what is ur favourite city?

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මට නම් ඒ ඒ දේට ඒ ඒ පැත්ත. ජීවත් වෙන්න කොළඹට නුදුරු ගමක්. සීතලේට සැප ගන්න බණ්ඩාරවෙල හපුතලේ පැත්ත. මුහුද අයිනේ අඩියක් ගහල සැපක් ගන්න හික්කඩුව. ඉතිහාසේ හොයන්න සීගිරි පැත්ත. ...
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    1114jna.jpg


    :love::love::love::love:
     

    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63

    සුද්දා ගිහින් මුල්ලෙරියාවේ,මානසික රෝහල ගැහැව්වෙ,ඔය ඓතිහාසික සටන අමතක කරවන්න කියලත් කියනවා,අනේ මන්දා,ඉස්සර අපේ උන්දැලාට මුල්ලෙරියාව කියපුහාම මාර මොරාල් එකක් එනවලු,අන්න එක නැති කරන්න කියනවා නේ ඔහොම දැම්මෙ,කවුද දන්නෙ...

    Well Said Brother....
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,689
    113
    Mahanuwara
    ඇයි යකුනේ ගාල්ල

    ගාල්ල මාතර උන්දැලා නොහිටින්න සිංහල උන්ට ටවුම් වල හුලං තමා,එ අතින් එ පැත්තෙ උන්දැලා උදාරයි :D
     

    bongbong1

    Banned
    Nov 11, 2014
    62
    0
    0
    yo home
    මේක තමා වතුරෙන් හැදෙන්නේ :P කෘමි නාශක වල ආසනික් තියන හිංදා හැදෙන්නේ.. ලාංකාවේ දාන පොහොර වලට මහින්ද මාමා තහනමක් දාලා නෑනේ.. අපේ උන් ඉතිං උඩ දාගෙන ආසනික් තියන කෘමි නාශක දානවා ගොයම් වලට.. ඒක නෙමෙයි.. මෙන උත්තකටද උඹේ කොටු රතු කොරලා තියෙන්නේ :rofl::rofl::P:P

    යමි0 ගම0 එක එක උත්තො කපාගෙන යනව බ0. ඒ උත්තන්ගෙත් කැමැත්තනෙ. :P :P :P
     

    waligamaya

    Well-known member
  • ගාල්ල මාතර උන්දැලා නොහිටින්න සිංහල උන්ට ටවුම් වල හුලං තමා,එ අතින් එ පැත්තෙ උන්දැලා උදාරයි :D
    අපිත් වැලිගම හරිය. :D:D
    වැඩිපුරම කැමති අනුරදපුරේ හොදේයි.
    :P:D:D