ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනිවා ජන්තු අයියා අපිට තම ආඩම්බර....:):):) හැබැයි බොට ඕකට පෙට්‍රෝල් ගහන්න සල්ලි නැතුව බස් එකේ යද්දී නං බඩා මාමිට තමා ආඩම්බර........

    wj7swl.jpg
    :baffled::baffled::baffled::baffled:

    පට්ට බන් ටෙරියෝ....:lol::lol::lol::lol:

    අද ත්‍රෙඩ් එක මරු ඕයි...:P බඩා ඇවිත් මෝල් වෙලා බලයි මොකද මෙතන වුනේ කියලා...:rofl:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    පට්ට බන් ටෙරියෝ....:lol::lol::lol::lol:

    අද ත්‍රෙඩ් එක මරු ඕයි...:P බඩා ඇවිත් මෝල් වෙලා බලයි මොකද මෙතන වුනේ කියලා...:rofl:

    ඕක අපිව යට කොරන් යයිද දන්නේ නැ...:dull::dull::dull::dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    ජන්තු අයියා;17401413 said:
    පට්ට හෙල්මට් එක මචෝ..මට නම් වයිසර් එක දාගෙන පදින්න අමාරුයි...තම්බෙනවා වගේ මූන..මම කරන්නේ ෆුල්ෆෙස් හෙල්මට් එකට සන්ග්ලාස් දාන එක...කිසි ගින්නක් නෑ එතකොට...

    මේ වගේ :rofl:

    මටත් වයිසර් ගෙන යන්න අමාරුයි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මටත් වයිසර් ගෙන යන්න අමාරුයි

    අඩේ එහෙනම් ගනින් බන් බී.ඇම්.ඩබ්ලිව්. එකක් ජන්තු අයිය වගේ...:yes::yes:

    වයිසරේ දාන්න අමාරු උන් දැන් පදින්නේ එව්ව තමා..:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕක අපිව යට කොරන් යයිද දන්නේ නැ...:dull::dull::dull::dull:

    ඔව් ඔව් බඩ තියන එකෙක් එලෝන බස් වලින් එහෙම පරිස්සම් වෙයන්..:baffled:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අනිවා ජන්තු අයියා අපිට තම ආඩම්බර....:):):) හැබැයි බොට ඕකට පෙට්‍රෝල් ගහන්න සල්ලි නැතුව බස් එකේ යද්දී නං බඩා මාමිට තමා ආඩම්බර........

    :baffled::baffled::baffled::baffled:

    අම්මපා කන්න නැතත් මම නම් බස් වල මලාට යන්නේ නෑ...බස් එකක ගිය කාලයක් මතක නෑ බං...බයික් එකෙමනේ ගමන..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලෙඩේ සෑහෙන දුරට හරිගියා බන්.. මං Fraps දාලනේ ගැහුවේ FPS බලාගන්න... Fraps නැතුව ගැහුවම කේස් එක නෑ..

    ලැග් වෙන්නෙ නැතුව දුවනවා එලකිරි වගේ.. ඉඳල හිටල පොඩ්ඩක් කැඩෙනව ඒක ගානක් නෑ.

    ගේම ගැන නම් කතාකරලා වැඩක් නෑ.. උපරිමයි... ගහන එකෙක් ගහපන් yogi and regie කියල උන් දෙන්නෙක්ට මිෂන් සෙට් එකක් තියනවා පිස්සු හැදෙනවා ඕයි..

    එකක් තනිකර හින්දි වලින් තියෙන්නේ.. කිව්වොත් වැඩක් නෑ..

    ගේම නම් පට්ටයි හැම අතින්ම..:D:D

    ගේම ගසමින් පවතී :yes:

    මට නම් Gaming PC එකක් නැහැ අහිංසක i7 ලැපක් තියෙන්නේ Nvidia Graphics එක්ක :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ගේම ගසමින් පවතී :yes:

    මට නම් Gaming PC එකක් නැහැ අහිංසක i7 ලැපක් තියෙන්නේ Nvidia Graphics එක්ක :(

    මටත් නෑ.. අපේ ටෙරියට නම් තියනවා...

    මේ දැන් ලයිනස් ටෙක් ටිප්ස් එකේ උන් FAR CRY 4 ශෝ ඩවුන් එකක් කරපු එකක් බැලුවා.. ලොල් සීන් එක කියන්නේ උන් කියන ජාතියේ කිසිම අවුලක් මං බාපු එකේ නෑනේ..

    ගේම ගින්දර වගේ වැඩ. ඔරිජිනල් එක අවුල්ද කොහෙද. :rofl:

    සෑහෙන දුරට ගහල තියෙන්නේ මං.. ටිප්ස් එහෙම ඕනෙ නම් කියන්න...:)

    සිග්නේචර් වෙපන් වල මුලින් අන්ලොක් කරගන්න පුලුවන් LMG එකක්.. ඒක ගන්න.. සෑහෙන්න වැදගත් වුනා ඒක මටනම්..:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17401894 said:
    ඇත්තට කෝ බං අද බඩා?

    කොහේහරි කානුවක් පල්ලෙද දන්නෑ බීල බීලා..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලනේ පල්සර් ක්ලබ් 3 දාන්න කාලෙ හරි දැන්නම්.. ස්ලෝ වෙලා අම්බානක ත්‍රෙඩ් එක...:sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මටත් නෑ.. අපේ ටෙරියට නම් තියනවා...

    මේ දැන් ලයිනස් ටෙක් ටිප්ස් එකේ උන් FAR CRY 4 ශෝ ඩවුන් එකක් කරපු එකක් බැලුවා.. ලොල් සීන් එක කියන්නේ උන් කියන ජාතියේ කිසිම අවුලක් මං බාපු එකේ නෑනේ..

    ගේම ගින්දර වගේ වැඩ. ඔරිජිනල් එක අවුල්ද කොහෙද. :rofl:

    සෑහෙන දුරට ගහල තියෙන්නේ මං.. ටිප්ස් එහෙම ඕනෙ නම් කියන්න...:)

    සිග්නේචර් වෙපන් වල මුලින් අන්ලොක් කරගන්න පුලුවන් LMG එකක්.. ඒක ගන්න.. සෑහෙන්න වැදගත් වුනා ඒක මටනම්..:P

    උං ඔය කියන්නේ totalbiscuitගේ video එක ගැන....ඌ කියන්නේ වෙලාවකට 60FPS වලින් පහලට එනවා කියල :dull: උට මේ තියෙන්නේ two way SLI 980:dull:
    first world problems :dull:

    මම පටන් ගත්ත විතරයි තවම :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    උං ඔය කියන්නේ totalbiscuitගේ video එක ගැන....ඌ කියන්නේ වෙලාවකට 60FPS වලින් පහලට එනවා කියල :dull: උට මේ තියෙන්නේ two way SLI 980:dull:
    first world problems :dull:

    මම පටන් ගත්ත විතරයි තවම :)

    අර v sync අවුල් කියනවා.. කනු එහෙම කෑලි දෙකට කැඩිල පේන එකකුත් කියන්නේ..:baffled:

    එල එල.. ගහගෙන ගහගෙන එන්නකෝ.. වටේ තියන පොඩි පොඩි එව්ව ටිකක් ගහන්න.. කලෙක්ට් කරන්න තියන ඒවත් කලෙක්ට් කරන්න..

    පිස්ස වගේ අවුට් පෝස්ට් වලට ගහන්න බෑ තුනේ වගේ... එල එල ගහන් එන්න..:D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අනිවා ජන්තු අයියා අපිට තම ආඩම්බර....:):):) හැබැයි බොට ඕකට පෙට්‍රෝල් ගහන්න සල්ලි නැතුව බස් එකේ යද්දී නං බඩා මාමිට තමා ආඩම්බර........
    ලොල් පිස්සු කොර
    අඩේ එහෙනම් ගනින් බන් බී.ඇම්.ඩබ්ලිව්. එකක් ජන්තු අයිය වගේ...:yes::yes:

    වයිසරේ දාන්න අමාරු උන් දැන් පදින්නේ එව්ව තමා..:rofl:
    :rofl::rofl:
    එලය

    මාත් එක්ක ගන්න ඕනේ බං
    මොකෝ කොස් එකක් :sorry:
    තැන්කූ
    අර සඳරුවන් ගාව තියෙන ජාතියේ එකක් නේ.මගේ නෑදෑ වෙන එකෙක් ගාව තියෙනවා එකක් 42000/- එක.මට නිකන් පිස්සු වගේ
    කුකුලනේ පල්සර් ක්ලබ් 3 දාන්න කාලෙ හරි දැන්නම්.. ස්ලෝ වෙලා අම්බානක ත්‍රෙඩ් එක...:sorry:
    ඔව් නේ
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;17401878 said:
    අම්මපා කන්න නැතත් මම නම් බස් වල මලාට යන්නේ නෑ...බස් එකක ගිය කාලයක් මතක නෑ බං...බයික් එකෙමනේ ගමන..

    ඒ උනාට ජන්තු අයියේ බඩා මාමිට එහෙම මුනටම කියන එක හොදද මන්ද////:eek::eek::eek::eek:
     
    Status
    Not open for further replies.