වැරැද්ද කරලා...... අරූව එලවගෙන..... දැන් මෙතන මේකේ ඉන්න අනිත් උන්ටත් මරිසිය දානවා නේ...... යසයි වැඩේ..........
![]()
මුට ඇයි ඕක තේරුම් ගන්න බැරි?
සන්ජියා අහිංසකයා බන් ඌ අලියට වත් කාටවත් වරදක් කරපු එකෙක් නෙවෙයි
සහ ගහනවා සහෝ
Sanjeeta enna bari nam inna kiyapan...mata moko....
mama nam yayi uuta enna kiyanna...

අධෝමුඛෙත් තියෙනවද???44 ක්?
58ක් තියෙනවා![]()

Sanjeeta enna bari nam inna kiyapan...mata moko....
mama nam yayi uuta enna kiyanna...
![]()


හොක් හොක්.............
මරකස් රණවීර වලෙන් නැගිට පරණ සාමාජිකයෙකුට ආවේශ වෙයි............
http://www.elakiri.com/forum/showthread.php?p=17395362#post17395362

අර හේතුවාදී කතාකියාගෙන ආවෙත් ඕකම තමා මං හිතන්නේ..

මම ඕර්තොඩොන්ටිස්ට් ද බං?
මම කිසිම තැනක කියල තියනව ද මම කන්සල්ටන්ට් කියලා......
හැබැයි ඔය ඔර්තොඩොන්ටිස්ට්ලා අපට ඕතොඩොන්ටික්ස් ඉගැන්නුවෙත් නෑ ෆැකල්ටියේ දී. අපි ඒව ඉගෙන ගත්තේ ෆීල්ඩ් එකට ඇවිත් පෝස්ට් ග්‍රැජුවට් ඩිප්ලෝම කරල..සල්ලි ගෙවලා.
පොරවල් අහස අසට ගරන එක අවුල් වෙනව නේ කස්ටිය වැඩි වුනාම...ඒකයි ඔය නිර්නායක එහෙම ගහගෙන ඉන්නේ.....![]()
ඉලෙක්ට්‍රොනික් හිටන් කියෙව්වා.. 

මූ කියල තිබ්බ වර්ග අඟලකට මෙච්චරයි කියලා..



අද එකෙක්ට naughty america එකෙන් කතා කරලා
ජරා වැඩ කරන්න එපා මචං, උඹ උගෙන් සමාව ගනිං![]()



ඒ අස්සේ තව එකෙක් බොරදියේ මාළු බාලා
![]()

උඹ පීසීබී හදනව නම් මස්සිනේ ලොකු උදව්වක් මට පොඩි ඉන්පුට් මික්ෂර් එකක් ගහල දියං කෝ..........මයික් 3-4ක් සෙට් කරන්න පුලුවන් එකක්.....ඕකා නොදන්න දෙයක් නෑ මං හිතන්නේ..ඉලෙක්ට්‍රොනික් හිටන් කියෙව්වා..
එකෙක් ඉස්සර PCB එකක් හදලා ඉල්ල ත්‍රෙඩ් එකක් දාල තිබ්බා..මූ කියල තිබ්බ වර්ග අඟලකට මෙච්චරයි කියලා..
මාත් හිතුවා මූ ගාව බඩු ඔක්කොම ඇති සුපිරියට හදනව ඇති කියලා...
ඒකාලේ ඕකා ගෑං බෑං වෙලා තිබ්බෙ නෑ.. මාත් හිතුවා වෙඩ්ඩෙක් වෙන්නැති කියලා..
පස්සෙ අරූට PCB එක මං හදල දුන්නේ.. සිරිපාලයට මොනව වුනාද දන්නෑ..![]()
උඹ පීසීබී හදනව නම් මස්සිනේ ලොකු උදව්වක් මට පොඩි ඉන්පුට් මික්ෂර් එකක් ගහල දියං කෝ..........මයික් 3-4ක් සෙට් කරන්න පුලුවන් එකක්.....
එළකිරි රේඩියෝ එකේ වැඩ වලට.....
හැබැයි ඉතින් කකුල බිමවත් තියාගන්න පුලුවන් වුනාම තමා කරන්න වෙන්නේ..

දැන් ටුවර් එක දෙන එකයි ඇත්තේ...![]()



මූට කෝල් එකක් ගන්න බෑ උදාහරණෙට ගන්නෙ ටොෂීබා..![]()


riduna
තුන සෙට් වෙය..... කෙල්ලෙක්ම.......
උඹේ ආසාවනේ......
අක්කටත් කිව්වා උඹ දුවෙක්ට කැමැත්තෙන් ඉන්නේ කියලා...... 
Sanjeeta enna bari nam inna kiyapan...mata moko....
mama nam yayi uuta enna kiyanna...
![]()
උඹ ඔය වගේ වෙන්න එපා බං..... ලැජ්ජයි..... පව් අරූ......... 