!වැලගම්ලත්® සහෝ පටන් ගත්ත වෙලාවේ ඉදන්ම උපරිම වේදනාවේ සලකුණු පෙන්වනවා වගේ.......![]()

වැල නිරිදු අපෙ හරිදු 

!වැලගම්ලත්® සහෝ පටන් ගත්ත වෙලාවේ ඉදන්ම උපරිම වේදනාවේ සලකුණු පෙන්වනවා වගේ.......![]()

වැල නිරිදු අපෙ හරිදු 

This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags
![]()
එලුවො ටික කාල වැඩේ
සුබ පැතුම් 3වෙනි ත්රෙඩ් එකට

This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags
![]()
එලුවො ටික කාල වැඩේ
සුබ පැතුම් 3වෙනි ත්රෙඩ් එකට

ජන්තු අයියා;17422417 said:
"හීරෝ හරි නෑ අනේ" මේ ටැග් එක මම ගියපාර ත්රෙඩ් එකේ දාපු එකක්..මේ පාර වෙන කවුරු හරි දාලා...![]()

ඉල්ල ගන්න ඕනෙ.මාර අප්සැට් එකජය අනාත ඉබ්බගෙන් ටැග් දෙකක් ඉල්ලාගන්න... පොර ටැග් දාල තිබ්බා...![]()

මාමි ගේම් ගැන කතාකරන්න අවසර දීල
![]()

කවුද යකෝ එහෙම අවසර දුන්නේ.....
ගේම් ගැන කතා කරලා..... සුමානෙන් දෙකෙන් ත්රෙඩ් එක ක්ලෝස් කරගනිල්ලකෝ පුලුවන් නම්..... 
අද මොන Game එක ගැනද කතා කරන්නේ කුකුලනි?![]()

අද මොන Game එක ගැනද කතා කරන්නේ කුකුලනි?![]()

පොඩ්ඩක් හිටු.. මදර්බෝඩ් පෙන්නලා ආයුධ ප්රදර්ශනය කරලා එහෙම තමා ඒවට බහින්න ඕනේ..![]()

ජන්තු අයියා;17422417 said:
"හීරෝ හරි නෑ අනේ" මේ ටැග් එක මම ගියපාර ත්රෙඩ් එකේ දාපු එකක්..මේ පාර වෙන කවුරු හරි දාලා...![]()
මේ පාර කලින් එකෙන් කෙලින්ම කොපි කරා.... ටැග් නැති උන්ට දෙන්න ටැග් ඉතුරු කරගන්නත් එපායේ....

අද මොන Game එක ගැනද කතා කරන්නේ කුකුලනි?![]()
මගේ යකා අවුස්ස ගන්න එපා.......
ත්රෙඩ් එක පෝස්ට් 10000න් 10000ට දාන්න වෙනවා ඉස්සරහට...... එලකිරිය ස්ලෝ වෙන්නේ නැතුව තියාගන්න අපේ දායකත්වය වෙනුවෙන්....... 
උ.වේ.සකවුද යකෝ එහෙම අවසර දුන්නේ.....
![]()
ගේම් ගැන කතා කරලා..... සුමානෙන් දෙකෙන් ත්රෙඩ් එක ක්ලෝස් කරගනිල්ලකෝ පුලුවන් නම්.....
![]()