16+ ,,, කුවේයිට්හි සිංහල පාඩම
කුවේයිට්හි සිංහල පාඩම ,,,,
මේ සිද්දිය වෙන්නේ කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී,,,මේ මනුස්සයා හිතන්න නැතුව ඇති සිංහල තේරෙන මනුස්සයෙක් මෙතන ඉදී කියලා ...
මේ video එක upload කරලා මෙතන දැම්මේ 100% හිතට එකගව නෙවෙයි
මේක දැක්ක ගමන් බඩ අල්ලාගෙන හිනාගිය නිසයි උබලටත් බලන්න දැම්මේ.
ඒ උනාට මේක ඇතුලේ තියන කතාව මිට වඩා ගොඩාක් දුක්බර ඇති
කුවේට්වල දහදුක් විදලා හම්බකරන තුට්ටු දෙක western union හරහා ගෙදරට එවන්න ආපු කාන්තවක් ලංකාවේ තමන්ගේ ගෙදර ඉන්න එවුන් නිසාම විදින අපහසුතාවය තමයි මේකෙන් පේන්නේ.
අනේ මන්දා මෙව්වාට මොනවා කියන්නද කියලා

බැනලායන එවුන් බැනලා පලයල්ලා ,,,
අවංකවම තුන්හිතකවත් තරහක් නැහැ
මොකද joke එකක් උනත් මම කරේ වැරද්දක් කියලා මම දන්නවා ..

headphone users