අයියෝ මගේ මොබයිල් ඒක නැති වෙලෝ......................මොකෙක් හරි එක්කෝ හංගලා නැත්නම් උස්සලා අනේ

එහෙමද
ජෝක් එකට නෙමෙයි පූසෝ ඇහුවේ. සිරාවට![]()
එහෙමද
මමත් නිකමට ගූගල් කරාම රෙසිපි ආව කියහන්කො

හදන්න් පුලුවන් සෝයා සහ ඕලු හාල් වලින්.......
ජෝක් එකට නෙමෙයි පූසෝ ඇහුවේ. සිරාවට![]()
දෝණි දැන් හොඳටම සනීපෙන් නේද අශ්මි ?
දුව නෙමෙයි පුතා අසනීප වුනේ..
.දැන් හොඳටම සනීපයි...සඳුදා ඉඳලා ඉස්කෝලේ යවන්න බැලුවේ...
හදන්න් පුලුවන් සෝයා සහ ඕලු හාල් වලින්.......
පසුවට විස්තර බලාපොරොත්තු වන්න ...බට් ගැජමැටික් ටිකක් ඕනැ ඈ.........

ඉංගිරීසි තේරෙන්නේ නෑ. ඒකයි සිංහලෙන් අහගන්න හැදුවේ කිඹුලා ගෙන්.![]()

හම්බුනා ලුඅයියෝ...හොඳට හොයලා බැලුවද චූටියෝ...![]()
ඒක වැඩි පරිස්සමට අල්මාරියෙ දාලහදන්න් පුලුවන් සෝයා සහ ඕලු හාල් වලින්.......
පසුවට විස්තර බලාපොරොත්තු වන්න ...බට් ගැජමැටික් ටිකක් ඕනැ ඈ.........
.මාර පොරක් තමයි මෙයානන්...මට j අප්පා...
Sira?හම්බුනා ලුඒක වැඩි පරිස්සමට අල්මාරියෙ දාල

යේප්...![]()
