනරැල්ල‘ නම් සියළු විපක්ෂයේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන මහා ජන රැලිය මුත්තයියා ක්‍රීඩාංගනයේදී මේ වන විට ආරම්භ වී ඇති අතර ඊට විශාල ජන ගංගාවක් සහභාගී වී ඇති බව අපගේ එහි සිටින වාර්තා කරුවෝ පවසති. :confused:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,171
    25,902
    113
    28
    ලොවෙත් නැති තැනක
    සළුපාළිය නටන කොට ගරු විපක්ෂනායකතුමාණන් අසුනේ නැත......
    බොලේ සළුපාළියට අදින්නේ එතුමා ද???

    ජෝක් ඈ.....
    ජය ම වේවා!!!!

    රනිල ඔය සළු පාලිය ගැලපෙන්නෙ නැහැ කිඹුලෝ. අන්න සොකරි නම් ටක්කෙටම හරියනවා
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ආණ්ඩුව හොල්ලන ‘ඒකාධිපති බලතලවලට එරෙහි ජන රැල්ල’ට පාර්ශව රැසක් !!
    විපක්ෂයේ පක්ෂ රැසක් ඒකාබද්ධව පැවැත්වෙන ‘ඒකාධිපති බලතල අහෝසි කරන දූෂණයට වැට බඳින ජන රැල්ල’ සඳහා ප්‍රමුඛ පෙළේ පුද්ගලයින් රැසක් සහභාගි වී සිටිති.
    එම රැලිය මේ වන විට ආරම්භ වී තිබේ.
    ඊට එක්ව සිටින ප්‍රධාන පෙළේ නියෝජිත පිරිස මෙසේ ය.
    විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ
    හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා
    සජිත් ප්‍රේමදාස
    කරු ජයසූරිය
    පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි
    පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි
    පූජ්‍ය අතුරලියේ රතන හිමි
    පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමි
    තිස්ස අත්තනායක
    රවි කරුණානායක
    මංගල සමරවීර
    අර්ජුණ රණතුංග
    කේ.ඩී. ලාල්කාන්ත
    නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
    සෝමරත්න දිසානායක
    සමන් රත්නප්‍රිය
    ජෙනරාල් ෆොන්සේකා සිංගප්පූරුවේ ප්‍රතිකාර සඳහා ගොස් සිටින බැවින් මෙම රැලියට සහභාගී නොවනු ඇත.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ෆොන්සේකා ඕක අහෝසි කරන්නේ නැහැ
    රනිල්ත් එහෙමයි
    චන්ද්‍රිකාත් එහෙමයි
    සොපිත හාමුදුරුවෝ නම් කරවී
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    සළුපාළිය නටන කොට ගරු විපක්ෂනායකතුමාණන් අසුනේ නැත......
    බොලේ සළුපාළියට අදින්නේ එතුමා ද???

    ජෝක් ඈ.....
    ජය ම වේවා!!!!

    2014_11_12_134546.png