ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    :frown: උඹලගේ ඔය ගේම් කතා බහ ඉවර වෙච්ච දවසකට මට VM/PM එකක් දාපල්ලා..... මම ගියා...... :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ ඉන්නේ ඕයි..:angry:

    අඩේ මේ.. ගෝස්ට් එකේ අවුල හොයාගත්තා මං.. කොමෝඩෝ මගුල එක්සිට් කරපු ගමන් වැඩ. එක අවුලක් තියනවා.. ටෙක්ස්චර් සෙටින්ග්ස් වෙනස් කලාට ආපහු නෝමල් එකට වැටෙනවා.. රැම් ෆික්ස් එකේ අවුලක්ලු. කතාව චාටර් වගේ මටනම්..:sorry:

    කොමඩෝ පාවිච්චි කරන්න එපා බං :sorry:
    ගෝස්ට් චාටර් තමයි :oo:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අනේ මට මන්තර ගුරුකම් එහෙම කොරන්ට පුළුවන් නම් මම මේ ගේම් කොටන කුකුල්ලු ටික ජප කොරලා දුම් අල්ලලා දානවා මේ ගේම් එක අස්සට..ඉන්නේ නැතෑ එතකොට වෙඩි තිය තිය කෝලං කර කර.....:rofl::rofl::angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17427400 said:
    අනේ මට මන්තර ගුරුකම් එහෙම කොරන්ට පුළුවන් නම් මම මේ ගේම් කොටන කුකුල්ලු ටික ජප කොරලා දුම් අල්ලලා දානවා මේ ගේම් එක අස්සට..ඉන්නේ නැතෑ එතකොට වෙඩි තිය තිය කෝලං කර කර.....:rofl::rofl::angry::angry:

    කෑමත් ඉස්මොල්ලෙ යනවා තව පොඩ්ඩෙන්..:lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Kaspersky use karanna. Niyama virus guard eka
    Ghost patta ban. Eke api game eka gahana vidiya anuwa misson venas venava.

    Kaspersky හෙන resources ගොඩක් පාවිච්චි කරනවා බං :oo: අනික සල්ලි දීල ගන්න එපයි
    Ghost මට ඇල්ලුවේ නැහැ :oo:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජන්තු අයියා;17427400 said:
    අනේ මට මන්තර ගුරුකම් එහෙම කොරන්ට පුළුවන් නම් මම මේ ගේම් කොටන කුකුල්ලු ටික ජප කොරලා දුම් අල්ලලා දානවා මේ ගේම් එක අස්සට..ඉන්නේ නැතෑ එතකොට වෙඩි තිය තිය කෝලං කර කර.....:rofl::rofl::angry::angry:

    මාව දානවනම් මෙන්න මේ Game එක අස්සට දාන්න මාමේ :P

    1539359-playboy-the-mansion-playstation-2-game-0.jpg
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    wedi tiya ganna game hariyan naha kukulaniii........... gahapalla.. "Real racing 3" anna game................!!!!!!!!!
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;17427400 said:
    අනේ මට මන්තර ගුරුකම් එහෙම කොරන්ට පුළුවන් නම් මම මේ ගේම් කොටන කුකුල්ලු ටික ජප කොරලා දුම් අල්ලලා දානවා මේ ගේම් එක අස්සට..ඉන්නේ නැතෑ එතකොට වෙඩි තිය තිය කෝලං කර කර.....:rofl::rofl::angry::angry:

    ලොල් යකෝ පට්ට කතාව.:rofl::rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    වැලගම්ලත්, කුප්ප ඉසුරුවා, ග්‍රීස් යකා
    නවත්තගනියව්කෝ බන් ඔය පයන්නේ ගේම් කතාව.එපා වෙනවා.

    ත්‍රෙඩ් එකට අදාල නැති දෙයක් ගැන මේකෙදීම පොඩ්ඩක් කතාබහ කලාට අවුලක් නෑ.දිගින් දිගටම එහෙම කරන්න එපා බොලව්.එපා වෙනවනේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වැලගම්ලත්, කුප්ප ඉසුරුවා, ග්‍රීස් යකා
    නවත්තගනියව්කෝ බන් ඔය පයන්නේ ගේම් කතාව.එපා වෙනවා.

    ත්‍රෙඩ් එකට අදාල නැති දෙයක් ගැන මේකෙදීම පොඩ්ඩක් කතාබහ කලාට අවුලක් නෑ.දිගින් දිගටම එහෙම කරන්න එපා බොලව්.එපා වෙනවනේ.

    ඉතින් අදාළ කතාවක් පටන් ගනිල්ලකෝ අපිටත් හොට දාන්න :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැලගම්ලත්, කුප්ප ඉසුරුවා, ග්‍රීස් යකා
    නවත්තගනියව්කෝ බන් ඔය පයන්නේ ගේම් කතාව.එපා වෙනවා.

    ත්‍රෙඩ් එකට අදාල නැති දෙයක් ගැන මේකෙදීම පොඩ්ඩක් කතාබහ කලාට අවුලක් නෑ.දිගින් දිගටම එහෙම කරන්න එපා බොලව්.එපා වෙනවනේ.

    ඌ.වේ.ස.:lol: කෝ ඉතින් කතාවක් පටන් ගනියකෝ රෙද්ද.:frown:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    තොපි ඕන හුයන්නක් කරගනියව්
    මමත් යනවා යන්න.
    ඔය ගේම් රෙද්ද කතා කරලා ඉවර වෙච්ච දවසක pm එකක්වත් දාපන් කැමතිනම්.
    කිරියේ දිනපතා ආවෙත් මේකට විතරයි.එකත් කනවා මුන්.:angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Ekane 8gb ram use karanne. Kisi karadarayak nathi virus guard eka.. Ona velavata exit pava karanna puluwan..

    මටත් Ram ප්‍රශ්නයක් නැහැ එත් ඔක්කොම resources අනවශ්‍ය විදිහට පාවිච්චි කරන නිසා පාවිච්චිය නැවැත්තුවා.

    තොපි ඕන හුයන්නක් කරගනියව්
    මමත් යනවා යන්න.
    ඔය ගේම් රෙද්ද කතා කරලා ඉවර වෙච්ච දවසක pm එකක්වත් දාපන් කැමතිනම්.
    කිරියේ දිනපතා ආවෙත් මේකට විතරයි.එකත් කනවා මුන්.:angry:

    දැන් කෝ ගේම්?:angry:
    පටන් ගනියව්කෝ බයික් කතාවක් :growl:
     
    Status
    Not open for further replies.