සුද්දා ගිහින් මුල්ලෙරියාවේ,මානසික රෝහල ගැහැව්වෙ,ඔය ඓතිහාසික සටන අමතක කරවන්න කියලත් කියනවා,අනේ මන්දා,ඉස්සර අපේ උන්දැලාට මුල්ලෙරියාව කියපුහාම මාර මොරාල් එකක් එනවලු,අන්න එක නැති කරන්න කියනවා නේ ඔහොම දැම්මෙ,කවුද දන්නෙ...
^mama nam asa matale patthata...
maara nisansalai..
salli tiyena daka e patthen geyak gannawa![]()
kethale mallo tika iwarai meya awoth

ඇයි යකුනේ ගාල්ල

මේක තමා වතුරෙන් හැදෙන්නේකෘමි නාශක වල ආසනික් තියන හිංදා හැදෙන්නේ.. ලාංකාවේ දාන පොහොර වලට මහින්ද මාමා තහනමක් දාලා නෑනේ.. අපේ උන් ඉතිං උඩ දාගෙන ආසනික් තියන කෘමි නාශක දානවා ගොයම් වලට.. ඒක නෙමෙයි.. මෙන උත්තකටද උඹේ කොටු රතු කොරලා තියෙන්නේ
අපිත් වැලිගම හරිය.ගාල්ල මාතර උන්දැලා නොහිටින්න සිංහල උන්ට ටවුම් වල හුලං තමා,එ අතින් එ පැත්තෙ උන්දැලා උදාරයි![]()




