බත් ඔතන්න මරාගෙන් පත්තරයක්.
මචං මේක බලපංකො අපේ ගෙදරට දිනමිණ ගන්නේ නිකං. ඒත් ජීවිතේට මම මෙහෙම දැකල නැහැ. අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් මරා පිනුම් ගහනවා.
යකෝ රටේ කොච්චර ජනාධිපතිවරු හිටියද හැබැයි. මෙහෙම සල්ලිකන සුත්තෙක්ව නම් දැක්කේ නැහැ. උගේ පදවි ප්රාප්තියට යකෝ මිනිස්සුන්ගේ සල්ලි විකුණන් කන එක හරිද? ලේක්හවුස් කියන්නේ රටේ මිනිස්සුන්ගේ පත්තරේ. යැපෙන්නේ රටේ මිනිස්සුන්ගෙන්. ඒක මේ විදිහට කඩේ යනකොට කොහොමද බං. මහින්ද සරණ යන එවුන්ට රිදෙයිද මන්ද?
යකෝ ඔක්කොම 4 color ගහල තියෙන්නේ කොච්චර ගාණක් යයිද? ඒත් මේ අපේ සල්ලි යකෝ. මිනිස්සු බඩගින්නේ මේක ඒ අස්සේ උවම මාර්කට් කරගන්නවා රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින්. පුළුවන්නම් දීපල්ලා මේ පාරත් පවුනේ යුද්දේ ඉවරකරානේ කියල.
අපේ මිනිස්සු ඇයි මේ තරම් මෝඩ?

පත්තරේට පිටු 36 + අතිරේකයට පිටු 128(හෙන ගහනවා බං) = මුළු පිටු 164
මේපාරත් ජන්දය දීපල්ලා
"අන්තිමට ඉතුරුවෙන්නේ ලබ්බයි තට්ටෙයි තමයි." හැබැයි මෙහෙම ගියොත් මේක එකත් උගස් තියයි.
මචං මේක බලපංකො අපේ ගෙදරට දිනමිණ ගන්නේ නිකං. ඒත් ජීවිතේට මම මෙහෙම දැකල නැහැ. අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් මරා පිනුම් ගහනවා.
යකෝ රටේ කොච්චර ජනාධිපතිවරු හිටියද හැබැයි. මෙහෙම සල්ලිකන සුත්තෙක්ව නම් දැක්කේ නැහැ. උගේ පදවි ප්රාප්තියට යකෝ මිනිස්සුන්ගේ සල්ලි විකුණන් කන එක හරිද? ලේක්හවුස් කියන්නේ රටේ මිනිස්සුන්ගේ පත්තරේ. යැපෙන්නේ රටේ මිනිස්සුන්ගෙන්. ඒක මේ විදිහට කඩේ යනකොට කොහොමද බං. මහින්ද සරණ යන එවුන්ට රිදෙයිද මන්ද?
යකෝ ඔක්කොම 4 color ගහල තියෙන්නේ කොච්චර ගාණක් යයිද? ඒත් මේ අපේ සල්ලි යකෝ. මිනිස්සු බඩගින්නේ මේක ඒ අස්සේ උවම මාර්කට් කරගන්නවා රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින්. පුළුවන්නම් දීපල්ලා මේ පාරත් පවුනේ යුද්දේ ඉවරකරානේ කියල.
අපේ මිනිස්සු ඇයි මේ තරම් මෝඩ? මචං මේක බලපංකො අපේ ගෙදරට දිනමිණ ගන්නේ නිකං. ඒත් ජීවිතේට මම මෙහෙම දැකල නැහැ. අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් මරා පිනුම් ගහනවා.
යකෝ රටේ කොච්චර ජනාධිපතිවරු හිටියද හැබැයි. මෙහෙම සල්ලිකන සුත්තෙක්ව නම් දැක්කේ නැහැ. උගේ පදවි ප්රාප්තියට යකෝ මිනිස්සුන්ගේ සල්ලි විකුණන් කන එක හරිද? ලේක්හවුස් කියන්නේ රටේ මිනිස්සුන්ගේ පත්තරේ. යැපෙන්නේ රටේ මිනිස්සුන්ගෙන්. ඒක මේ විදිහට කඩේ යනකොට කොහොමද බං. මහින්ද සරණ යන එවුන්ට රිදෙයිද මන්ද?
යකෝ ඔක්කොම 4 color ගහල තියෙන්නේ කොච්චර ගාණක් යයිද? ඒත් මේ අපේ සල්ලි යකෝ. මිනිස්සු බඩගින්නේ මේක ඒ අස්සේ උවම මාර්කට් කරගන්නවා රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින්. පුළුවන්නම් දීපල්ලා මේ පාරත් පවුනේ යුද්දේ ඉවරකරානේ කියල.
අපේ මිනිස්සු ඇයි මේ තරම් මෝඩ? පත්තරේට පිටු 36 + අතිරේකයට පිටු 128(හෙන ගහනවා බං) = මුළු පිටු 164
මේපාරත් ජන්දය දීපල්ලා
"අන්තිමට ඉතුරුවෙන්නේ ලබ්බයි තට්ටෙයි තමයි." හැබැයි මෙහෙම ගියොත් මේක එකත් උගස් තියයි.
Last edited:

මේක තමයි කතාව. නොදකින් මීටවඩා වැල පත්තරයක් හම්බුනා නම් හොඳයි. 