තෝ නං මීටරේ නැති ****යෙක් බං!!!!!!!!!!![]()

මොකෝ බන් මේ දවස් ටිකේම පුම්බන් ගොරව ගොරව,,බැන බැන ඉන්නෙ.. අවුලක්ද?![]()
ඒකටත් ජයසිරි මංගලං ද?????skype පොජ්ජ බලහන් බොටා .. අරූ මැසේජ් පොජ්ජක් මන්දොකොරලා තිබ්බ !




මොකෝ බන් මේ දවස් ටිකේම පුම්බන් ගොරව ගොරව,,බැන බැන ඉන්නෙ.. අවුලක්ද?![]()
කකුල කාපු බල්ලා වැහිල..මේ රටේ සුදු වෑන් එකක උස්සන් යන්න අපරාද කාරයෙක්ම වෙන්න ඕනාද බොල......??
![]()


ආහ් නාකි කුකුල්ස් .. ඉන්නවා චුතවෙනවාබලු මාමි ඔබ හින්ද වනමල් පිපේ ....

ඒකද අර මැරුනා කියලා දාල තිබුනෙ බුකියෙ?කකුල කාපු බල්ලා වැහිල..

තෝ නං මීටරේ නැති ****යෙක් බං!!!!!!!!!!![]()

එක තරුවක් වැඩි නේද අයියේ...![]()


ආහ් නාකි කුකුල්ස් .. ඉන්නවා චුතවෙනවා
ආ හම්පඩ කුකුල්ස් ..මම මේකේ ම ලැග්ගම පොඩි උන්ට කවන්නේ කවුද ?
ඒකද අර මැරුනා කියලා දාල තිබුනෙ බුකියෙ?![]()

Ko..![]()
කට වහපන්......
![]()
තෝ නං මීටරේ නැති ****යෙක් බං!!!!!!!!!!![]()

එහෙම කියන්න සීන් එකක් තියෙනව අයියෙ..අපි එක්ක හිටියා පොරක්.හරි හොදයි,, අපි යුක්රේන් ගියාම වොඩ්ක ගත්ත බෝතල් 20ත් පන්නලා මේ යක්සයාට අර්ශස් තියෙනව.කීවදේ ඇහුවෙ නැහැ ගැහුව දිගටම.ටික දවසක් යද්දි පොඩ්ඩ ඇතිනම් කෑ ගහන්න ගත්ත ආතල් සීන් ටිකක් මතක් වුනා..

