මෛත්රීපාල සිරිසේන දුන්න පත්විම් මහින්දයා අවලංගු කරල ඕකට හෙනම ගහපිය
තවත්
උතුරු මැද ආහාර, සමූපකාර, කර්මාන්ත පේෂකර්ම හා ග්රාම සංවර්ධන ඇමැති ලෙස මහ ඇමැති රංජිත් සමරකෝන් මහතා ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
අද උදේ 11 වන තුරු එම පදවිය දැරූයේ පොළොන්නරුවෙන් පළාත් සභාවට තේරී පත්වූ පේෂල ජයරත්න මහතාය.
ඔහුට සමීප ආරංචි කියනුයේ ඔහු ඇමැතිකමින් ඉවත් කළ බව මෙතෙක් ඔහුට දන්වා නැති බවයි.
මෛත්රීපාල සිරිසේන මහතා රජයෙන් ඉවත් වීමෙන් පසුව පොළොන්නරුවේ පැවැත්වූ සන්ධාන රැස්වීමට ද, ජනපති ප්රධානත්වයෙන් අනුරාධපුරයේ දී පැවැති රැස්වීමට ද ජයරත්න මහතා සහ භාගී නොවීය
තවත් මුගෙ කුහ වැඩ වලට උදාහරණ ඕනෙද