EK Married Club-11

පට්ටපල් බොරු, ටොම් පච, අමු කෙප්ප, වැල් බයිලා, ගල් පැලෙන බොරු, අමුලික බොරු........

:lol:

උදේ පාන්දරට ඔහොම තමා තෝ..


යකෝ ඔහොම නෙමේ නම් බේත් ටිකක් ගනින් අද හවසම:lol::lol::lol:
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ ඕයි:growl::growl::growl:......ගිය සතියෙ ඒවාත් තාම තෙතයි :eek:

    ආහ්හ් එහෙම කියන්ට එපායෑ අෆ්ෆා........ දන්නවනේ ඉතින් පොඩ්ඩ එහාට මෙහාට වුනොත් අපි තේරුම් ගන්න විදිය....... :lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උප්ස්...... මොනවා වෙලාද.......? :eek:

    තුවාලෙකට ජර්ම් එකක් ගිහින්ලු...එච්චර අමාරු නෑ කිව්වා...ටෙක්ස්ට් කලා විතරයි...කෝල් කලා...ආන්සර් කරන්නේ නෑනේ.....
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තෝ ඔය දාපු ෆොටෝ එකේ ඉන්න හාවා (ඔව් ඔව් ඔය එනජයිසර් හාවා තමා........) ගැන ටුට්ටෝ කිව්වේ....... :growl:

    ඔය හාවා ඉස්සර ටීවී කමර්ශල් එකක හිටියා මතකද?හරී හුරතල්...:love:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තුවාලෙකට ජර්ම් එකක් ගිහින්ලු...එච්චර අමාරු නෑ කිව්වා...ටෙක්ස්ට් කලා විතරයි...කෝල් කලා...ආන්සර් කරන්නේ නෑනේ.....

    හ්ම්ම්ම්ම් එහෙනං හවස හරි රෑට හරි ඇවිත් කියිනේ විස්තර.........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න සත්‍ය හෙලිවෙනකොට රිදිගෙන රිදිගෙන එනවා......... :lol::lol::lol:

    සෙද්ද.. ඇපික් ෆේල් පුටා.. :lol: සමාන කරහං අර ඉස්සර අපි වෙසක් එකට බුදුරැස් මාලා හදන්න ගන්න බැටරි පොල්ල. තඩි ටෝච් බැස්ටි වලින්. :lol:
     
    Last edited: