බත් ඔතන්න මරාගෙන් පත්තරයක්.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113
    බත් ඔතන්න මරාගෙන් පත්තරයක්.

    මචං මේක බලපංකො අපේ ගෙදරට දිනමිණ ගන්නේ නිකං. ඒත් ජීවිතේට මම මෙහෙම දැකල නැහැ. අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් මරා පිනුම් ගහනවා.:angry: යකෝ රටේ කොච්චර ජනාධිපතිවරු හිටියද හැබැයි. මෙහෙම සල්ලිකන සුත්තෙක්ව නම් දැක්කේ නැහැ. උගේ පදවි ප්‍රාප්තියට යකෝ මිනිස්සුන්ගේ සල්ලි විකුණන් කන එක හරිද? ලේක්හවුස් කියන්නේ රටේ මිනිස්සුන්ගේ පත්තරේ. යැපෙන්නේ රටේ මිනිස්සුන්ගෙන්. ඒක මේ විදිහට කඩේ යනකොට කොහොමද බං. මහින්ද සරණ යන එවුන්ට රිදෙයිද මන්ද? :angry: යකෝ ඔක්කොම 4 color ගහල තියෙන්නේ කොච්චර ගාණක් යයිද? ඒත් මේ අපේ සල්ලි යකෝ. මිනිස්සු බඩගින්නේ මේක ඒ අස්සේ උවම මාර්කට් කරගන්නවා රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින්. පුළුවන්නම් දීපල්ලා මේ පාරත් පවුනේ යුද්දේ ඉවරකරානේ කියල.:angry: අපේ මිනිස්සු ඇයි මේ තරම් මෝඩ?

    150g.JPG

    650g.JPG

    01.JPG

    02.JPG

    03.JPG

    04.JPG

    05.JPG

    පත්තරේට පිටු 36 + අතිරේකයට පිටු 128(හෙන ගහනවා බං) = මුළු පිටු 164

    මේපාරත් ජන්දය දීපල්ලා
    :angry: "අන්තිමට ඉතුරුවෙන්නේ ලබ්බයි තට්ටෙයි තමයි." හැබැයි මෙහෙම ගියොත් මේක එකත් උගස් තියයි.

    Last edited:
    • Like
    Reactions: Shadow.Walker

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    ලංකාදීපෙ නම් ෆුල් කලර් පේජ් එකකට ලක්ෂ 3ක් විතර යනව :dull:

    හුගක් පත්තරවල වෙනම දැන්වීම් අතිරේකයක් ගියා :yes:

    වැඩේ කියන්නේ දැන්වීම් වලට වියදම් කරන්නේ අමාත්‍යංශවලින් අපේ සල්ලි :sorry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඈ යකො ... උඹලයෙ ගෙදෙට්ට දිණමිණ පත්තරෙ නිකන් ගන්න හැටිත් කියපන්කො බලන්න එහෙනම්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113
    ඈ යකො ... උඹලයෙ ගෙදෙට්ට දිණමිණ පත්තරෙ නිකන් ගන්න හැටිත් කියපන්කො බලන්න එහෙනම් :oo:

    ඒක වැඩක් නැහැනෙ බං.:P මේක තමයි කතාව. නොදකින් මීටවඩා වැල පත්තරයක් හම්බුනා නම් හොඳයි. :angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අඩේ ඔය කවද පත්තරේද? පත්තරේක ගාන කීයද.
    ලොට් එකක් අරන් බෝතල් පත්තර කාරයෙක්ට වික්කත් ලාබ වෙයිනෙ :)
    රුපියල් 20ක්ද කොහෙද නේද පත්තර කිලෝ එකක් :D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113
    ලංකාදීපෙ නම් ෆුල් කලර් පේජ් එකකට ලක්ෂ 3ක් විතර යනව :dull:

    හුගක් පත්තරවල වෙනම දැන්වීම් අතිරේකයක් ගියා :yes:

    වැඩේ කියන්නේ දැන්වීම් වලට වියදම් කරන්නේ අමාත්‍යංශවලින් අපේ සල්ලි :sorry:

    මේකව වෙනස් කරන්නත් වෙන්නේ අපි අපිම ජන්දෙ දෙන විදියට තමයි මචං :yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ai machanla dan electricity board ekat add danawane.ai api currant eka ratin gani kiyalada????????
    ECB eken current den nattam aya unge ammalada light kanu hitawanne.moda haththa.
    chande kata dunnat kamak na machanla hama welema owa gana hitahalla.owa hama ekma tarum gattama oya gon athal nawathinawa.etakota attama kiyanna wada karanna wenawa
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113
    පැටියා;17398504 said:
    අඩේ ඔය කවද පත්තරේද? පත්තරේක ගාන කීයද.
    ලොට් එකක් අරන් බෝතල් පත්තර කාරයෙක්ට වික්කත් ලාබ වෙයිනෙ :)
    රුපියල් 20ක්ද කොහෙද නේද පත්තර කිලෝ එකක් :D

    කට කියන්නද බං? ඒකට ලොක්ක කියන්නේ අපේ රට දැනුමේ කේන්ද්‍රයක් කරනවා කියල. යකෝ කියවන මිනිස්සුන්ට ලොක්කගේ දැන්වීම් කියවල ද දැනුම් ගන්නෙ. මුන්ට ආත්මයක් නැහැ බං මේවට.:angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113
    ai machanla dan electricity board ekat add danawane.ai api currant eka ratin gani kiyalada????????
    ECB eken current den nattam aya unge ammalada light kanu hitawanne.moda haththa.
    chande kata dunnat kamak na machanla hama welema owa gana hitahalla.owa hama ekma tarum gattama oya gon athal nawathinawa.etakota attama kiyanna wada karanna wenawa

    මේකයි බං මුන් අපට කෙලවනකන් අපි හැමෝම එහෙමයි තුමනි කියල පුක දීගෙන හිටියම හරි. හැබැයි එතකොට පෙරහැර ගිහින් මේපාර මෙයා ගෙදර යැවුවේ නැත්නම්. තාත්තල, පුතාල, සහෝදරයෝ අපිව හිඟමනේ දානවා :angry: බලපංකො අනිවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මපා ඔය ටික මට ආසාවට පෙරලලා බලන්න අමතක උනානේ..:dull:
    මටත් උදේ පාන්දර සිංහල පත්තර ඔක්කෝම නිකන් ලැබෙනවා..:rofl: