ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    :yes::yes::yes:

    නැත්නම් උඩකට නැගලා මස් වීසි කරපන්...

    රයිනෝල කුලප්පු කරගත්තෙ නැද්ද?

    රයිනෝල නම් සිරා සත්තු ටික

    මස් විසි කරාම සත්තු එනවද බන්. ලග සත්තු පෙන්නේ නැතිව හිටියත්
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රයිනෝල නම් සිරා සත්තු ටික

    මස් විසි කරාම සත්තු එනවද බන්. ලග සත්තු පෙන්නේ නැතිව හිටියත්

    ලඟපාත ඉන්න එවුන් එනවා..:yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    කව්රු හරි හොඳ Pulsar Gamer's Club banner එකක හදල දීපන් කෝ ඉස්සරහටම දාන්න :cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    කව්රු හරි හොඳ Pulsar Gamer's Club banner එකක හදල දීපන් කෝ ඉස්සරහටම දාන්න :cool:

    චානකයා ඉක්මනට මොකක්හරි හදලා දීපන්... පැය 24ට කලින් දාන්න ඕනේ..:yes::yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,489
    113
    Auckland
    දාපිය ෆොටෝ...:growl::growl::growl:

    මෙන්න මේ වගේ
    :D:D:love:

    8200600B2014102701200.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    super ekata thiyawa machan 40km/l :P :yes:

    පට්ටනේ.. මීටර් එහෙම කේස් නෑනේ ඕකේ...

    එහෙනම් ඕක කාලයක් පැදපාන්..:yes::yes: මොඩ්ල් ඉයර් කීයද?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    කෝ බං මේකේ කුකුල්ලු?

    මේ ඉන්නේ ඕයි..:angry:

    අඩේ මේ.. ගෝස්ට් එකේ අවුල හොයාගත්තා මං.. කොමෝඩෝ මගුල එක්සිට් කරපු ගමන් වැඩ. එක අවුලක් තියනවා.. ටෙක්ස්චර් සෙටින්ග්ස් වෙනස් කලාට ආපහු නෝමල් එකට වැටෙනවා.. රැම් ෆික්ස් එකේ අවුලක්ලු. කතාව චාටර් වගේ මටනම්..:sorry:
     
    Status
    Not open for further replies.