EK Married Club-11

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Mama dematagoda....:dull:

    ඒක නම් අපි දන්නවා :rofl:
    මම සේදවත්තේ. අර අරූ.. (ඔවු ඌ තමා....:yes: නැහැදිච්ච එකා) ඌ කොස්වත්තට ඩිංගක් මෙහා.
    කිඹුලා හෝමාගම. පෑන් පැන්සල් මාමා කොහුවල.. :cool:
     
    ඒක නම් අපි දන්නවා :rofl:
    මම සේදවත්තේ. අර අරූ.. (ඔවු ඌ තමා....:yes: නැහැදිච්ච එකා) ඌ කොස්වත්තට ඩිංගක් මෙහා.
    කිඹුලා හෝමාගම. පෑන් පැන්සල් මාමා කොහුවල.. :cool:
    උබ වෑල්ලම්පිටියේ නෙමේද??
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ සොරි බං....... මෙච්චර කල් මම හිතාගෙන හිටියේ උඹ එක්කෝ පින්නවල නැතිනම් දෙහිවල කියලා......

    බඹ ගානක් ලිඳේ එකට නම්. බකස් ගලා හිනා ගියා මට.

    lol-guy.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක නම් අපි දන්නවා :rofl:
    මම සේදවත්තේ. අර අරූ.. (ඔවු ඌ තමා....:yes: නැහැදිච්ච එකා) ඌ කොස්වත්තට ඩිංගක් මෙහා.
    කිඹුලා හෝමාගම. පෑන් පැන්සල් මාමා කොහුවල.. :cool:
    ඒක නම් පේනව හෙන කරා පොරක් කියලා!!

    මේකට සිදිල මරු කියවයි දැං:cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක නම් අපි දන්නවා :rofl:
    මම සේදවත්තේ. අර අරූ.. (ඔවු ඌ තමා....:yes: නැහැදිච්ච එකා) ඌ කොස්වත්තට ඩිංගක් මෙහා.
    කිඹුලා හෝමාගම. පෑන් පැන්සල් මාමා කොහුවල.. :cool:

    යකෝ කොස්වත්තට ඩිංගක් මෙහා කොහෙද කොස්වත්තේ තමා...... :growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ සොරි බං....... මෙච්චර කල් මම හිතාගෙන හිටියේ උඹ එක්කෝ පින්නවල නැතිනම් දෙහිවල කියලා......
    මම හිතං හිටියෙ මුගෙ විකියත් එක්ක තියන පයුරුපාසානමේ හැටියට මූ අලි මුඩුක්කුවේ කියලා.........:dull::dull: