EK Married Club-11

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට හරිම දුකයි පුටා උඹ ගැන....... ඇයි මේ අහිංසක මං ගැන ඔයතරම් ඉරිසියා...... බලාගෙන පුටේ දවසක උඹ ඉරිසියාවේ පිපිරිලා මැරෙයි.......

    උ.වේ.ස.

    :lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    naki tikata game topics allergic
    unta kana bona deyak thama katha kerenna one methana :D

    ගේම ගැන කතා කරන එවුන් නතර කරනව ද, නැත්තං කෙළවන්න ද????????

    තොපිට ගේම් ගැන කයිය ගහන්න ඕන නම් වෙන එකකට පලයව්.....
    මේක ගේම් ත්‍රෙඩක් නෙවෙයි මැරීඩ් ක්ලබ් එක.....තේරුණා ද උගුඩුවන්ට???????
    ඒක සාධාරණ නෑ නෙව ලොක්කයියේ
    ayya meka thope thana ithin apith awith watila innawa
    ubala wiwahe gana witara neweine katha karanne kana bona agiya one ekak katha ne
    godak ma wadakata athi ewa neweine
    apith ithin ewata hawl wenawa wagema oya wage ape dewaluth katha wenawa, habai hama welemath na ahamben thama.
    ewa dakkama dannathnam nodakka wage hitapan nathnam mokak hari kiyala hawl weyan nathnam ithin akamattak thiyenam api yannam :nerd:
    පූෂ කියන එකේ ඇත්තක් තියෙනවා:):)
    :eek:

    කොයි ගේම ගැනද කීන්නේ?
    ෂිහ්,වලස්තයා:angry::angry::angry::angry:
    අරක (ඔව් ඔව් ඒක තමා..:yes:) ගහන්න කලින් මෙන්න මේක දාල ඉන්නෝ... නැත්නම් කැම්පේන් එක ඉවර කරන්න බැරුව හිරවෙනවා..:dull:

    https://kickass.so/far-cry-4-update-v1-4-0-ali213-t9869837.html#main

    :):):)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පින් සිද්ද වෙන වැඩක්. පුලුවන් නම් කරල දෙමු.:rofl:

    මොනාද කියන්නේ මිණි අයියාට ඕන විදියකට කරවලා දෙන්නම්. ඉස්පෙසිෆිකලි තෝරාගත්ත කෙනෙක් ඉන්නවා නම් කෙස් ගහක් විතරයි ඕනා. එහෙම නැත්තම් මම එකක් හ්ඔයලා යවන්නම්.
    ඔවුවා නම් මොනාද සංජියා වෙනුවෙන්.. :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    moko siddiya?
    ara koheda giya neda hotel ? gihin awada?

    ඒ අහවල් දෙයක් හින්දද......?
    අළුතින් ගත්ත කෙල්ල ගේ කොල්ල අද ආවා..උ් කියනව ලු කෙල්ල ගේ ගෙදර, රත්නපුරේ එන්න, ඇවිල්ල ජොබ් එකක් කරන්න, මොකද පොරට පේන හරියෙන් ඉන්න ඕන කියලා.......
    දැන් හොයපල්ල කෝ රෙද්ද මම අළුතින් ඇසිස්ටන්ට් ලා...........
    එපා වෙනව ඕයි මේ රෙද්දේ කෙල්ලන්වයි, උන් ගේ පොන්න කොල්ලන්වයි.....:growl::growl::dull::dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොනාද කියන්නේ මිණි අයියාට ඕන විදියකට කරවලා දෙන්නම්. ඉස්පෙසිෆිකලි තෝරාගත්ත කෙනෙක් ඉන්නවා නම් කෙස් ගහක් විතරයි ඕනා. එහෙම නැත්තම් මම එකක් හ්ඔයලා යවන්නම්.
    ඔවුවා නම් මොනාද සංජියා වෙනුවෙන්.. :)
    :P:lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අළුතින් ගත්ත කෙල්ල ගේ කොල්ල අද ආවා..උ් කියනව ලු කෙල්ල ගේ ගෙදර, රත්නපුරේ එන්න, ඇවිල්ල ජොබ් එකක් කරන්න, මොකද පොරට පේන හරියෙන් ඉන්න ඕන කියලා.......
    දැන් හොයපල්ල කෝ රෙද්ද මම අළුතින් ඇසිස්ටන්ට් ලා...........
    එපා වෙනව ඕයි මේ රෙද්දේ කෙල්ලන්වයි, උන් ගේ පොන්න කොල්ලන්වයි.....:growl::growl::dull::dull:
    :shocked::shocked:
    මාර කේෂ් එක නෙහ්
    උගේ වරදක් කියන්නත් බේ අප්පා
    :nerd::nerd::nerd:
     
    කොල්ලා බයවෙලා කෙල්ලව ගෙට ගන්න යන්නේ.:rolleyes:
    ලබ්බ, තරියා ඔය පැත්තේ ගැවසෙනවා වැඩි නේ......:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අළුතින් ගත්ත කෙල්ල ගේ කොල්ල අද ආවා..උ් කියනව ලු කෙල්ල ගේ ගෙදර, රත්නපුරේ එන්න, ඇවිල්ල ජොබ් එකක් කරන්න, මොකද පොරට පේන හරියෙන් ඉන්න ඕන කියලා.......
    දැන් හොයපල්ල කෝ රෙද්ද මම අළුතින් ඇසිස්ටන්ට් ලා...........
    එපා වෙනව ඕයි මේ රෙද්දේ කෙල්ලන්වයි, උන් ගේ පොන්න කොල්ලන්වයි.....:growl::growl::dull::dull:

    ඩෙන්ටල් එක රත්නපුරේට අරන් එන්න කියලද කියල තියෙන්නේ..:shocked:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අළුතින් ගත්ත කෙල්ල ගේ කොල්ල අද ආවා..උ් කියනව ලු කෙල්ල ගේ ගෙදර, රත්නපුරේ එන්න, ඇවිල්ල ජොබ් එකක් කරන්න, මොකද පොරට පේන හරියෙන් ඉන්න ඕන කියලා.......
    දැන් හොයපල්ල කෝ රෙද්ද මම අළුතින් ඇසිස්ටන්ට් ලා...........
    එපා වෙනව ඕයි මේ රෙද්දේ කෙල්ලන්වයි, උන් ගේ පොන්න කොල්ලන්වයි.....:growl::growl::dull::dull:

    උඹත් එක්ක වසන්න අමාරු ඇති. ඇයි ඉතිං මේකේ කියන ඒවා කියෝලා ගෑණු දිහා බැලුවත් ඇති නේ :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අළුතින් ගත්ත කෙල්ල ගේ කොල්ල අද ආවා..උ් කියනව ලු කෙල්ල ගේ ගෙදර, රත්නපුරේ එන්න, ඇවිල්ල ජොබ් එකක් කරන්න, මොකද පොරට පේන හරියෙන් ඉන්න ඕන කියලා.......
    දැන් හොයපල්ල කෝ රෙද්ද මම අළුතින් ඇසිස්ටන්ට් ලා...........
    එපා වෙනව ඕයි මේ රෙද්දේ කෙල්ලන්වයි, උන් ගේ පොන්න කොල්ලන්වයි.....:growl::growl::dull::dull:

    ආහ්හ් මිණිපුර වැසියෙක්........

    ඒ කියන්නේ කෙල්ලව කොල්ලට ෂුවර් නෑ........ :lol::lol:

    අර දේව පාද ඉඩම් වල සත්තුන්ට ඉන්න බෑ වගේ සීන් එකක්ද දන්නේ නෑ ඔය ක්ලිනික් එකෙත් සහයිකාවන්ට ඉන්න බැරි........

    ඔය ඒකිව හොයාගෙන වැඩිකල් නෑනේ බොල..... දැන් ආයෙත් එකියක්......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අළුතින් ගත්ත කෙල්ල ගේ කොල්ල අද ආවා..උ් කියනව ලු කෙල්ල ගේ ගෙදර, රත්නපුරේ එන්න, ඇවිල්ල ජොබ් එකක් කරන්න, මොකද පොරට පේන හරියෙන් ඉන්න ඕන කියලා.......
    දැන් හොයපල්ල කෝ රෙද්ද මම අළුතින් ඇසිස්ටන්ට් ලා...........
    එපා වෙනව ඕයි මේ රෙද්දේ කෙල්ලන්වයි, උන් ගේ පොන්න කොල්ලන්වයි.....:growl::growl::dull::dull:

    දැං මොකද්ද ඌට පේන්න ඕන කියන්නේ? :eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked:
    මාර කේෂ් එක නෙහ්
    උගේ වරදක් කියන්නත් බේ අප්පා
    :nerd::nerd::nerd:

    කොල්ලා බයවෙලා කෙල්ලව ගෙට ගන්න යන්නේ.:rolleyes:
    ලබ්බ, තරියා ඔය පැත්තේ ගැවසෙනවා වැඩි නේ......:P

    ඩෙන්ටල් එක රත්නපුරේට අරන් එන්න කියලද කියල තියෙන්නේ..:shocked:

    උඹත් එක්ක වසන්න අමාරු ඇති. ඇයි ඉතිං මේකේ කියන ඒවා කියෝලා ගෑණු දිහා බැලුවත් ඇති නේ :lol:
    උට්ටක් කියනවා........:growl::growl:
    ඌට මේකිව ෂුවර් නැතුව ඇති. ඒ කියන්නේ මේ කෙල්ල වෙන එකෙක් එක්ක සෙට් වෙයි කියලා. එහෙම හිතන්නේ, සමාජෙ ඉන්න පිරිමි තමන් ගේ කෙල්ලව ඩැහැගනී, එකිට අහවල් එක කොරයි, හොර ෂොට් ගහයි කියල හිතන්නේ ඌත් එහෙම පොරක් නිසා. තමන් ගේ මට්ටමෙන් නේ සමාජෙ මනින්නේ.....ඇයි යකෝ එහෙමං අපිත් ගෑනුන්ව ගෙදරට කරල තියා ගන්න එපායැ......:dull::dull:
    ඔහොම පොන්සි පුතාලව කසාද බැදල ගියායින් පස්සේ ළිද තමා කෙල්ලන්ට.....
    අදින්න එපා, එහෙ මෙහේ යන්න එපා, රස්සාවක් කරන්න එපා, මගේ ෆකින් මැෂින් එකයි, ලේබරිං මැෂින් එකයි, වොෂින් මැෂින් එකයි වෙලා ඉදපං....!!!!! එච්චර තමා උරුම ජීවිතේ.......