EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මොකෝ බන් මේ දවස් ටිකේම පුම්බන් ගොරව ගොරව,,බැන බැන ඉන්නෙ.. අවුලක්ද? :oo:

:yes:කකුල කාපු බල්ලා වැහිල..
 

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    :frown: මේ රටේ සුදු වෑන් එකක උස්සන් යන්න අපරාද කාරයෙක්ම වෙන්න ඕනාද බොල......?? :angry:

    අපි හිතාගෙන ඉන්න අස්චර්යමත් රටේ නම් එහෙමයි...:P:P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බලු මාමි ඔබ හින්ද වනමල් පිපේ ....
    ආහ් නාකි කුකුල්ස් .. ඉන්නවා චුතවෙනවා :dull:
    :yes:කකුල කාපු බල්ලා වැහිල..
    ඒකද අර මැරුනා කියලා දාල තිබුනෙ බුකියෙ? :baffled:
     

    kingdewi

    Well-known member
  • ආහ් නාකි කුකුල්ස් .. ඉන්නවා චුතවෙනවා :dull:

    ආ හම්පඩ කුකුල්ස් ..මම මේකේ ම ලැග්ගම පොඩි උන්ට කවන්නේ කවුද ?

    ඒකද අර මැරුනා කියලා දාල තිබුනෙ බුකියෙ? :baffled:

    මැරිලා ..ඒඩ්ස් හැදිලද ?:rolleyes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඊක් :dull:
    එහෙම කියන්න සීන් එකක් තියෙනව අයියෙ..අපි එක්ක හිටියා පොරක්.හරි හොදයි,, අපි යුක්‍රේන් ගියාම වොඩ්ක ගත්ත බෝතල් 20ත් පන්නලා මේ යක්සයාට අර්ශස් තියෙනව.කීවදේ ඇහුවෙ නැහැ ගැහුව දිගටම.ටික දවසක් යද්දි පොඩ්ඩ ඇතිනම් කෑ ගහන්න ගත්ත ආතල් සීන් ටිකක් මතක් වුනා.. :rofl::P
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචන්ලා කොළඹට සැරට වහිනවලු නේද. අසාවේ බෑ බං සැරේට වහිනවා කාලෙකින් දැක්කේ නෑ...:P:P:P
     
    Status
    Not open for further replies.