කව්ද ගේම් ගැන කතාකලේ..![]()



munte pissu bn![]()
ඒක තමා... මුන්ට පිස්සු.![]()
වෑල ඩොකියුමෙන්ට්රි වලට අහින්සක පූවාත් ගාවගෙන![]()




ජනාධිපතිවරණය ඉවර වනතෙක් අපේ ඇඩ්ඩියා (ඔව් ඔව් ඌ තමා විකියා විකියා.......) තාවකාලිකව මුනුපොතේ බ්ලොක් කිරීමට සිතේ.......
පොදු අපේක්ෂකයාගේ fb කැම්පේන් එක කරන්නේ අපේ විකියද මන්දා එක එක එව්වා ශෙයා කරනවා කරනවා කරනවා කරනවා ඉවරයක් නෑ....... තනිකරම මුනුපොතේ තියෙන්නේ උගේ එව්වා විතරයි.......![]()
ලැපට මල් වාරේඇවිල්ලද කොහෙද slow වෙලා බන් අම්බානෙක
![]()

ත්රෙඩ් එක කිසි ගිසි ගාල යනවනේ ඔයි ආසාවේ බෑ

