EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අයියෝ මගේ මොබයිල් ඒක නැති වෙලෝ......................මොකෙක් හරි එක්කෝ හංගලා නැත්නම් උස්සලා අනේ

අයියෝ...හොඳට හොයලා බැලුවද චූටියෝ...:oo:
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙමද
    මමත් නිකමට ගූගල් කරාම රෙසිපි ආව කියහන්කො

    ඉංගිරීසි තේරෙන්නේ නෑ. ඒකයි සිංහලෙන් අහගන්න හැදුවේ කිඹුලා ගෙන්. :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :confused:

    ජෝක් එකට නෙමෙයි පූසෝ ඇහුවේ. සිරාවට :dull:
    හදන්න් පුලුවන් සෝයා සහ ඕලු හාල් වලින්.......
    පසුවට විස්තර බලාපොරොත්තු වන්න ...බට් ගැජමැටික් ටිකක් ඕනැ ඈ.........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දෝණි දැන් හොඳටම සනීපෙන් නේද අශ්මි ?

    :yes:දුව නෙමෙයි පුතා අසනීප වුනේ..:).දැන් හොඳටම සනීපයි...සඳුදා ඉඳලා ඉස්කෝලේ යවන්න බැලුවේ...:D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හදන්න් පුලුවන් සෝයා සහ ඕලු හාල් වලින්.......
    පසුවට විස්තර බලාපොරොත්තු වන්න ...බට් ගැජමැටික් ටිකක් ඕනැ ඈ.........

    හොයා ගන්න අමාරු ගැජමැටික්ස්ද? ලේසි පහසුවෙන් කරගන්න විදියල් නැතිද? කවද්ද උඹ මට ඕක කියන්නේ. සෙනසුරාදා දිහාට හදන්න ඕනා. :rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉංගිරීසි තේරෙන්නේ නෑ. ඒකයි සිංහලෙන් අහගන්න හැදුවේ කිඹුලා ගෙන්. :rolleyes:

    පෙරා වෙජිටේරියන්ද?:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හදන්න් පුලුවන් සෝයා සහ ඕලු හාල් වලින්.......
    පසුවට විස්තර බලාපොරොත්තු වන්න ...බට් ගැජමැටික් ටිකක් ඕනැ ඈ.........

    මේහ්...ඔයා නොදන්න දෙයක් කියන්නකෝ..:dull:.මාර පොරක් තමයි මෙයානන්...මට j අප්පා...:frown:
     
    Status
    Not open for further replies.