අන්න ගයිය කලඑළි බැහැලා....![]()
අරුමයක් නෙවේ......
කෝකෙන්ද.....?? සුනිමල් (බල්ලා) එකෙන්ද....?? ගයාන් එකෙන්ද....?? 
අන්න ගයිය කලඑළි බැහැලා....![]()
අරුමයක් නෙවේ......
කෝකෙන්ද.....?? සුනිමල් (බල්ලා) එකෙන්ද....?? ගයාන් එකෙන්ද....?? 
ponimal and erosan thuth ewi wageරාජිත නම් මට පේන්න බෑ.... SB ඊට හපන්.... විමලයත් එයිද දන්නේ නෑ.....
![]()

සුභ උදෑසනක් කුකුළණි.....![]()


පට්ටයි හොඳේ දැන්නම්...



මොකක්ද ගේම් එක මම ක්රීඩ් Black Flag දැම්ම අදිනව බන්,,දැන් 3 එක ගහනවවල් පූසෝ...
ගේම අප්ඩේට් කලා.. මගෙ කට්ට කබල් i3 එකේ යනවා කියහංකෝ 70FPS වලටත් වඩා..පට්ටයි හොඳේ දැන්නම්...
ගහනව නම් අප්ඩේට් එක දාලම ගහන්න.. තව කැම්පේන් මිෂන් එකක් ගහන්න බැරි කේස් එකක් තිබ්බ ඒකත් හරිගියා..![]()
