banking or teaching?

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මචංලා උබලට NSB, PEOPLES BANK, BOC යන බැංකු 3ක අයකැමි වගේ පොස්ට් එකකට හෝ
රජයේ පාසලක ටීචින් වලට ජොබ් එකක් ලැබෙනව නම් මොකක්ද තෝරගන්නේ?

හේතුවත් කියපල්ල.......

මට තෝරගන්න බැරුව බන් ඉන්නේ.............:confused::yes: ඇත්තම කියනව නම් මම ඔය දෙකෙන් එකකටවත් කැමති නෑ ඒත් මේ වෙලාවේ ජොබ් එකක් ඕනෙමයි :yes:

ගෙදරින් කියනව බැංකුවක ජොබ් එකක් ත‍ොරගන්න කියල. ඒත් හෙන කට්ටනේ.. මම බැලුවේ ටීචින්වත් යනවද කියල. මොකද දවල් වරුව වෙන වැඩකට යොදවන්න පුලුවන්නේ....

කොහොම උනත් පඩි වැඩි එකට තමා යන්න ඕන..

සාමාන්‍යයෙන් ඔය බැංකු 3නේ සාමාන්‍යයෙන් අයකැමි වගේ පොස්ට් එකකට මාසෙට බේසික් එක කීයක් ගෙවනවද බන්? :confused: යනවනම් ඔය බැංකු 3න් මොකක්ද හොඳ?

ගුරුවරයෙක්ට දැන් මාසෙකට බේසික් එක කීයක් ගෙවනවද? දීමනා එහෙම කොහොමද?

හෙල්ප් එකක් ඕන උබලගෙන්. :D:yes:
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Teachers lage grades thiyenne machan. issarahata yanna patta kal yanawa. Retire wenakota 50k wath ganna puluwan nam loweth waddek wenna one. Principle level eken udata giyoth, e kiyanne education director wage giyoth goda.
    Basic 20k wage. Government jobs. Guaranteed good proposals if you are a lady, and you are screwed up if you are a male.

    Banks salary is shittier, and even shittier in governments. In the long run, a banking field has more income.
    You aren't going to be a millionaire in either fields.
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    Teaching 30 000 (okkoma) + tuition 35000 = 65 000/= gann puluwan.. :D oka wedi wenawa tamage hekiyawa matha :D
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Teachers lage grades thiyenne machan. issarahata yanna patta kal yanawa. Retire wenakota 50k wath ganna puluwan nam loweth waddek wenna one. Principle level eken udata giyoth, e kiyanne education director wage giyoth goda.
    Basic 20k wage. Government jobs. Guaranteed good proposals if you are a lady, and you are screwed up if you are a male.

    Banks salary is shittier, and even shittier in governments. In the long run, a banking field has more income.
    You aren't going to be a millionaire in either fields.

    ehenam banking wath yanawa ban, mata aduma 35k wath onaa ban ehema nathnam wadaka naaa :no:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Go For BOC Lots of Benefits + good salary + Bonus

    Able to get around 40-50 plus 2 bonuses per year (Bonus = Basic*2)
     
    Last edited:

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Teachers lage grades thiyenne machan. issarahata yanna patta kal yanawa. Retire wenakota 50k wath ganna puluwan nam loweth waddek wenna one. Principle level eken udata giyoth, e kiyanne education director wage giyoth goda.
    Basic 20k wage. Government jobs. Guaranteed good proposals if you are a lady, and you are screwed up if you are a male.

    Banks salary is shittier, and even shittier in governments. In the long run, a banking field has more income.
    You aren't going to be a millionaire in either fields.

    Brother Government banks Salary is much better than Most of Private Banks Also the Bonuses.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    That Depends machan. My ex-gf is working in NSB. She takes about 25k/month. 9-5PM shifts Mon-Sat working hours. I wouldn't call it exactly "much better" machan.

    i don't know about NSB, i mainly Refers to BOC . Sorry about the confusion.
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    central bank yanna aduma 2nd class upper ekakwath ekka degree ekak thiyenna one mama danna widiyata..
    mu graduate kenek nemeilu

    A management Trainee machan, Banking Assistant yanna A/Ls C 3 k and O/L B6 athi. Thawa AAT wage one mama hithanne. Not so sure,. But banking Assistant walata Degree one na,
     
    ASR

    Active member
  • Feb 21, 2007
    742
    244
    43
    බැංකුවල ස්තිර කරනකම් 25 ක් විතර ගෙවන්නෙ. ස්තිර කරන්න අවුරුදු 2 ක් විතර යන්ව. ඊට පස්සේ 40+ ගන්න පුලුවන්. ගොඩක් අඩු පොලියට ලේසියෙන් නිවාස ණය ගන්න එහෙමත් පුලුවන්. උසස් වීම් එහෙමත් තියෙනව.

    ටීචින් කරල ගන්න පුලුවන් 25 යි. ටියුෂන් කරල තව වැඩි කරගන්න පුලුවන්. විභාග කරල උසස් වීම් ගත්තත් පඩියනම් ගොඩක් වැඩි වෙන්නෙ නෑ.
     
    thanks bro!