LTTE+මහින්ද

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කොටි:
    karuna_pillaiyan.jpg


    අද:
    pilleyan_mahinda.jpg


    MRVMTC0309.jpg



    ^ ඔය ඉන්නේ ලංකාවේ දහස් ගණනින් මිනිස්සු මරපු කොටි දෙන්නෙක් නේද? එතකොට මේවා හොඳයිද?


    ආහ්හ්.. ඇයි KP ;)

    අනේ නිකන් පලයන් බං. ආණ්ඩුවේ ඉන්නකන් ඕන හොරෙක් හොඳයි. වැරැද්ද පෙන්නලා දෙන ඔක්කොම දේශද්‍රෝහියෝ.
     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    UNP එක කොච්චර මිනිස් ඝාතන කරලා තියෙනවද?
    JVP එක කොච්චර මිනිස් ඝාතන කරලා තියෙනවද?
    එහෙනම් එයාල කොහොමද දේශපාලනේ කරන්නේ?
    මෙයාල කලින් ත්‍රස්තවාදියෝ තමා. නමුත් දැන් මෙයාල වැඩ කරන්නේ LTTE එකට විරුද්ධව. ඒත් UNP තාමත් LTTE එක පැත්තනේ ගන්නේ. රනිල් කවද්ද ප්‍රභාකරන්ට ත්‍රස්තවාදියෝ කිව්වේ? ඒත් අන්තිමට මහින්ද, ප්‍රභාකරන්ගේ මිනිය අඳුන ගන්න යැව්වේ එයාගේ සන්නද්ධ අංශයේ නායකයා. එහෙමයි මහින්දගේ game . මහින්ද UNP,JVP, LTTE දෙකට කැඩුවා. අපි තේරුම් ගන්න ඕන මහින්ද කියන්නේ ලේසි පහසු පොරක්(වැඩ කාරයෙක්, තක්කඩියෙක්, මැරයෙක්, කපටියෙක්, ගසා කන්නෙක්) නෙවෙයි.
    මහින්දට ගේමක් දෙන්න නම් හොඳ කපටි, එඩිතර, අත්දැකීම් බහුල නායකයෙක් ඕන. බොරුවට කෑ ගහලා(අනුර) මූව ගෙදර යවන්න මේ ලොවෙත් බෑ. අපරාදේ ෆොන්සේකා. එතුමාට පරිනත දේශපාලන අත්දැකීම් තිබුනානම් එතුමා තමා මේකට සුදුසු. පාඨලී චම්පක වත් ඉස්සරහට අවොත් gemak තියෙයි.
     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    අපි පළි ගන්නේ නැහැ-මහින්ද කියයි..


    10426090_747396012008939_2745455257343340958_n.png




    http://www.army.lk/pastcommanders.php



    :lol::lol::lol::lol:

    ado meka nam ..rima ..ri wedak. yudhdhe dinapu ekage eka nane.
    eth sarath fonsekama thama kelawa gaththe. jeewathwa sitina hamudapathi kenekuta denna puluwan uparima gaurawaya ehumata dunnane. eya ithin rata allanna giyane. dan mokada wela thiyenne? ko eda hitapu kattiya?
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart


    මෙන්න එතුමාව 2005 දිනවන්න කැප චෙච්ච ශ්‍රිපතිම ඇත්ත කියයි... නමුත් පසුව බැසින් ඔහුව මරලා ගසක හැප්පැයි
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell


    මෙන්න එතුමාව 2005 දිනවන්න කැප චෙච්ච ශ්‍රිපතිම ඇත්ත කියයි... නමුත් පසුව බැසින් ඔහුව මරලා ගසක හැප්පැයි

    :shocked::shocked:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk


    මෙන්න එතුමාව 2005 දිනවන්න කැප චෙච්ච ශ්‍රිපතිම ඇත්ත කියයි... නමුත් පසුව බැසින් ඔහුව මරලා ගසක හැප්පැයි

    :shocked::shocked::shocked::shocked::eek::eek:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ආණ්ඩුවේ ඉන්නකන් ඕන හොරෙක් හොඳයි. වැරැද්ද පෙන්නලා දෙන ඔක්කොම දේශද්‍රෝහියෝ.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ado meka nam ..rima ..ri wedak. yudhdhe dinapu ekage eka nane.
    eth sarath fonsekama thama kelawa gaththe. jeewathwa sitina hamudapathi kenekuta denna puluwan uparima gaurawaya ehumata dunnane. eya ithin rata allanna giyane. dan mokada wela thiyenne? ko eda hitapu kattiya?

    oka army ekeken kala deyak wennath puluwan... un ohoma thama pali ganne.. nathhtan gota....