ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    SLT ඩේටා ඉවරත් නෑ.. වැඩකරන්නේ නෑ කනෙක්ට්වෙනවා..:no: ඩයලොග් පට්ට ස්ලෝ වෙලා තමා..:sorry:
    ත්‍රෙඩ් එක පටන් ගත්ත විතරයි කෙප්පයක් කෙලිය :lol::shocked:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආශ්චර්ය කියන්නේ මෙන්න මේවාටයි හසන්ත මහත්තයෝ:shocked::shocked:

    ත්‍රෙඩ් එක පටන් ගත්ත විතරයි කෙප්පයක් කෙලිය :lol::shocked:

    Sj3gNf5.png


    :P:P:P:P:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17426027 said:
    අද හරිම කූල් දවස නේද කුකුලනේ?

    දෙකක් දාල වගේ...


    FFhOdkC.png
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    පස්සා ටයරය දාගත යුතුයි අනාතයිනි..
    අද නයා වගේ බ්රේග් ගහ ගහ ආවේ...
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පස්සා ටයරය දාගත යුතුයි අනාතයිනි..
    අද නයා වගේ බ්රේග් ගහ ගහ ආවේ...

    ෆෝන් ඕෆ් කරගනිල්ලා...:yes::yes:
    ඇෆ්බී එකවුන්ට් ඩිඇක්ටිවේට් කරගනිල්ලා..:P:P
    කිරියට ලොග් නොවී ත්‍රෙඩ් බලපල්ලා..:yes::yes:


    සුකා බයික් එකට ටයර් එකක් දාන්න හදන්නේ...:rofl::rofl::rofl:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ෆෝන් ඕෆ් කරගනිල්ලා...:yes::yes:
    ඇෆ්බී එකවුන්ට් ඩිඇක්ටිවේට් කරගනිල්ලා..:P:P
    කිරියට ලොග් නොවී ත්‍රෙඩ් බලපල්ලා..:yes::yes:

    සුකා බයික් එකට ටයර් එකක් දාන්න හදන්නේ...:rofl::rofl::rofl:

    :angry: :angry: :angry:
    මැරියන් තෝ..
    හිවලා.. :angry: :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වල්ලපට්ටා;17426396 said:
    Onna ehenam apith awa.. Mamath aluth PULSAR 150 ekak aragena thama masayakwath nehe.. :)

    එල එල.. සාදරයෙන් පිලිගන්නවා..:D
     
    Status
    Not open for further replies.