ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    !වැලගම්ලත්® සහෝ පටන් ගත්ත වෙලාවේ ඉදන්ම උපරිම වේදනාවේ සලකුණු පෙන්වනවා වගේ....... :lol:

    :shocked::yes: වැල නිරිදු අපෙ හරිදු :yes::shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags
    Picture_2_c.jpg

    එලුවො ටික කාල වැඩේ :angry::angry::angry:

    :cool::cool: සුබ පැතුම් 3වෙනි ත්‍රෙඩ් එකට :cool::cool:

    ජය අනාත ඉබ්බගෙන් ටැග් දෙකක් ඉල්ලාගන්න... පොර ටැග් දාල තිබ්බා...:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ටැග් නොලැබුණ උන්..... PM / VM / Call මගින් ටැග් ඉල්ලා සිටිය හැක. කලින් ත්‍රෙඩ් එකට ලබා දුන් දායකත්වය අනුව; ටැග් ලබා දෙනු ලැබේ. :yes: :D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags
    Picture_2_c.jpg

    එලුවො ටික කාල වැඩේ :angry::angry::angry:

    :cool::cool: සුබ පැතුම් 3වෙනි ත්‍රෙඩ් එකට :cool::cool:

    "හීරෝ හරි නෑ අනේ" මේ ටැග් එක මම ගියපාර ත්‍රෙඩ් එකේ දාපු එකක්..මේ පාර වෙන කවුරු හරි දාලා...:lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17422417 said:

    "හීරෝ හරි නෑ අනේ" මේ ටැග් එක මම ගියපාර ත්‍රෙඩ් එකේ දාපු එකක්..මේ පාර වෙන කවුරු හරි දාලා...:lol::lol::lol::lol:

    ඕක දාලා තියෙන්නේ යුරාජ් මාමගෙ මායියා..:yes::yes:

    දැක්කොත් මං ඉවරයි...:baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජය අනාත ඉබ්බගෙන් ටැග් දෙකක් ඉල්ලාගන්න... පොර ටැග් දාල තිබ්බා...:)
    ඉල්ල ගන්න ඕනෙ.මාර අප්සැට් එක :eek::growl::growl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    අද මොන Game එක ගැනද කතා කරන්නේ කුකුලනි? :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    :shocked::shocked::shocked::shocked: මාමි ගේම් ගැන කතාකරන්න අවසර දීල :shocked::shocked::shocked:

    :frown::frown: කවුද යකෝ එහෙම අවසර දුන්නේ..... :growl: :no: ගේම් ගැන කතා කරලා..... සුමානෙන් දෙකෙන් ත්‍රෙඩ් එක ක්ලෝස් කරගනිල්ලකෝ පුලුවන් නම්..... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    අද මොන Game එක ගැනද කතා කරන්නේ කුකුලනි? :cool:

    පොඩ්ඩක් හිටු.. මදර්බෝඩ් පෙන්නලා ආයුධ ප්‍රදර්ශනය කරලා එහෙම තමා ඒවට බහින්න ඕනේ..:cool::cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පොඩ්ඩක් හිටු.. මදර්බෝඩ් පෙන්නලා ආයුධ ප්‍රදර්ශනය කරලා එහෙම තමා ඒවට බහින්න ඕනේ..:cool::cool:

    ඉස්සරහම පිටුවේ දෙවෙනි Post එක වෙන්කර ගත්තේ අලුත් Gamer's Club Banner එක දාන්න :cool:

    මාමි අඬයි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ස්පීඩ් පුටා....:shocked::shocked::shocked:

    වල් වැඩ නොකර ත්‍රෙඩ් එකට වරේන්...:frown::frown::frown:

    lnwhOV5.png
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17422417 said:

    "හීරෝ හරි නෑ අනේ" මේ ටැග් එක මම ගියපාර ත්‍රෙඩ් එකේ දාපු එකක්..මේ පාර වෙන කවුරු හරි දාලා...:lol::lol::lol::lol:

    :P මේ පාර කලින් එකෙන් කෙලින්ම කොපි කරා.... ටැග් නැති උන්ට දෙන්න ටැග් ඉතුරු කරගන්නත් එපායේ.... ;) :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)

    අද මොන Game එක ගැනද කතා කරන්නේ කුකුලනි? :cool:

    :frown: මගේ යකා අවුස්ස ගන්න එපා....... :angry: ත්‍රෙඩ් එක පෝස්ට් 10000න් 10000ට දාන්න වෙනවා ඉස්සරහට...... එලකිරිය ස්ලෝ වෙන්නේ නැතුව තියාගන්න අපේ දායකත්වය වෙනුවෙන්....... :yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :frown::frown: කවුද යකෝ එහෙම අවසර දුන්නේ..... :growl: :no: ගේම් ගැන කතා කරලා..... සුමානෙන් දෙකෙන් ත්‍රෙඩ් එක ක්ලෝස් කරගනිල්ලකෝ පුලුවන් නම්..... :angry:
    උ.වේ.ස
     
    Status
    Not open for further replies.