EK Married Club-11

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown: වැරැද්ද කරලා...... අරූව එලවගෙන..... දැන් මෙතන මේකේ ඉන්න අනිත් උන්ටත් මරිසිය දානවා නේ...... යසයි වැඩේ.......... :angry:

    මුට ඇයි ඕක තේරුම් ගන්න බැරි?
    සන්ජියා අහිංසකයා බන් ඌ අලියට වත් කාටවත් වරදක් කරපු එකෙක් නෙවෙයි
    සහ ගහනවා සහෝ

    :frown: Sanjeeta enna bari nam inna kiyapan...mata moko....:angry: mama nam yayi uuta enna kiyanna...:dull::dull:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    44 ක්? :dull:

    58ක් තියෙනවා :yes:
    අධෝමුඛෙත් තියෙනවද???:oo:
    :frown: Sanjeeta enna bari nam inna kiyapan...mata moko....:angry: mama nam yayi uuta enna kiyanna...:dull::dull:

    වරදක් කලාම පිලි ගනින් බං
    ඔහොම උද්දච්ච වෙන්නෙපා
    උඹ හරි වෙනස්:baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොක් හොක්.............
    මරකස් රණවීර වලෙන් නැගිට පරණ සාමාජිකයෙකුට ආවේශ වෙයි............:rofl::rofl::rofl::rofl:

    http://www.elakiri.com/forum/showthread.php?p=17395362#post17395362

    දැක්කා දැක්කා.. :yes::yes:අර හේතුවාදී කතාකියාගෙන ආවෙත් ඕකම තමා මං හිතන්නේ..:rofl:

    හිවල් චරිත. කොච්චර ගුටි කෑවත් ගානක් නෑ ඕකුන්ට. මට පෙන්නනම බැරි ජාතිය.:frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම ඕර්තොඩොන්ටිස්ට් ද බං?
    මම කිසිම තැනක කියල තියනව ද මම කන්සල්ටන්ට් කියලා......

    හැබැයි ඔය ඔර්තොඩොන්ටිස්ට්ලා අපට ඕතොඩොන්ටික්ස් ඉගැන්නුවෙත් නෑ ෆැකල්ටියේ දී. අපි ඒව ඉගෙන ගත්තේ ෆීල්ඩ් එකට ඇවිත් පෝස්ට් ග්‍රැජුවට් ඩිප්ලෝම කරල..සල්ලි ගෙවලා.
    පොරවල් අහස අසට ගරන එක අවුල් වෙනව නේ කස්ටිය වැඩි වුනාම...ඒකයි ඔය නිර්නායක එහෙම ගහගෙන ඉන්නේ.....:rofl::rofl:

    ඕකා නොදන්න දෙයක් නෑ මං හිතන්නේ..:rofl: ඉලෙක්ට්‍රොනික් හිටන් කියෙව්වා.. :yes::yes:

    එකෙක් ඉස්සර PCB එකක් හදලා ඉල්ල ත්‍රෙඩ් එකක් දාල තිබ්බා.. :yes:මූ කියල තිබ්බ වර්ග අඟලකට මෙච්චරයි කියලා..:yes:
    මාත් හිතුවා මූ ගාව බඩු ඔක්කොම ඇති සුපිරියට හදනව ඇති කියලා...:P

    ඒකාලේ ඕකා ගෑං බෑං වෙලා තිබ්බෙ නෑ.. මාත් හිතුවා වෙඩ්ඩෙක් වෙන්නැති කියලා..:baffled:

    පස්සෙ අරූට PCB එක මං හදල දුන්නේ.. සිරිපාලයට මොනව වුනාද දන්නෑ..:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද එකෙක්ට naughty america එකෙන් කතා කරලා:rofl::rofl::rofl:

    ජරා වැඩ කරන්න එපා මචං, උඹ උගෙන් සමාව ගනිං:angry::angry::angry:

    දැන් ටුවර් එක දෙන එකයි ඇත්තේ...:angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකා නොදන්න දෙයක් නෑ මං හිතන්නේ..:rofl: ඉලෙක්ට්‍රොනික් හිටන් කියෙව්වා.. :yes::yes:

    එකෙක් ඉස්සර PCB එකක් හදලා ඉල්ල ත්‍රෙඩ් එකක් දාල තිබ්බා.. :yes:මූ කියල තිබ්බ වර්ග අඟලකට මෙච්චරයි කියලා..:yes:
    මාත් හිතුවා මූ ගාව බඩු ඔක්කොම ඇති සුපිරියට හදනව ඇති කියලා...:P

    ඒකාලේ ඕකා ගෑං බෑං වෙලා තිබ්බෙ නෑ.. මාත් හිතුවා වෙඩ්ඩෙක් වෙන්නැති කියලා..:baffled:

    පස්සෙ අරූට PCB එක මං හදල දුන්නේ.. සිරිපාලයට මොනව වුනාද දන්නෑ..:rofl:
    උඹ පීසීබී හදනව නම් මස්සිනේ ලොකු උදව්වක් මට පොඩි ඉන්පුට් මික්ෂර් එකක් ගහල දියං කෝ..........මයික් 3-4ක් සෙට් කරන්න පුලුවන් එකක්.....
    එළකිරි රේඩියෝ එකේ වැඩ වලට.....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹ පීසීබී හදනව නම් මස්සිනේ ලොකු උදව්වක් මට පොඩි ඉන්පුට් මික්ෂර් එකක් ගහල දියං කෝ..........මයික් 3-4ක් සෙට් කරන්න පුලුවන් එකක්.....
    එළකිරි රේඩියෝ එකේ වැඩ වලට.....

    සින්ගල් සයිඩඩ් තමා පුලුවන්.. බැරිවෙන එකක් නෑ පොඩ්ඩක් හොයල බලන්න ඕනේ හොඳ සර්කිට් එකක්.:) හැබැයි ඉතින් කකුල බිමවත් තියාගන්න පුලුවන් වුනාම තමා කරන්න වෙන්නේ..:dull:

    ඕවනම් කොටුවෙන් හොයාගන්නත් බැරිවෙන එකක් නෑ. නැත්නම් ඊබේ බලන්නකෝ ගනන් වෙන එකක් නෑ..:yes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    දැන් ටුවර් එක දෙන එකයි ඇත්තේ...:angry::angry::angry:

    උඹ ඒක සිරා ගත්තද?
    වැඩිම වැල බාපු එකාට ඇමෙරිකන් ටුවර් එකක් දෙනවා කිව්වාම රැවටිලා
    දැන් ඉතින් ලිඳේ පැනහන්:rofl::rofl::rofl:
     
    අම්ම ගහයි බෑට් එකෙන් කිව්වාලු, දෑන්නේ මීටර් උනේ

    මහින්ද මාමීගෙ අද, බඩා මාමිගෙ ඊයෙ......වෙන මුකුත් නෙමෙයි...... බෝද්දේ එක.

    අපේ බඩා මාමාත් මහින්ද මාමාට වඩා 1 දවසක් වෑඩිමල් ඈහ්.......
    කාටද ආඩම්බර......පුහ්...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    10256805_715139705249491_1858825347083600315_n.jpg

    ආස්මි ඈන්ටිට....... :P :P