ඇයි ඒ නළුවා අපරාද කාරයෙක් ද ???![]()
ඔයා නලුවා ගැනද ඇහුවේ...අයියෝ මම හිතුවේ නිරූපනය කරන චරිතෙ ගැන ඇහුවා කියලා...නලුවා ගැන නොදනිමි...නමුත් ගප්පියාගේ හැඩහුරුකම තිබේදෝ සිතුණි...
ඇයි ඒ නළුවා අපරාද කාරයෙක් ද ???![]()
හා........බ්ලා..බ්ලා...බ්ලා.........
එකින් ඒක ඉවර කරගන්න ..ඔලුව නිදහස්...දොඩම් ගොඩක් බදාගත්තා වගේ මේක....


අක්කා සුදු මගේ
ඔයාට උකුසු අස්දෙකක් නෙහ් තියෙන්නේ ..මන් ඉන්නවා දැක්කා නෙහ්...හේ හේ
අනිවා ඔයාට මන් කියනවා..![]()
උදේ තිබ්බ රෙප් ඡේදනය කිරීමේ මූඩ් එක ඕකේද දැන්...![]()
ඇයි මේකේ කට්ටිය අනිත් අයට 2.1.3. සෙට් කරන්න යන්නේ..තමන්ගේ ඊලග අංකේ සෙට් කරගන්නේ නැතිව![]()


හා........
එතකොට ට්‍රීට්මන්ට්ස් කරන්නේ මේකේ තලංගම පොලෝසියෙන් ද?![]()

ඉක්මනට බැදපං කෝ....ඇයි මේකේ කට්ටිය අනිත් අයට 2.1.3. සෙට් කරන්න යන්නේ..තමන්ගේ ඊලග අංකේ සෙට් කරගන්නේ නැතිව![]()

මචං වැඩේ දැන් ගොඩ.. දෙවියන්ගේ පිහිටෙන් හැම දේම සොභාවිකවම හරි ගියා. කෙල්ලට මේ දවස් වල පොඩි කැස්සක් හැදිලා ටිකක් අවුලෙන් ඉන්නෙ. ලබන ජනවාරි වල ස්කොලේ යනවා. මම ගිය ස්කොලේටම දැම්ම. කිසි කරදරයක් උනේ නෑ ලකුණු 100%.පැණිපෙරනවට..!!!
මේහ්....පොඩි එකීට දැන් කොහොමෙයි?
දෙක සෙට් වුණේ නැද්ද තවම?

. ඒකට කොළඹ නේද බං..
.

හා........
එතකොට ට්‍රීට්මන්ට්ස් කරන්නේ මේකේ තලංගම පොලෝසියෙන් ද?![]()






ඒ වුනාට ඌ උඹට අධර්මිශ්ටයි නේ, අනික උඹ බයයි නේ.....![]()
කවුද ටුට්ටෝ ඌට බය.......!! 
අනෙ අම්මේ.....මචං වැඩේ දැන් ගොඩ.. දෙවියන්ගේ පිහිටෙන් හැම දේම සොභාවිකවම හරි ගියා. කෙල්ලට මේ දවස් වල පොඩි කැස්සක් හැදිලා ටිකක් අවුලෙන් ඉන්නෙ. ලබන ජනවාරි වල ස්කොලේ යනවා. මම ගිය ස්කොලේටම දැම්ම. කිසි කරදරයක් උනේ නෑ ලකුණු 100%.. ඒකට කොළඹ නේද බං..
.
![]()



තව පොඩ්ඩෙන් වදිනවා සටාස් ගාලා....... ට්‍රිප් එක පැනපු නිසා බේරුනා......

මචං වැඩේ දැන් ගොඩ.. දෙවියන්ගේ පිහිටෙන් හැම දේම සොභාවිකවම හරි ගියා. කෙල්ලට මේ දවස් වල පොඩි කැස්සක් හැදිලා ටිකක් අවුලෙන් ඉන්නෙ. ලබන ජනවාරි වල ස්කොලේ යනවා. මම ගිය ස්කොලේටම දැම්ම. කිසි කරදරයක් උනේ නෑ ලකුණු 100%.. ඒකට කොළඹ නේද බං..
.
![]()
අක්කා සුදු මගේ
ඔයාට උකුසු අස්දෙකක් නෙහ් තියෙන්නේ ..මන් ඉන්නවා දැක්කා නෙහ්...හේ හේ
අනිවා ඔයාට මන් කියනවා..![]()
ඔය කතාව නම මට ගොඩ දෙනෙක් කියල තියෙනවා. කියන්න කියන්න අපිටත් කේක් කැල්ලක් කන්න බැරියෑ...![]()
අනේ නෑ බං...උඹට වද දෙන්න බෑ...නැහැ ඔයා.....
පොලිසියෙන් ඕවා කරලා හරියනවද?
සිරියස් මට කරන්න පුළුවන් දෙයක් තිබේ නම් එවන්න![]()




උදේ තිබ්බ රෙප් ඡේදනය කිරීමේ මූඩ් එක ඕකේද දැන්...![]()


නපුරෝ...කෙල්ල කිව්වේ ට්‍රීට්මන්ට්ස් කරන ගමන් ඒවට බාධා නොවෙන්න අනිත් වැඩ මැනේජ් කරගන්න ක්‍රමෙ...![]()


මොකක් 1 ගැන නම් තේරුණා..මේ මොකක්ද මේ??? කුණුහරපයක් නෙහ්...?ඉක්මනට බැදපං කෝ....
එතකොට අපි පතන්නම් බොටත් ඉක්මනින් 1 සහ ඩ්‍රයි සීසන් සෙට් වේවා කියලා........![]()


කවුද ටුට්ටෝ ඌට බය.......!!
![]()

ඔය කතාව නම මට ගොඩ දෙනෙක් කියල තියෙනවා. කියන්න කියන්න අපිටත් කේක් කැල්ලක් කන්න බැරියෑ...![]()


අනේ නෑ බං...උඹට වද දෙන්න බෑ...
මම ම කොහොම හරි අදිනවා.......
බට් මේ දවස් වල කිසි ගෝ එකක් නෑ ඌයි!!![]()


අනේ නෑ බං...උඹට වද දෙන්න බෑ...
මම ම කොහොම හරි අදිනවා.......
බට් මේ දවස් වල කිසි ගෝ එකක් නෑ ඌයි!!![]()
