EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වෑල ඩොකියුමෙන්ට්‍රි වලට අහින්සක පූවාත් ගාවගෙන:baffled::baffled:

    ඒ මචන් ඌ පුසන්ගේ අර අරවා (ඔව් ඔව් ඒවා තමා) වෙන්නේ කොහොමද කියලා කරන අමතර ස්ටඩි එකක්...... :lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජනාධිපතිවරණය ඉවර වනතෙක් අපේ ඇඩ්ඩියා (ඔව් ඔව් ඌ තමා විකියා විකියා.......) තාවකාලිකව මුනුපොතේ බ්ලොක් කිරීමට සිතේ.......

    පොදු අපේක්ෂකයාගේ fb කැම්පේන් එක කරන්නේ අපේ විකියද මන්දා එක එක එව්වා ශෙයා කරනවා කරනවා කරනවා කරනවා ඉවරයක් නෑ....... තනිකරම මුනුපොතේ තියෙන්නේ උගේ එව්වා විතරයි....... :oo::baffled:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ජනාධිපතිවරණය ඉවර වනතෙක් අපේ ඇඩ්ඩියා (ඔව් ඔව් ඌ තමා විකියා විකියා.......) තාවකාලිකව මුනුපොතේ බ්ලොක් කිරීමට සිතේ.......

    පොදු අපේක්ෂකයාගේ fb කැම්පේන් එක කරන්නේ අපේ විකියද මන්දා එක එක එව්වා ශෙයා කරනවා කරනවා කරනවා කරනවා ඉවරයක් නෑ....... තනිකරම මුනුපොතේ තියෙන්නේ උගේ එව්වා විතරයි....... :oo::baffled:
    BnLUr2X.png
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ත්‍රෙඩ් එක කිසි ගිසි ගාල යනවනේ ඔයි ආසාවේ බෑ

    අන්න එකට GT....... පෝස්ට්ස් 10000 පැනපු ගමන් විකියා අමතනවා ඊළඟ එක දාපිය නැතිනම් තෝ බෑන් කරවනයි කියලා...... :lol::lol: