EK Married Club-11

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මේ යන විදියට මහින්දය ගාව ඉන්න එපාම කරපු උන්ටිකනෙ පනින්න හදන්නේ..:rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුභ උදෑසනක් කුකුළණි..... :)

    වල් පූසෝ...:P:P

    ගේම අප්ඩේට් කලා.. මගෙ කට්ට කබල් i3 එකේ යනවා කියහංකෝ 70FPS වලටත් වඩා.. :rofl: පට්ටයි හොඳේ දැන්නම්...:love::love::love:

    ගහනව නම් අප්ඩේට් එක දාලම ගහන්න.. තව කැම්පේන් මිෂන් එකක් ගහන්න බැරි කේස් එකක් තිබ්බ ඒකත් හරිගියා..:yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වල් පූසෝ...:P:P

    ගේම අප්ඩේට් කලා.. මගෙ කට්ට කබල් i3 එකේ යනවා කියහංකෝ 70FPS වලටත් වඩා.. :rofl: පට්ටයි හොඳේ දැන්නම්...:love::love::love:

    ගහනව නම් අප්ඩේට් එක දාලම ගහන්න.. තව කැම්පේන් මිෂන් එකක් ගහන්න බැරි කේස් එකක් තිබ්බ ඒකත් හරිගියා..:yes:
    මොකක්ද ගේම් එක මම ක්‍රීඩ් Black Flag දැම්ම අදිනව බන්,,දැන් 3 එක ගහනව :nerd: